sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

ශ්‍රී ලංකා මුස්ලිම්වරු ව්‍යාපාර කිරීමට දක්ෂ ඇයි? - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

පාසාමතිබෙන තැබෑරුම් හල් වලින් පෙනෙනවාද ?2013/01/27 at 7:58 PMReplyroshan senarath says:ධම්ම පදයේ සහ බුදු දහමේ වරදක් නෙමෙයි තියෙන්නේ රජයේ රජය මේ පන්ච දුශ්චරිතයට අනුමැතිය දීලා නම් වැඩක් නැහැ… ධර්මයේ කියා දී තිබෙනවා මේවා එපා… කළොත් පරතිපලේ මේකයි කියලා…

www.anvermanatunga.net - [c]

අපේ ඉසව්ව: “සිරිවර්ධන“ නම්වූ තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ

ක් දේශනා කරන්නාවූ මේ පුද්ගලයා තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩක් වන්නේ කෙසේද?අප දන්නා පරිදි වර්තමානයේ බුදු දහම ශේෂව පවතින්නේ රටවල් කීපයක පමණි. එමෙන්ම බුදු දහමේ හර දර්ශනයෙන් සුපෝෂිත ථේරවාද බුදු දහම ඉතිරිව ඇත්තේද රටවල් කීපයක පමණි. එයින් ශ්‍රී ලංකාව විශේෂ

www.apeisawwa.info - [c]

මුස්ලිම් කාන්තාව සහ නූතන කාන්තාව - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

2/09/01 at 3:12 PMReplyfathima says:බුදුදහමත් ලෝකේ පැතිරිලාතිබුනානම් සංක්‍ය ලේකනගන්න තිබුණා.ථෙරවාදී බුදු දහම තියෙන්නේ මෙහෙ විතරක් නිසා ආගමික ප්‍රතිශතයක් විදිහට මොනවා ගණනය කලත් මෙහෙන් තමය් ගණනය කරන්න වෙන්නේ.ලෝකෙත් එක්ක බලනකොට එක සාදාරන වෙන්නේ නැහැ.සාක

www.anvermanatunga.net - [c]

අරාබි අය කොහොම කෑවත් අපිට ‍මොකෝ? හිවල් හඬට පිළිතුරක් - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

මේ මහා බෞද්දයන් නිහඩ එක ගැනත් පහදා දෙන්න2012/05/31 at 11:30 AMReplyAnver Manatunga says:එහේ නිර්මල බුදු දහම නැහැ කියලා ඒ අය ෂේප් වෙයි.2012/05/31 at 12:11 PMReplyasd says:මේ ගොන් බෞද්ද්යෝ ටිකගිය ආත්මේ හරක් ද දන්නේ නැ, මුන්ට හරක් මඊ පෙන්නේ ( හැම බෞද්ද

www.anvermanatunga.net - [c]

නංගියේ උඹට ඔව්වා හොඳ පාඩම් - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

ගලවලා ඇතුල් වෙන්න කියලා කියලා තියෙනවා. ඇත්තටම මේ අය මොන බුද්ධාගම අදහනවද දන්නේ නැහැ. මම දන්න තරමින් බුදු දහමේ ඔළුව අරින්න හෝ වහන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. අඩුම තරමේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ කුලීණ කාන්තාවන් සිටියේ උඩුකය වැස්මක් නොමැතිවයි.

www.anvermanatunga.net - [c]

වැහුවම රෙදි කඩ - අඳනද අඳින්නේ ? - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

ආගම ගැන අපහස වෙන විදිහට දේවල් පලකරන්න එපා . මට මේ බොදු බල සේනාවගැන කිව යුතුමයි . මට හිතෙන්නේ මොඋන් බුදු දහම අදහන වෙසින් ඉන්න යකුන් අදහන පිරිසක් කියයි , මම පුද්ගලිකව දනනවා ඇත ගම්වල ඉන්න බුදු දහම අදහන හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා, සමහර හාමුදුරුවන්ටඅදින්න ත

www.anvermanatunga.net - [c]

මාර්ගඵල සහතික පිරිනැමීම අද විලාසිතාවක් වෙලා

තිබෙනව. බෞද්ධ ප්‍රතිපත්තිවලට පහර ගැසීමට ප්‍රතිපත්ති පූර්ණ පිරිස් නොමඟ යැවීම් ඒ අතර සුලභ වී ඇත. මෙය බුදු දහමට පමණක් නොව සමස්ත සමාජ සංස්ථාවටම බලපෑමකි. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවර ධර්මසභාවට වැඩම කරන්නේ රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්ස

www.dinamina.lk - [c]

පටිච්ච සමුප්පාදය සහ පර්යාප්ති අන්තර්ධානය

බුදු දහම හරි හැටි අවබෝධ කර ගැනීම සඳහා ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය අත්‍යවශ්‍යයෙන් මෙන්ම නිවැරැදිව උගත යුතු බව අපට පෙනේ. ඒ ගැඹුරු දහම තමන්ට හරි හැටි තේරුම් ගත නොහැකි ඇතැම් පරිස් තමන් සියල්ල දන්නාක් මෙන් ඉතා සරල විග්‍රහ දක්වමින් ප්‍රතිත්‍ය සමුප්පාදය ඇතැඹ

www.dinamina.lk - [c]

බුද්ධ ශාසනයේ පැවැත්මට හානි කරන කඳපණුවෝ විහාරවල පින්පෙට්ටි

නිර්මාණ (වෙහෙර විහාර, දාගැබ්, බුදු පිළිම ආදිය) යන මේ සියල්ලේම එකතුවයි. එම බුද්ධ ශාසනය ආරක්ෂා වනුයේ බුදු දහමට අනුගත වූ පැවිදි හා ගිහි දෙපිරිසේ ඍජු ක්‍රියාකාරකම් නිසයි. සසුනට එරෙහිව ක්‍රියාත්මක වූ බාහිර බලවේගවලට හසුවී විවිධ රටවල පැවති සසුන් වැනසී ගියේ

www.dinamina.lk - [c]

බෞද්ධ අධ්‍යාපන දර්ශනය

ුරු ය. මෙබඳු වූ දුර්වලතාවන් මඟ හරවාගෙන වඩාත් ඵලදායී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක්‌ ඇති කිරීම සඳහා බුදු දහම විසින් ඉතා සාර්ථක මඟ පෙන්වීමක්‌ සිදුකරනු ලබයි. බුදුන් වහන්සේ විසින් තම දේශනය සිදු කිරීමේ දී මනා සංවිධිත භාවයෙන් ඉදිරිපත් කොට ඇත. එය අසන්නාට ම

www.divaina.com - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100