sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 77 of 100

අඳුරු යුගයක දේව යාතිකා

ුන්‍ය වූ මෙවන් අදෘෂ්‍යමාන ඇදහිලි වලට වඩා තමාට තම චිත්ත සන්තානය තුළින්ම විමුක්‌තිය ලබා ගැනීමේ මාර්ගය බුදු දහම තුළින් ඔවුනට පාදා දීම නව ලාංකික ජනතාවගේ ආකර්ශනයට හේතු විය. ශ්‍රී ලාංකිකයා නව දැනුම තම ග්‍රහනයට නතු කර ගත්තද මෙතෙක්‌ තමා ඇදහු යකුන්, දෙවියන් ඇ

www.divaina.com - [c]

සෑම ආගමකටම නිදහසේ පෙරහැර කළ හැකි වාතාවරණයක්‌ බිහිකිරීමට අප ක්‍රියා කළා  

සෑම ආගමකටම නිදහසේ පෙරහැර කළ හැකි වාතාවරණයක්‌ බිහිකිරීමට අප ක්‍රියා කළා - දළදා පෙරහැර සමාප්ති උත්සවය අමතා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ "අපි රටට නිදහස දිනා දුන් නිසා රටේ ඕනෑම තැනකට අද පූජනීය වස්‌තුවක්‌ නිදහසේ වැඩමවන්න පෙරහැර කරන්න නිදහස තියෙනවා. අපි බුදු

www.divaina.com - [c]

ලෝකයේ ප්‍රථම අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරය දළදා මැදුරේ

ර කිහිපයකට පෙර දළදා මාලිගාවට පවරා දුන් එම ගොඩනැඟිල්ලේ ලෝක බෞද්ධ කෞතුකාගාරය නිර්මාණය වූයේ රටවල් 17 ක බුදු දහම විකාශය වූ ආකාරය පිළිබිඹු වන ආකාරයෙනි. මල්වතු - අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා මත, ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ තුමාගේ මෙහෙය

www.silumina.lk - [c]

ආගම මුවාවෙන් ජනතාව මුලා කොට බඩ වඩාගන්න එපා

දඩ ගැසීමට මහසෙන් රජු කටයුතු කළ බවත් ඉතිහාසයේ සඳහන් ය. මේ අයුරින් වරින්වර පැමිණි තර්ජන මධ්‍යයේ වුවත් බුදු දහම රැක ගෙන එහි උතුම් බව ආරක්ෂා කර ගන්නට භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත්හ. බුදු දහමට එල්ල වූ තර්ජන එයින් නිමා වූවා යැයි සිතා සිටිය ද අප අතරින්ම මතු වී

www.silumina.lk - [c]

ක්‍රිස්තියානි සංස්කෘතිය ගැන ආචාර්ය උපාධියක් තියෙන ලෝකයේ එකම හාමුදුරුවෝ

්ථකව මුහණදුන්නේ ධර්මධර, විනයධර වූ සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙසය.ඔවුන්ගේ මුහුණු මත වූයේ පුදුමයේ සලකුණුය. බුදු දහම පිළිබඳ ප්‍රශ්න නඟා උන්වහන්සේ මෙන්ම බුදු දහම අපහාසයට පත්කිරීමේ අරමුණක් තිබිණිද ඒ සියල්ල හිරු දුටු පිනි සේ අතුරුදන් කරවීමට අග්‍රගණ්‍ය බුද්ධ පුත

mawbima.lk - [c]

මාතලන් | Maathalan: වටරැකගේ ඇට දෙක.. - Self Done Circumcision

ousJune 23, 2014 at 1:20 AMබොදු බල සේනාවේ ඥනසාර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා මුස්ලිම් මිනිස්සු නිසා බුදු දහම විනාශ වෙනවා, ජාතිය නැති වෙනවා කියලා මිනිසුන් කුපිත කරවන ප්‍රකාශන නිකුත් කරනවා. මම අහන්න කැමති මුස්‌ලිම් මිනිස්සු බුදු දහම විනශ කරන්න මොනාද මේ

maathalan.blogspot.com.au - [c]

සිත පමණක්‌ රකින්න | තණ්හා සෑඩපහර තරණය

නිර්වාණයෙන් පසු බුදුරදුන් දෙසූ තෙවළා දහම් මතකයෙන් නැවත සංගායනා කර ලෝසතුන් කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් බුදු දහම ලෝ තුළ සුරක්‌ෂිත කිරීමට කැප වූවේ බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායකයා මෙන්ම ධම_ භාණ්‌ඩාගාරික ද වූ එදා පියුමතුරා බුදුන් දවස සුමන නම් යුවරජ වූ ආනන්ද ම

rightmindfulness.wordpress.com - [c]

ආගිය කතා: රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ???- ඉතිහාසයේ අප්‍රකට කතා 13

ා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ 1747 දී රාජ්‍යත්වයට පත්වෙන්නේ.උපතින් හින්දු ආගමිකයෙක් වුණත් පස්සේ කාලෙක බුදු දහම වැළැඳගත්තු මේ රජතුමා ඒ වෙනකොට බුද්ධ ශාසනය පත්වෙලා තිබුණු පරිහානිකර තත්වය තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්න පටන් ගත්තා.සියම් රටඒ අනුව වැලිවිට සර

aagiyakatha.blogspot.com - [c]

තණ්හා සෑඩපහර තරණය | “මරණය නවතින තෑන හමුෙවවා” | Page 34

න් වැනි වතාවටත් මෙසේ සිදු වූ ළදරු මරණයෙන් පසු පවුලේ හිතවතෙක් සුමනාටත් වීරසිරිටත් උපදෙසක් දුන්නේ ය. ”බුදු දහමේ හැටියට මවකගේ කුසක දරුවෙක් පිළිසිඳ ගන්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනැ. මවගේ ගර්භාෂය පිරිසුදුව තිබීම, මවුපිය ;දදෙනා ගේ එකතුවීම හා ගන්ධබ්බයෙකු

rightmindfulness.wordpress.com - [c]

වීදුරු ගෙවල්............: බෞද්ධ දර්ශණයෙන් අපගමනය වූ සමහරුන්ගේ බෞද්ධ "ආගම"...

්තා කාලේ ඉඳන් අපි ඉගෙනගෙන තිබ්බේ මේ ලෝකේ තියන හොඳම ආගම බුද්ධාගම කියලා. ඔය වගේ කට කැඩිච්චි කතා කියලා බුදු දහමට අපහාස කරන්න එපා. ඕවා මහා පව් කතා. ඔය කතා මීට පස්සේ කියන්න එපා. ඕවායේ විපාක මේ ආත්මෙම ඵල දෙනවා!" යන්නට වෙනස් වන්නේ ඉතාම කලාතුරකින්ය. ඒ හැරෙන්

sudupoosa.blogspot.com - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 77 of 100