sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 9 of 100

බුදු දහම නිසා බටහිර මනෝ විද්‍යාව නිෂ්ප්‍රභ වීද? ගුරුවරයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. පරිවර්තකයෙකි. ස

බුදුරජාණන් වහන්සේ සිත ගැන ගැඹුරටම යමින් අභිධර්මය දේශනා කළ සේක. සිත ගැන එතරම් ගැඹුරට කිමිදී බැලීමට බුදු දහමට ශක්‌තියක්‌ ඇතත් අද බටහිර මනෝවිද්‍යාඥයන් විසින් මහත් ආයාසයෙන් හා පරිශ්‍රමයෙන් ගෙන යන මනෝවිද්‍යාත්මක පර්යේෂණයන්ට සිත ගැන එතරම් ගැඹුරට කිමිදීමට

www.divaina.com - [c]

බුදු දහම කවුරුන් උදෙසා ද ?

ස්‌කාර, විඤ්ඤාණ යන උපාදානස්‌කන්ද පහ විනා නිත්‍ය වූ කිසිවක සදාකාලික වූ ආත්ම යෑයි සිතා ගන්නා කිසිවක්‌ බුදු දහම විසින් පිළිගන්නේ නැත. දුක හා දුකට හේතුව පමණක්‌ දේශනා කිරීමෙන් නොනවතින තථාගතයන් වහන්සේ දේශනා කර වදාළ තුන්වැනි ආර්ය සත්‍යයෙන් දැක්‌වෙන්නේ තෘෂ්ණ

www.divaina.com - [c]

මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ නොකිළිටි බුදු දහම පවත්වාගෙන යැමේ ආඩම්බරය අපට තිබෙනවා

මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ නොකිළිටි බුදු දහම පවත්වාගෙන යැමේ ආඩම්බරය අපට තිබෙනවා අගමැති තායිලන්තයේදී කියයි වසන්ත ලියනගේ තායිලන්තයේ බැංකොක්‌ නුවර සිට මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ නොකිළිටි බුදුදහම පවත්වාගෙන යැමේ ඉමහත් ආඩම්බරය

www.divaina.com - [c]

සාර්ථක ගෘහ ජීවිතයක්‌ උදෙසා බුදු දහම

සාර්ථක ගෘහ ජීවිතයක්‌ උදෙසා බුදු දහම මානව සමාජයේ ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් භෞතික හා අධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන් දෙකෙන්ම වර්ධනයක්‌, දියුණුවක්‌ ලැබිය යුතුමය යන්න බුදුන් වහන්සේ අනුදැන වදාළ දහමයි. නූතන ලෝකයේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා නව ලිබරල් වාද

www.divaina.com - [c]

චතුස්කෝටික චින්තනය සහ බුදු දහම| නාලකගේ සිතුවිලි (Nalaka Unleashed)

May (1)►April (4)►March (4)►February (11)▼2012 (26)►October (2)▼September (1) චතුස්කෝටික චින්තනය සහ බුදු දහම►July (1)►June (1)►May (6)►April (6)►March (2)►February (2)►January (5)►2011 (81)►December (7)►November (5)►October (8)►September (3)►August (

www.nalakainfo.com - [c]

බුද්ධ රශ්මි: අබෞද්ධයෙකුට කියූ බුදු දහම අවසන් කොටස 57 (සරණාගමනය හා පංචශිලය)

බුද්ධ රශ්මිPrintfriendly'අබෞද්ධයෙකුට කියූ බුදු දහම, පංච ශිලය, සරණාගමනයඅබෞද්ධයෙකුට කියූ බුදු දහම අවසන් කොටස 57 (සරණාගමනය හා පංචශිලය)අතිශය යහපත් සාදු! සාදු!! සාදු!!! ඒ බුද්ධ රත්නයටත්, ධමිමරත්නයටත්, මනා කොට පිලිවෙත් පුරණා සංඝ රත්නයටත් මාගේ නමස්කරය වේවා!

www.budurashmiya.net - [c]

බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකය

බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකයරට හැදීම, ආර්ථික යුද්ධය ජය ගැනීම සහ ආර්ථික සංවර්ධනය යනාදී කාරණා ගැන වෙන කවරදාටත් වඩා මේ කාලයේදී වැඩි අවධානයක්‌ යොමුව පවතී. විශේෂයෙන් ම යුද ජයග්‍රහණයෙන් පසු සෑම දෙනාගේම අපේක්‍ෂාව වී ඇත්තේ ආර්ථික යුද්ධය ද ජය ගනු දැකීමයි

www.divaina.com - [c]

.....බුදු දහම, දහම් අධ්‍යාපනය සහ අපි..... ~ සැදැහැතිසුවද

සහය අපට බොහෝ සෙයින් වටිනවා ඇත.හිතවත්කමින් ඔබ දෙන සහයෝගය අපට බොහෝ වටිනු ඇත.Friday, June 10, 2011.....බුදු දහම, දහම් අධ්‍යාපනය සහ අපි.....3:33 AMsadahathisuwadaNo commentsතිලොවක්ම එකළු කරමින්, සැමටදනාටම අමා සුවය ගෙනදුන් ඒබව දුකට වෙදැදුරාණන් බදු වූ තිලෝ

sadahathisuwada.blogspot.com - [c]

මුල් බුදු දහම අමතක කර කාලීන බණ මොකටද?

කව ජීවත්වන ආකාරය පිළිබඳ ප්‍රථමයෙන් ගිහි ජනතාව පුරුදු පුහුණු කළ යුතුයි. ඇතැම් බටහිර සමාජ විද්‍යාඥයන් බුදු දහම නිරන්තරයෙන් දුක පිළිබඳ දේශනා කරන ධර්මයක් ලෙස හඳුන්වනවා. නමුත් බුදු දහම ඊට වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ, සිගාලෝවාද වැනි සූත්‍ර දේශ

www.dinamina.lk - [c]

බුදු දහම මේ රටේ ආරක්‌ෂා වුණොත් අනිත් ආගම් ආරක්‌ෂා වෙයිකොළඹ අගරදගුරු නිවසේ එතුමාණෝ රාජකාරි බහුල

බුදු දහම මේ රටේ ආරක්‌ෂා වුණොත් අනිත් ආගම් ආරක්‌ෂා වෙයි අතිගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සාකච්ඡා කළේ මනෝජ් අබයදීර - නෝමන් පලිහවඩන ඡායාරූප සුජාතා ජයරත්නකොළඹ අගරදගුරු නිවසේ එතුමාණෝ රාජකාරි බහුල තත්ත්වයක සිටින බව පෙනුණි. වතිකානුවේ සිට ඊට පෙරදා පැමිණ සිට

www.divaina.com - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 9 of 100

වෙළඳ දැන්වීම් :

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:254680309 clicks:44337 ratio:0.017%

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:245199299 clicks:31677 ratio:0.013%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:240501766 clicks:14603 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:238216573 clicks:20510 ratio:0.009%