sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

මෛත්‍රිට දුරකතන ඇමැතුමක් දී මහින්ද කී දේ

මෛත්‍රිට දුරකතන ඇමැතුමක් දී මහින්ද කී දේමෛත්‍රිට දුරකතන ඇමැතුමක් දී මහින්ද කී දේ"මහින්ද ආයෙමත් දේශපාලනයට එයිද නැද්ද?"මේ, මේ දිනවල ශ්‍රී ලනිපය ඇතුළේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ අතරත්, රටේ සමස්ත මහජනයා අතරත් නිතර නිතර කතාබහට ලක්වන

mawbima.lk - [c]

මෛත්‍රි මහින්ද චන්ද්‍රිකා

සතුටක් මගේ හදවතේ ඉතිරි වෙලා තියෙනවා.• ඔබ ඔහොම කිව්වට ඇමැති, මන්ත්‍රි වුණ එක ගැන දුක නැද්ද? මෛත්‍රි, මහින්ද, චන්ද්‍රිකා එකතු කරලා ආයෙත් ඔබලාගේ ආණ්ඩුවක් හදන්න ට්‍රයි කරන්නේ ඇමැතිකමක් බලාගෙන නෙවෙයිද?කිසිසේත්ම නැහැ. ඇත්ත වශයෙන්ම අදටත් පාර්ලිමේන්තුවෙ බහුත

mawbima.lk - [c]

තංගල්ලෙ කාල්ටන් ගෙදර මහින්ද අද ගෙවන ජීවිතය

තිවරණය අවසන් වූයේත් ජයග්‍රහණයෙන් නොව පරාජයේ බොහෝ පාඩම් කියාදෙමින්ය.ජයග්‍රහණය කළ මෛත්‍රිට වඩා පරාජිත මහින්දගෙන් උගත හැකි දේ බොහෝය. දේශපාලන පොරපිටියට එන්නට දත කන අනාගත පරපුරටත් දේශපාලන පොරපිටියේ හති හලන වර්තමාන පරපුරටත් පරාජිත මහින්ද යනු වටිනා ආදර්ශයකි

mawbima.lk - [c]

මහින්ද අගමැති කරවීමේ මෙහෙයුම නුගේගොඩින් ඇරඹිලා

මහින්ද අගමැති කරවීමේ මෙහෙයුම නුගේගොඩින් ඇරඹිලාතවත් උණුසුම් සතියක්‌ අවසන් විය. මතුපිටින් බලන විට දේශපාලනමය වශයෙන් උණුසුම් සිදුවීම් එකක්‌ දෙකක්‌ හැරුණ විට නිවී සැනසී ගිය සතියක්‌ ලෙස පෙනෙන්නට තිබුණේ ඇතුළාන්තයෙන් දේශපාලන කරලිය ගිනියම් වූ සතියක්‌ වශයෙන් ප

www.divaina.com - [c]

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘! | Kathika Sanvāda Mandapaya

Kathika Sanvāda Mandapayaජූනි 28, 2012උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!Filed under:විශ්ව විද්‍යාල අධ්‍යාපනය — kathika @ 7:44 ප.ව. Tags: උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, එස්.බී. දිසානායක, නව ලිබරල්වාදය, මහින්ද චින්තනය, ව

kathika.wordpress.com - [c]

කොටි සංවිධානය පරාද කරන්න බෑ කී මතය ජනපති මහින්ද රාජපක්‍ෂ බිඳ දැම්මා

ිය ගඟට වැටේ: විදේශිකයෝ 2ක් මරුටදුම්රිය ධාවනය සුපුරුදු පරිදිකොටි සංවිධානය පරාද කරන්න බෑ කී මතය ජනපති මහින්ද රාජපක්‍ෂ බිඳ දැම්මාවිශ්වමඩු ප‍්‍රහාරය හෙළා දකින කොට එජාපය කට හොල්ලන්නේ නෑඇමැති මෛතී‍්‍රපාලසිරිසේනගේ සේවය ඇගැයේ‘සිතාවක උරුමය’ එළිදැක්වීම අදළමා න

www.dinamina.lk - [c]

ඉතිහාසය අලුතින් ලියූ මහින්ද යුගය

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ගේ පළමු වන පදවි ප්‍රාප්තිය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැකි ය. කුරුඳුවතු සංස්කෘතියේ බලවතුන්, ධනවතුන් හා රදලයන් අතර පාලනය වෙමින් පැවති දේශපාලන බලය ඈත පිටිසර ගම්මානයේ ගොවි සංස්කෘතියේ ගැමියකු අතරට පත

www.dinamina.lk - [c]

දේශයේ අනන්‍යතාවය උදෙසා පෑන මෙහෙයවමින් මහින්ද අබේසුන්දර සිදු කළ මෙහෙවර අගයමු

සමාජයේ පෙරගමන්කරුවකු ලෙස මාධ්‍ය දිවියේ අඩසිය වසරක් පුරා මහින්ද අබේසුන්දර මහතා දේශයේ අභිමානය හා අනන්‍යතාවය වෙනුවෙන් සිය පෑන මෙහෙයවමින් සිදුකළ සමාජ මෙහෙවර ඉතා අගනා බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ප්‍රකාශ කළේය. නුවරකලාවිය නිදහස් මාධ

www.dinamina.lk - [c]

මහින්ද චින්තනයෙන් නව ජීවය ලද ටවර් හෝල් රඟහල පදනම

මහින්ද චින්තනය හා ටවර් හෝල් රඟහල පදනම යනු එකට ගලපාගත හැක්කේ කෙසේද යන්න එකවරම කෙනෙකුට නැගෙන ප්‍රශ්නයකි. එසේ වුවත් ටවර් හෝල් රඟහල පදනම පනත අනුව ගරු අග්‍රාමාත්‍යවරයා නිල බලයෙන් ම ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිවරයා වේ. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ අග්

www.dinamina.lk - [c]

ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික කලාවන්ට මහින්ද චින්තනයෙන් සවියක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ‘ මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකේය ආර්ථික , දේශපාලනික සාමාජයීය සහ සංස්කෘතික සියලු ධාරාවන් මැනවින් හදාරා සකස් කළ ඓතිහාසික ලියවිල්ලකි. තම ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතා චින්තනයෙන් ලැබුණු මහා ශක්තියද පාදක කර

www.dinamina.lk - [c]
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100