sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 40 of 100

 පූවත් "උගතුන් බූද්ධිමතුන් කලාකරුවන් දේශහිතෛෂීන් මහින්ද ජනාධිපති කිරීමට තීරණය කර අවසන්" දේශයේ

"උගතුන් බූද්ධිමතුන් කලාකරුවන් දේශහිතෛෂීන් මහින්ද ජනාධිපති කිරීමට තීරණය කර අවසන්"විමල් වීරවංශ මහනූවරදී කියයි දේශයේ නායකත්වයට සූදුසූ මහින්ද පත්කර ගැනීමට එජාප පාකෂිකයන්ද එක්විය යූතුයි සිරිල් විමලසූරේන්ද්‍ර සහ මහනූවර අතිරේක ඃ තිවංක අභයරත්න උගතුන්, බූද්

www.divaina.com - [c]

"මහින්ද චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශය ජ.වි.පෙ. ඉහළින්ම පිළිගන්නවා ජාතික ප්‍රශ්නය විසඳීමේ ඉතා නිර

"මහින්ද චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශය ජ.වි.පෙ. ඉහළින්ම පිළිගන්නවා ජාතික ප්‍රශ්නය විසඳීමේ ඉතා නිරවූල් අදහස මහින්ද චින්තන මගින් රටට ඉදිරිපත් කර තිබේඃ විමල් වීරවංශ නිලන්ත මදුරාවල වසර ගණනාවක් තිස්සේම රට අගාධයට ඇද දමමින් තිබෙන ජාතික ප්‍රශ්නය විසඳීම පිළිබඳ

www.divaina.com - [c]

අයවැයෙන් මහින්ද චින්තනය මූළුමනින් ම ප්‍රතික්ෂේප වෙලා බන්දුල ගුණවර්ධන

අයවැයෙන් මහින්ද චින්තනය මූළුමනින් ම ප්‍රතික්ෂේප වෙලාබන්දුල ගුණවර්ධන අජිත් ප්‍රේමලාල් සහ තිස්ස ගුණතිලක ජනාධිපතිධූර අපේක්ෂක අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ "මහින්ද චින්තන" වැඩ පිළිවෙළ පෙරේදා (8 දා) ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මගින් මූළුමනින්ම ප්‍රතික්ෂේප

www.divaina.com - [c]

චන්ද්‍රිකා කේන්තියෙන් නැගිටිද්දී ජනාධිපති මහින්ද ඇගේ අතින් අල්ලා නවත්වයි

චන්ද්‍රිකා කේන්තියෙන් නැගිටිද්දී ජනාධිපති මහින්ද ඇගේ අතින් අල්ලා නවත්වයි ලාංකේය දේශපාලන ජන සමාජය තුළ අළුයට ගින්දර පූපූරු ගසන්නට වූ තවත් අපූරු දේශපාලන සතියක් මෙසේ ගෙවී ගියේය. එක්සත් ජාතික පකෂයේ නායකත්ව අර්බූදය තුළද සැඟව තිබූණේ අළුයට ගිනි ගොඩකි. ජනපති

www.divaina.com - [c]

 පූවත් මේ අයවැයෙන් ඉදිරි වසරට පමණක් නොව දොළොස් වසරකට ආර්ථික පදනම සකසනවා මහින්ද රාජපක්ෂ මහතා විස

මේ අයවැයෙන් ඉදිරි වසරට පමණක් නොව දොළොස් වසරකට ආර්ථික පදනම සකසනවා අතාවූද සෙනෙවිරත්න (එ.ජ.නි.ස.) අය-වැය විවාදය චතුර පමූණූව - කුෂාන් සූබසිංහ මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ අයවැය ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසරට පමණක් නොව දොළොස් වසරක් සඳහා අවශ්‍ය ආර්ථික පදනම

www.divaina.com - [c]

මහින්ද විජේසේකරගේ අනාගත නායක කතාවෙන් රනිල් අන්දුන් කුන්දුන්!

මහින්ද විජේසේකරගේ අනාගත නායක කතාවෙන් රනිල් අන්දුන් කුන්දුන්!සාම සාකච්ඡා සඳහා ප්‍රවේශයක් ලෙස සටන් විරාම ගිවිසූම ගැන කතා කරන්නට ලංකාවේ නියෝජිත පිරිස ජිනීවා නූවර බලා ගියේ පසූගිය සතියේය. ඒ සඳහා කොටි සංවිධානයෙන් ද නියෝජිත පිරිසක් පසූගිය සතියේ ජිනීවා බලා ග

www.divaina.com - [c]

මධ්‍යම කාරක සභා රැස්වීමේදී මහින්ද ඩිලාන් සමග උණූසූම් වචන හූවමාරුවක රනිල් එයි මහපූටූ මාරුව අලුත

මධ්‍යම කාරක සභා රැස්වීමේදී මහින්ද ඩිලාන් සමග උණූසූම් වචන හූවමාරුවකදින හතරක නිල සංචාරයක් සඳහා රෝමයට ගිය ජනාධිපති මහින්ද රාජපකෂ ඇතුළු පිරිස එම සංචාරය නිමවා ආපසූ ලංකාවට පැමිණියේ ඉකුත් 22 දා උදේ පාන්දරය. යන්නට පෙර අතර මග නවතා ගිය වැඩකටයූතු සියල්ල පැමිණි

www.divaina.com - [c]

 පූවත් ජේ. ආර්. ජයවර්ධන සංවර්ධනය කළ රට මහින්ද රාජපකෂ මූළුමනින්ම කණපිට හරවලා 1977 වසරේ බලයට පැමිණි ජේ

ජේ. ආර්. ජයවර්ධන සංවර්ධනය කළ රට මහින්ද රාජපකෂ මූළුමනින්ම කණපිට හරවලා විපකෂ නායක රනිල් වික්‍රමසිංහ කියයි පියසේන දිසානායක සහ පානදුර ඃ විජිතා ලියනගේ 1977 වසරේ බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන මහතා සිය පාලන සමයේ මූල් සිව් අවූරුද්ද ඇතුළතදී රට සංවර්ධනය කරමින්

www.divaina.com - [c]

වෙනසක් ඇති කරන්න තවත් අය අවශ්‍ය නැහැ ජනපති මහින්ද අපේ අවංකම නායකයායි

න් හා අයෝමය අධිෂ්ඨානයකින් යුතුව අප රට පාලනය කරමින් භීෂණ ත්‍රස්තවාදය සහමුලින්ම බිඳ දැමූ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභිමානවත් නායකත්ව නිසාමයි. අප එය රැක ගත යුතුය. අපේ රටේ අවුරුදු 30 කට වඩා පැවති මෙම භීෂණ තත්වය ඉතා අවදානම් සහ අනාගත අපේක්ෂා භ

www.silumina.lk - [c]

මහින්ද පරදවන්න ඕනෑවී ඇත්තේ කාටද?

ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්ණයෙන් ම පරාජය කළ ලොව ප්‍රථම හා එකම රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2009 මැයි මස ජාතිය අමතමින් මින් ඉදිරියට මේ රටේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියා දෙකොටසක් නැති බවත් ඇත්තේ රටට හිතවත් හා රටට විරුද්ධ කොටස් පමණක් බවත් ප්‍

www.silumina.lk - [c]
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 40 of 100