sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 65 of 100

සන්ධානයේ බලය මහින්ද තහවුරු කර ගනී?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් තහවුරු කරගෙන ඇති බව %අද^ට වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව සිටින සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලයන්ට අයත් දේශපාලන කාර්යාල වැඩි ගණනක් මේ වනව

ada.lk - [c]

මෛත්‍රිගේ දුරකතන ඇමැතුමෙන් මහින්ද පිල කැළැඹේ

මෛත්‍රිගේ දුරකතන ඇමැතුමෙන් මහින්ද පිල කැළැඹේමෛත්‍රිගෙන්රාජිතටහදිසි කෝල් එකක්පසුගිය සතියේ අප කැබිනට් එක තීරුව අවසන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හට නාමයෝජනා ලබාදෙනු ලැ

mawbima.lk - [c]

W3Lanka : ආණ්ඩුව රජයේ නිලධාරීන්ගෙන් පළි ගන්නා බවට මහින්ද කරන ප්‍රකාශය ඇත්ත ද?

W3Lankablog by Ajith Parakum JayasinghePagesHome රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2015-07-15ආණ්ඩුව රජයේ නිලධාරීන්ගෙන් පළි ගන්නා බවට මහින්ද කරන ප්‍රකාශය ඇත්ත ද?ලලිත් වංචාවෙන්, දූෂණයෙන් තොර රටක් හදනවා යි මහින්ද කියන විට එය පට්ට ම ජෝක් එකකි. එ

www.w3lanka.com - [c]

මහින්ද නින්දෙන් ඇහැරිලා

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාරපුළුවන්නම් කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර පෙන්වන්නැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේය.එක්සත් ජාතික පෙරමුණු කාර්යාලයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් තමන් සමඟින් මෙව

mawbima.lk - [c]

මහින්ද දුමින්දට නාම යෝජනා ඉල්ලයි

නා අත්සන් කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර සමන්මලී සකලසූරිය, සහන් ප්‍රදීප් හා මෙරිල් පෙරේරා යන මහින්ද රාජපක්ෂ හිතවාදීන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමට ප්‍රසන්න රණතුංග මහතා වෙනම මෙහෙයුමක් දියත් කර තිබුණි. අවම තරමින් මේ තිදෙනාගෙන් සමන්මලී සකලසූරියට හෝ අප

www.silumina.lk - [c]

සන්ධානෙට කතිරෙ ගහන්න මිනිස්සු බලා ඉන්නවා: අගමැති වෙන්නෙ මහින්ද - අනුර ප්‍රියදර්ශන යාපා

්නේ නැහැ එහෙම වෙයි කියලා. අනිවාර්යයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනවා.• හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම අරමුණු කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කෙරෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ

mawbima.lk - [c]

අගමැති වුණත් මහින්ද මහින්දමයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුවද කිසිදු වෙනසක් නොවන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද ට පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ, අද පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.අවසාන වශයෙන්, ඔබ අගමැති වුවොත් අපට දකින්න ලැබෙන්නෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ වගේම අගමැති

ada.lk - [c]

අපි හදන්නේ සන්ධාන ආණ්ඩුවක් - මහින්ද

පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් පරාජය ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා මෙවර මහා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කරයි. කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරගවදින මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සමයේ ඔහුට එල්ල

ada.lk - [c]

මෛත්‍රි-රනිල්-මහින්ද තුන් දෙනාම ෆේල් - සමන්ත විද්‍යාරත්න

ත්ත්වය තරමක් බිඳ වැටුණා. එක්සත් ජාතික පක්‍ෂයත්, සන්ධානයත් දෙකම මැතිවරණ නීති කැඩුවා.• හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බදුල්ලේදී ප්‍රකාශ කළා වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව?වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම පසු

mawbima.lk - [c]

ජිනීවා සහ මහින්ද

තිස්වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අන්තර්ජාතික අධිකරණයක් පිහිටුවන තෙක් දෑස් දල්වාගෙන බලා සිටි, ඒ හරහා රට කුලප්පු කිරීමට ඇඟිලි ගනිමින් සිටි, මහින්ද රාජපක්ෂ කල්ලියේ “මොනර නැටුම” වැරැදී ගියේ ය. ඒ මෙරට සම්බන්ධයෙන

www.silumina.lk - [c]
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 65 of 100