sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 87 of 100

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ළමා කාලයේ කතා ගමේ දි මාත් ගොවියෙක්

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ළමා කාලයේ කතාගමේ දි මාත් ගොවියෙක්පිළියන්දල වෙල් යායක ගොයම් පැළ සිටුවීමට තර්ස්ටන් ශිෂ්‍යයෝ ගියහ. පාසලේ විනය භාර ආචාර්යවරයකු වූ කර්නල් කිංස්ලි ප්‍රනාන්දු මහතා සහ සංගීත උපදේශක ලයනල් අල්ගම මහතා ද ඊට සහභාගි වූහ. ශිෂ්‍යයන්ට

www.dinamina.lk - [c]

ජනපති මහින්ද නැවත බලයට පත්වීම භාග්‍යයක්

සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට යන ගමනේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවතවරක් බලයට පත්වීම භාග්‍යයක් කොට සැලකිය හැකි යැයි ගම්පහ, හෙට්ටියදෙණිය ශශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති කැටවල හේමාලෝක හිමියෝ පැවැසූහ. විශිෂ්ට රාජ්‍යනායක ගුණයෙන් හෙබි ඒ

www.dinamina.lk - [c]

රටට වැඩියෙන්ම වැඩ කළේ ජනපති මහින්ද

රටේ වර්තමාන දේශපාලන සමාජීය වාතාවරණය සහ පසුගිය අවුරුදු හතක කාලය ඇතුළත රට වෙනුවෙන් සහ සබරගමුව පළාත වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉටුකළ කාර්යභාරය පිළිබඳව සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.* පාඩු ලබන ආයතන යළිත් රජයට පවර

www.dinamina.lk - [c]

මහින්ද රාජපක්ෂ බලයේ සිටින තාක්කල් නිදහස් අධ්‍යාපනයට සෞඛ්‍යයට අත තබන්නේනැහැ

මහින්ද රාජපක්ෂ බලයේ සිටින තාක්කල් නිදහස් අධ්‍යාපනයට සෞඛ්‍යයට අත තබන්නේ නැහැඅකුරට වැඩ තීරණයෙන් සංගම් 4ක් ඉවත් වෙතිමිරිසවැටිය චෛත්‍ය අභියසදී ජනපති ප්‍රධානත්වයෙන් කිරි අම්මා දානය පැවැත්වෙයිහෙළ සිනමාවට 65යිවයඹ පොලිස් නිලධාරිනියෝ අපහසුවටසේවයෙන් පහකළ තෙල්

www.dinamina.lk - [c]

ඉතිහාස කතාවේ මහා මහින්ද යුගය

වාද කරති. දීර්ඝායු ප්‍රාර්ථනා කරති. එතුමන්ගේ පදවි ප්‍රාප්තිය ගෞරව බහුමානයෙන් යුතුව සමරති. 2005 වසරේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ භාරකරුවා වශයෙන් පත්වන විට රට ගිනිගෙන තිබිණ. නීතිය, ආර්ථිකය ආදී සියලු ක්ෂේත්‍ර ගිලන්ව භීතිය පමණක් රජ කරමින් පැවතිණි. ජන

www.dinamina.lk - [c]

ඉතිහාස කතාවේ මහා මහින්ද යුගය

වාද කරති. දීර්ඝායු ප්‍රාර්ථනා කරති. එතුමන්ගේ පදවි ප්‍රාප්තිය ගෞරව බහුමානයෙන් යුතුව සමරති. 2005 වසරේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ භාරකරුවා වශයෙන් පත්වන විට රට ගිනිගෙන තිබිණ. නීතිය, ආර්ථිකය ආදී සියලු ක්ෂේත්‍ර ගිලන්ව භීතිය පමණක් රජ කරමින් පැවතිණි. ජන

www.dinamina.lk - [c]

මධ්‍යම පළාතේ නව සභාපති මහින්ද අබේකෝන්

මධ්‍යම පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස එජනිස මන්ත්‍රී මහින්ද අබේකෝන් මහතා ඊයේ (09) තේරී පත්විය. පල්ලේකැලේ පිහිටි පළාත් සභා සංකීර්ණයේ දී මධ්‍යම පළාත් සභාවේ හයවන සභා වාරයේ මංගල රැස්වීම ඊයේ (09) පෙරවරුවේ පැවැති අතර එහිදී පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද 29ක්

www.dinamina.lk - [c]

ජනපති මහින්ද රැකගන්න දිවිහිමියෙන් ක්‍රියා කරනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා මහින්ද චින්තනය ආරක්ෂා කර ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් තමන් ද ගම්පොළ ජනතාව සමඟ පෙරමුණ ගෙන ක්‍රියා කරන බව අගමැති, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති, ආචාර්ය දි.මු. ජයරත්න මහතා පැවැසීය. තිස් අවුරුද්දක් පුරා පැවැති යුද්ධය නිමා

www.dinamina.lk - [c]

මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ගම නඟා සිටුවීමට මුල් තැන දුන්නා

ඉස්සර ආණ්ඩු ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන් කළේ ඉතා සීමිත මුදල් ප්‍රමාණයක් පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 65ක් ජීවත්වන ගම නගා සිටුවීමට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් මුල් තැනක් දී තිබෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. වසර 2010

www.dinamina.lk - [c]

ජනපති මහින්ද ආචාර්ය ලෙස්ටර්ගේ සිහිනය සැබෑ කළා

ශ්‍රී ලාංකීය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දුටු සිහිනයක් වූ චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඉදිකිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන යුගයේ ඉටුවූ තවත් ඓතිහාසික සිදුවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනි ෆොන්සේකා

www.dinamina.lk - [c]
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 87 of 100