sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 92 of 100

මහින්ද එක්ක ඉඳන් මෛත්‍රි එක්ක ඩීල් දැම්මද?

ඉන්න. මම උත්තර දෙනවා. එයා අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නෙවෙයි. එයා මට කිව්වා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව වැඩ කරනවා කියලා. මම ඒකට අවස්ථාව දුන්නා. එතුමා මගේ මධ්‍ය බල මණ්ඩලයේ ලේකම්වරයා.• ඒ කියන්නේ ඔබේ සම්බන්ධයක් ඔහුට තියෙනවා?ඔ

mawbima.lk - [c]

මෛත්‍රි - මහින්ද සුසංයෝගයෙන් ශ්‍රී ලනිප ආණ්ඩුවක් රටට ඕනෑ

අසේල පියුමන්තහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙතෙක් පක්‍ෂයෙන් එළවා නැති බවත්, ඉදිරියේදී එළවන්නේ නැති බවත් බස්නාහිර පළාත් වැඩබලන මහ ඇමැති ගාමිණී තිලකසිරි මහතා පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ රටේ වත්මන් තත්ත්වය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැ

mawbima.lk - [c]

අපි මහින්ද සමරසිංහට

වසර 38කට පසුව පානදුර ආසනයේ සංවිධායකවරයා ලෙස උගත් බුද්ධිමත් නායකයකු ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය විසින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කිරීම අගය කළ යුතුවා සේම බුද්ධිමතුන්ගේ පුරවරයක් වන පානදුර ආසනයට එතුමා පත් කිරීම අප ලද ජයග්‍රහණයක් බව පානදුර ශ්‍රීලංකා

mawbima.lk - [c]

මහින්ද - රනිල් හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (05දා) පැවැති බව වාර්තා වේ.පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේ මිනිත්තු 20ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී

www.ada.lk - [c]

ආරාධනා කරන්න වෙලාවක් ඉල්ලුවත් මහින්ද තවම වෙලාවක් දුන්නෙ නෑ

අසේල පියුමන්තමේ වනතුරු ශ්‍රීල. නි. ප. යේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවකුත් ගාල්ලේ පැවැත්වෙන මැයි රැලියට සහභාගි නොවන බව දැනුම් දී නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.ශ්‍රීල. නි

mawbima.lk - [c]

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: මහින්ද විශේෂයි කතානායක නිවටයෙක්

Main LogoThursday, 5 May 2016මහින්ද විශේෂයි කතානායක නිවටයෙක්මහින්ද විශේෂයි කතානායක නිවටයෙක්පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටි බැට හුවමාරුවට රනිල් සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ආගමින් පමණක් බෞද්ධයකු වූ රනිල් බටහිරයන්ගේ කූටෝපක්‍රම ක්‍රියාත්මක කරන්නේ

www1.kalaya.org - [c]

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ගොවීන්ට ලබාදුන් පොහොරවලින් රටේ ජනතාව වකුගඩු රෝගීන් වෙලා

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ගොවීන්ට ලබාදුන් පොහොරවලින් රටේ ජනතාව වකුගඩු රෝගීන් වෙලා කාවින්ද ජයවර්ධන (එජාප) ධම්මික සල්වතුර ගොවීන්ට පොහොර සහනාධාර දෙනවා කියලා රසායනික පොහොර බෙදලා රටේ ජනතාව වකුගඩු රෝගීන් බවට පත්කළේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව යෑයි එජාප පාර්ලිමේන

www.divaina.com - [c]

මහින්ද හොරකම් කළා කියලා මම කියලා නැහැ

රාජපක්ෂවරුන් සොරකම් කළ බවට තමා මීට පෙර පැවසූයේ මහින්ද රාජපක්ෂ මහතා හොරකම් කළ බවක් නොව ඔහුවටා සිටි අය සොරකම් කළ බව යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.තමා එක ඩොලරයක් හෝ හොරකම් කළා

www.ada.lk - [c]

ජීවත්වුණේ ධීවරයින් වැඩියෙන්ම ජීවත්වන පළාතක රටේ අගමැතිත් වුණා.... ජනාධිපතිත් වුණා... නමුත් මහින්ද

ජීවත්වුණේ ධීවරයින් වැඩියෙන්ම ජීවත්වන පළාතක රටේ අගමැතිත් වුණා.... ජනාධිපතිත් වුණා... නමුත් මහින්ද රාජපක්‌ෂගේ අවසාන කාලයේදී මේ රටේ ධීවරයාට යනඑනමං නැති වුණා ඇමැති සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා උපත ලැබුයේ ධීවර ජනතාව විශාල වශයෙන් ජී

www.divaina.com - [c]

මහින්ද ඇතුළු පිරිස ශ්‍රීලනිප අම්මාට කෙළ ගැසුවා

මහින්ද ඇතුළු පිරිස ශ්‍රීලනිප අම්මාට කෙළ ගැසුවා - ඇමැති දුමින්ද දිසානායක ප්‍රියදර්ශන ලියනගේ පාද යාත්‍රාවේ ගමන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිටදී හූ කියමින් අශෝභන ලෙස හැසිරීම තමන් හැදූ

www.divaina.com - [c]
Results for "මහින්ද" Found 1000 in 0.01 seconds. Displaying : page 92 of 100