sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "මානසික ගැටළු" ?
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 25 of 100

සමේ රෝගවලට බයවෙලාද?

ට ලබාදෙන සාත්තුව මත තීරණය වෙනවා.චර්ම රෝග සඳහා දිලීර, වෙයිරස්, බැක්ටීරියා ආසාදන බලපානවා. කායික මෙන්ම මානසික ගැටලු ද බලපානවා. චර්යාත්මක, ආහාරමය, සංස්කෘතිකමය වෙනස්කම් සහ ඇඳුම් පැලඳුම් ආදියද බලපානවා. එබැවින් අප ඕනෑම අයෙකුට කුමක් හෝ චර්ම රෝගයක් සෑදීමේ වැඩ

mawbima.lk - [c]

කොර අතට හොඳ අතක්

ුණත් මිනිසුන් දෙදෙනෙකුගේ අවයව එකට බද්ධකිරීමක් මෙතෙක් කල් සාර්ථක වී නැතග මෙවන් සැත්කමකින් පසුව ඇතිවන මානසික ගැටලු පිළිබඳවද මෙහිදී සිතාබැලීමට සිදුවන බව වෛද්‍ය කණ්ඩායමේ නිගමනය වියග 1998 නවසීලන්තයේ දී කොරවූ අතක් වෙනුවට රිය අනතුරකින් මියගිය කෙනෙකුගේ අතක්

www.lankadeepa.lk - [c]

සංසර්ගය වේදනාකාරී වීම හෙවත් දුර්මෙථුනය -dyspareunia-

බ්ගෙල හා ගැටෙන විට ඇති වන වේදනාවමෙම තත්වයට හේතු මොනවාද?මතුපිට වේදනාවට බලපාන හේතු• සංසර්ගයට ඇති බිය, මානසික ගැටලු- විශේෂයෙන්ම ප්‍රථම සංසර්ගයේදී සුලබව දැකිය හැක. • යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්ව - හර්පීස්, සිපිලිස් ආදී රෝග

wedananasala.org - [c]

විපරිණාමි ආකල්ප හා සමාජ ගැටලු

ි අප ගෙවන සමාජ ආර්ථික රටාවේ සිරකරුවන් බවට පත්වීම නිසාම මිනිසා හට කලා ශිල්ප ශාස්‌ත්‍රීය ගවේෂණ තුළින් මානසික වින්දනයක්‌ ලැබීම වැනි කරුණු අපහසු වී තිබේ. මිනිසාහට කලා ශිල්ප ශාස්‌ත්‍රීය කරුණු මගින් මානසික වින්දනයක්‌ ලැබිය හැකි වන්නේ එයට යෝග්‍ය සමාජ ආර්ථික

www.divaina.com - [c]

ප්‍රචණ්‌ඩත්වයේ ඵලය භීතියෙන් නෙලීම

කර්ම අත්පොත - 16 තිස්‌ එක්‌ හැවිරිදි මොනිකා හර්ඩෝගේ පුහුණු වැඩමුළුවකට සහභාගි වූවේ පූර්ව ජන්ම මතකය තුළින් වෙනත් අය සුවපත් කරන්නියක වීමේ අභිලාෂයෙනි. එහෙත් මොනිකාට තරම් සංකීර්ණ කායික මානසික ගැටලු තිබූ කෙනකු එතෙක්‌ හමු වී නොතිබණු බව හර්ඩෝ සඳහන්කොට ඇත. මො

www.divaina.com - [c]

පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු නිසා දුම්කොළ හා මධ්‍යසාර පනතට වහා සංශෝධන අවශ්‍යයි

මෙහිදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ටෙරන්ස්‌ ද සිල්වා මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මී සේමතුංග මහත්මියද කතා කළහ.

www.divaina.com - [c]

ගැටලු ලිහන සැපත සලසන මැදුම් පිළිවෙත | තණ්හා සෑඩපහර තරණය

ංබිමට මේ විපත දේවශාපයකින්ද?Form is Empty of Essenceලොව දැකීමලෝකය යනු යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟුණු මානසික මට්‌ටමක්‌ පමණිQuote"There is only one book worth reading in this world - Your Heart." - Venerable Ajahn ChaPagesArt of Attention ආනාපානසතිය – භ

rightmindfulness.wordpress.com - [c]

සුබසාධන කඳවුරුවල ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක්

වඩා වැඩි දරුවන් හා මවුවරුනට කිරිපිටි ලබාදීමට ද, දරුවන්ගේ අධ්‍යාපන, කී‍්‍රඩා පහසුකම් ස්ථාපිත කිරීම, මානසික උපදේශන සේවාවන් වැඩි කිරීමට ද, ප‍්‍රජා ශාලා ඉදිකිරීම, වෛද්‍ය කඳවුරු පවත්වාගෙන යාමද එම ජනතාවට සැපයෙන පහසුකම් අතර වෙයි. ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා

www.dinamina.lk - [c]

බාල වයස්කාරියන් ගැබ් ගැනීමෙන් බරපතළ සමාජ ගැටලු උද්ගතවෙනවා

ිනි. එහිදී වෛද්‍ය ජයකොඩි මහත්මිය මෙසේ ද පැවසුවා ය. යොවුන් වියට පා තබන අවස්ථාවේ දී සිදුවන ශාරීරික හා මානසික වෙනස්කම් හේතුවෙන් විරුද්ධ ලිංගිකත්වයන් කෙරෙහි ආකර්ෂණයක් ඇතිවීම ස්වභාවිකයි.විශේෂයෙන් ලිංගික පද්ධතියේ යම් යම් වෙනස්කම් සිදුවන හෙයින් ගැහැනු පිරිම

www.dinamina.lk - [c]

ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට අණවිණ කොඩිවිණ වශී බන්ධන වෙත යොමුවන්න එපා

ා පිස්‌සු හැදෙනවා. මෙවැනි දේ කිරීම සංසාරයේ ඉතා බරපතල විපාක දෙන පාප කර්ම. මේවා කරන්නන් නැවත ඉපදෙන්නේ මානසික රෝගීන් ලෙසයි. සමහර විට පවුල් පිටින් විනාශ වෙනවා. අහිංසක දරුවන්ටත් වන්දි ගෙවන්න වෙනවා. සමහරු කෙනෙකුගේ හිත් ගන්න වශී ගුරුකම් කරනවා. මේවා ඉතා භයාන

www.divaina.com - [c]
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 25 of 100