sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "මානසික ගැටළු" ?
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 69 of 100

විභාග හොඳට පාස්වෙන්න නම් හොඳට සෙල්ලම් කරන්න

විභාග හොඳට පාස්වෙන්න නම් හොඳට සෙල්ලම් කරන්න විභාග හොඳට පාස්වෙන්න නම් හොඳට සෙල්ලම් කරන්න ක්‍රීඩා කරන විට, සිත, ගත දෙක පහසුවෙන් පවතියි. මානසික ආතතිය අඩුවී සතුට වැඩි වෙයි. අප එසේ සතුටින් සිටින විට අපගේ සිරුරේ ස්‍රාවය වන එන්ඩෝෆින් හෝමෝනය නිසා සෑම

www.silumina.lk - [c]

නිතර සිදුවන වැරැදි සටහන් කරගැනීෙමන් වැරැදි නිවැරැදි කර ගැනීමට පහසුවෙයි

හැකි පහසුම ප්‍රශ්නයට මුලින්ම පිළිතුරු ලියන්න. එමඟින් ඔබට ඉදිරි ප්‍රශ්න පිළිබඳව සුබවාදී පෙලඹවීමක් හා මානසික ආකල්පයක් ගොඩ නැ‍ඟේ. මෙලෙස අනුපිළිවෙළින් ඔබගේ කැමැත්ත අනුව තව ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන්න. මෙහිදී එක් රචනා ප්‍රශ්නයකට විනාඩි 25 සහ 28 අතර කාල

www.silumina.lk - [c]

විශ්‍රාම ගත් අය වැඩියෙන් නින්දට යෑම එතරම් ගුණදායක නෑ

්ගේ පමණක් ප්‍රශ්නයක් නොවේ. බොහෝ විශ්‍රාමික මවුපියවරු වර්තමානයේ මුහුණ දෙන ගැටලුවකි. කායිකව රෝගී වීම, මානසික පසුබෑමකට ලක්වීම තමන් තනිවූයේ යැයි සිතා හුදකලා වීම අද වඩ වඩාත් විශ්‍රාමිකයන් තුළින් අසන්නට දකින්නට ලැබෙන දෙයකි. ඇයි මෙහෙම වෙන්නේ. අපි මේ පිළිබඳව

www.silumina.lk - [c]

උසට හරියන බර ති‍ෙබනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ රෝගී දරුවාට තැම්බුම් හොදියි බතුයි දීලා පලක

ශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස අයකුට ගැටලුවකි. අධික මහත බව තවත් අයකුට ගැටලුවකි. මෙම තත්ත්වයන් දෙකම නිසා මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩා විඳින අය බොහෝය. එම නිසා අධික කෙට්ටු බවට මෙන්ම අධික මහත බවට හේතු මොනවා ද? එමඟින් ඇතිවන ගැටලු මොනවා ද? එම තත්ත්වය නැති ක

www.silumina.lk - [c]

සිත කය සුවපත් කරන්න සංගීතයට පුළුවන්

පොදු දෙයක්. ඒ විශ්වීය ගුණයෙන් මිනිසුන්ගේ සිත් මෙන් ම කය ද සුවපත් කරන්න පුළුවන්. මිනිසුන්ගේ කායික හෝ මානසික ගැටලුවක් වෙනුවෙන් ඖෂධ ප්‍රතිකාර භාවිතා නොකර විකල්ප ප්‍රතිකාරයක් ලෙස සංගීතය භාවිතා කිරීම තමයි සංගීත චිකිත්සාව මගින් ඉටු කෙරෙන්නේ. ඇත්තටම අද බටහි

www.silumina.lk - [c]

දරුපල අහිමි අඹුසැමියන්ට ආයුර්වේදයෙන් විශේෂ ප්‍රතිකාර

ියන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ දරුපල අහිමි වීමයි. මෙසේ දරුපල අහිමිවීමට බොහෝ හේතුකාරක පවතී. ශාරීරික, මානසික හා පාරිසරික හේතු පවා දරුපල අහිමිවීමට බලපෑ හැකිය.කාන්තාවගේ වරදම නොවේ දරුපල අහිමි වීමට කාන්තාව පමණක් වගකිව යුතු බව මෙරට සමාජයේ මුල් බැසගත් මතයකි.

mawbima.lk - [c]

යුද්දෙන් පස්සේඇය…- සමබිම වෙබ් අඩවිය

සංවේදී මානුෂික කතන්දර එමටය. තම සැමියා, පෙම්වතා, පියා හෝ සහෝදරයා අහිමි වීමෙන් ගැහැනුන්ට ඇති වී තිබෙන මානසික පීඩාව මෙන්ම ආතතියද සුළුවෙන් තැකිය නොහැකිය. යුද්ධයෙන් හානි වූ ගොඩනැගිලි පිළිසකර කරන්නාක් මෙන් යුද්ධයෙන් තුවාල වූ හදවත් පිළිසකර කිරීම දුෂ්කරය. කා

www.samabima.com - [c]

අදිසි බලවේගයන්ට රෝග සූව කළ නොහැක

ෙන් මතු වන්නේ හදවතට ඉඩ දීම නිසාමය. හාස්කම් මගින් සූව වන රෝග බොහෝමයකට මූලික වන්නේ එක් එක් පූද්ගලයාගේ මානසික තත්ත්වයන් බව මනෝ වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි. කලකට ඉහතදී මීවැල්ලාව, දොළුකන්ද වැනි ආවා ගියෝ "හාස්කම්" "මධ්‍යස්ථාන" වලින් ලෙඩ රෝග සූව කරගත් අය, අද ව

www.divaina.com - [c]

ආකල්ප වෙනස්‌ ද?

මිනිසකුගෙන් තවත් මිනිසකුහට ආවේණික චිත්ත ආකල්පවල, මානසික ගති රටා හා චෛතසික ඇවතුම් පැවතුම්වල ස්‌වභාවය ඔවුන් ජීවත්වන පවුලෙහි, සමාජ සම්බන්ධතාවන්හි, භෞගෝලීය පරිසරයෙහි ජාන විද්‍යාත්මක ආවේණික ස්‌වභාවයෙහි, සංස්‌කෘතික පුරුදුවල ඇතැම් සම්පර්කයන් ලැබීමට ඉඩකඩ ඇතත

www.divaina.com - [c]

හුදී ජන සතුට පතා ආබාධිතයන්ට ගැරහීමපුද්ගලයන්ගේ ආබාධිතභාවයෙන් අනිසි ප්‍රයෝජන ගැනීම සදාචාර විරෝ

වෙනස්‌ දෙයකි. එය වත්මන් රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ගේ අත්දැකීම බව නොරහසකි. කායික ආබාධ පමණක්‌ නොව විවිධ මානසික ආබාධ සහිත චරිත නිරූපණ දර්ශනයන් සෑම නාලිකාවකම ටෙලිනාට්‍ය හා වෙනත් වැඩසටහන් ඔස්‌සේ දක්‌නට ලැබෙයි. එකී වැඩසටහන් මගින් ආබාධිත බව උලුප්පා දක්‌වමින්

www.divaina.com - [c]
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 69 of 100