sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "මානසික ගැටළු" ?
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 74 of 100

ඇමෙරිකාවේ දුප්පතුන් vs යුරෝපීය ජනතාව | අරුණි ශපීරෝ‍ වෙතින්

ියන්’ වැඩි කරන වැඩ සටහන් (ඒවායෙන් ආණ්ඩු කරන අය සතු බලය වැඩි වී යාම) වලින් ගැලවෙන්නට එය හඳුනාගත හැකි මානසිකත්වයක් ද නැහැ. ඒ නිසා දුප්පතුන් සූරා කන්නේ ධනවතුන් යැයි කියමින් ආණ්ඩු බලය ඇති අය සහ ආණ්ඩු වලට හේත්තු වී ‘ලේ උරා බොන තඩියන්’ දුප්පතුන් ව සූරාකමින

arunishapiro.wordpress.com - [c]

අධ්‍යාපනය, ප්‍රේමය හා ලිංගිකත්වය

ුගේ ජීවිතයට මෙබඳු ෙ€දවාචකයක්‌ ළඟා කරන්නක්‌ නොවිය යුතුයි. ප්‍රේමය මනා කළමනාකරණයකට බඳුන් නොවුණහොත් එය මානසික රෝගයකින් හෝ සියදිවි නසා ගැනීමකින් කෙළවර වීමට ඉඩ තිබෙනවා. ප්‍රථම ප්‍රේමය නිසා අපේ රටේ බොහෝ යුවතියන් තම ජීවිතය බොහෝ වෙනස්‌කම්වලට ලක්‌කර ගෙන තිබෙන

www.divaina.com - [c]

මහායාන බුදු දහම බුද්ධාගමේ සතුරෙක්‌ද?

ප විනාශ වේ නම් අපගේ අනන්‍යතාවයේ ශක්‌තිය ඉන් මනාව ප්‍රකට වේ. වර්තමාන සමාජයේත්, එහි ජීවත් වන මිනිසාගේ මානසික ස්‌වභාවයේත් පවතින තත්ත්වය වටහා නොගෙන නව බුද්ධ ප්‍රතිමා සහ ගෘහ නිර්මාණ ශිල්ප පිළිබඳ සාකච්ඡා කිරීම ද සැබැවින්ම ගැටලුකාරීය. නව නිර්මාණ, නව අනුකරණ

www.divaina.com - [c]

My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : අම්මෝ ඒ ගෑනිගේ රෙස්පට් එක - Women Personality Problems

විට එයට එයට බාධාකරනවාට ඔවුන් කැමති වන්නේ නැහැ. බාහිරින් පෙනෙන ගැටළුව මෙසේ වුවත්, ඔවුන්ගේ අභ්‍යන්තර මානසික තත්වය මෙයට හාත්පසින්ම වෙනස්. ඔවුන් වීරයන් සේ හැසිරුනත්, ඔවුන් තුළ ආත්ම විශ්වාසයක් ඇත්තේම නැති තරම්. සුළු විවේචනයකින් පවා ඔවුන්ගේ අභිමානය දෙදරවා

worldbeyondworld.blogspot.com - [c]

ජ්‍යෝතිෂ සංවාද

න් පවතිනවා. වූ පවුල් සංස්‌ථා ඇතුළත බරපතල ප්‍රශ්න ගැටලු තිබෙනවා. පිරිසක්‌ එය සමාජයට වසන් කරමින් දැඩි මානසික පීඩාවන් මධ්‍යයේ සමාජයට පේන්න නාමික විවාහ ජීවිත ගත කරනවා. කෙනෙකුගේ පවුල එක වහළක්‌ යට නෑ, තවත් කෙනෙක්‌ගේ පවුල තුළ නිරන්තර ගැටුම් ඇති වෙනවා. ස්‌ත්

www.divaina.com - [c]

අද දවසේත් හෙට දවසේත් එහෙම දේවල් යළි නොවේවි

ප්‍රකාශ කළා අධිකරණය ස්වාධීන වියයුතු බව. ඇත්ත අධිකරණය ස්වාධීන වෙන්න නම් විනිශ්චයකාරවරු ආර්ථික අතින්, මානසික අතින් ස්වාධීන විය යුතුයි.එසේ නොවනතාක් ඔවුන්ට නිරවුල් මනසකින් සේවය කරන්න නොහැකි වෙනවා.අපේ දුරකතන දීමනා ගැන මා සාකච්ඡා ගණනාවකට සහභාගි වුණා. ජනාධි

mawbima.lk - [c]

මෙහෙම සැමරුම් මොකට ද?

අමතර ව, විසඳුම් ලෙස වෙළෙඳපොළට ආ බටහිර බෙහෙත් ඔස්සේ ද සිරුරට වස-විස එක් විණි. ඊට සමාන්තර ව ගොඩගැසුණු මානසික පීඩාවන් නිසා අනුක්‍රමයෙන් ජන සමාජයේ අධ්‍යාත්මය කඩාවැටුණේ, ගංවතුර නායයෑම් විපත් හෝ මිහිතලය උණුසුම් වීම වැනි දෘශ්‍යමාන විපත් ලෙස නො ව, එකිනෙකාට න

www.silumina.lk - [c]

W3Lanka : පාලිත තෙවරප්පෙරුම සිද්ධියෙන් නිරූපණය වූ ජනප්‍රිය පාසල් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ

ාර දක්වන ජන සාමූහිකයකි. අයුතු ජනරාශි හෙවත් මොබ් මේ සමාජයේ පිළිගත් සංස්කෘතියක් බවට පත් වී තිබේ. මොබ් මානසිකත්වය බරපතල සමාජ ගැටලුවකි. මොබ්වල සාමාජිකයන් වන ආවේගශීලී පුද්ගලයෝ වනාහි තර්කානුකූලව සිතන මතන පිරිසක් නො වේ. තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් ස

www.w3lanka.com - [c]

උදාවන සතියේ ඔබේ දෛවය

ආහාර ගැනීමට හෝ නිදාගැනීමට පවා නොලැබීමට ඉඩ තිබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වන ලෙස මානසික තත්ත්වයේ නොසන්සුන් බව, ක්‍ෂණික කෝපය වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. දරුවෙකුට අපලදායකයි. මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලටද ගැටළු පැන නගී. සතිය අග වන

www.divaina.com - [c]

කුවේට්‌ රටේ සිටින ශ්‍රී ලාංකික අනාථයන් ගණන එන්න එන්නම අඩුවෙනවා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කන්ද

යන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා ඉටු කිරීම හා මසකට වරක්‌ වෛද්‍ය සායන පැවැත්වීම වැනි කරුණුවලට අමතරව රැඳවියන්ගේ මානසික මට්‌ටම නගා සිටුවනු ස`දහා විවිධ උපදේශන සේවා පැවැත්වීම, ආගමික පුන්‍යකර්මවලට දායක කර ගැනීම, ලංකාවේ වෙසෙන සිය ඥාතීන් හා සබ`දතා පැවැත්වීමට අවශ්‍ය පහ

www.divaina.com - [c]
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 74 of 100