sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "මානසික ගැටළු" ?
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 89 of 100

A Tale of Two Sisters (2003) | අඳුරැ රහස් නැත්තේ කාටද? [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

ක් ගන්නා කතාවක්. “සූ-මී” හා “සූ-යොන්” නම් සොහොයුරියන් දෙපළක් වටා ගෙතුන මේ අපුරු අන්දරය ආරම්භ වෙන්නේ මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින සූ-මීව පියා විසින් නිවසට රැගෙන ඒමත් සමගයි. එහිදි අපිට මුණගැසෙන කුඩම්මාගේ චරිතය නපුරු කුඩම්මා ලෙස වටහාගන්න වැඩිවේලා

www.baiscopelk.com - [c]

W3Lanka : මහජන මුදලින් දුන් පොහොර හා වෙනත් සේවාවලින් ගොවීන් රටට දී ඇත්තේ කුමක් ද?

. මගේ බිරිය රජයේ සේවිකාවකි. පාට් ටයිම් ගෙවිලියකි. ඇය ගෙවතු වගාව කරන්නී ය. එළවළු වවන්නේ නම් හුදෙක් ම මානසික තෘප්තිය සඳහා ය. නැතිනම් ඒ යන වියදම්වලින් එළවළු කඩෙන් ගන්නට පුළුවන. හැබැයි අප විසින් වවන ලද පලතුරු ගස්වල ඵලදාව නරක නැත. අල වර්ග අස්වනු නම් නෙළා

www.w3lanka.com - [c]

W3Lanka : හෙට ඔබේ දරුවා වෙනුවෙන් අද නවක වධයට එරෙහි වන්න

ම සින්ගප්පූරු ගොබිල්ලු විලිලැජ්ජාවේ සැඟවෙනු නිසැකය.DeleteLankika SithuwiliMay 13, 2016 at 1:47 PMමේ මානසික ලෙඩේ සොබාවයක් තමයි මේ ලෙඩේ ලක්ෂණ ගැන කිව්වහම ගැරඩියෙකුට බුමිතෙල් ගැහුවා වගේ ඔහොම විහිලු කිරීමට උවමනා වීම.අද වෙනකොට ඔය නවකවදෙන් පන්නරය ලබල ලක්ෂග

www.w3lanka.com - [c]

ජනප්‍රිය පාසල් අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ ද?

ාර දක්වන ජන සාමූහිකයකි. අයුතු ජනරාශි හෙවත් මොබ් මේ සමාජයේ පිළිගත් සංස්කෘතියක් බවට පත් වී තිබේ. මොබ් මානසිකත්වය බරපතළ සමාජ ගැටලුවකි. මොබ්වල සාමාජිකයන් වන ආවේගශීලී පුද්ගලයෝ වනාහි තර්කානුකූලව සිතන මතන පිරිසක් නොවෙති. තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක්

www.silumina.lk - [c]

W3Lanka : නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම

දයලෙක්තික චින්තනයෙනුත් ගැලවෙලා ඉවරයි වගේ.රාජ්‍යය කියන්නේම මර්දන උපකරණයක්. හමුදා, පොලිසිය, උසාවිය හා මානසික මර්දන මෙවලම් වන අධ්‍යාපනය, මාධ්‍ය නැතිව රජයක් පවතින්නට බැහැ. මූලිකව ම රජය පවත්වාගෙන යන්නේ බදු එක් රැස් කිරීමෙන්. ඇයි මිනිස්සු බදු ගෙවන්නෙ? රජයේ

www.w3lanka.com - [c]

කාන්තා පිළිකාවලින් දිවි ගලවා ගැනීමට උදවු වෙමු - එක්‌ව ජයගමු CAN-SUR-VIVE

ිදා උදෑසන 8 සිට ලංකා හොස්‌පිට්‌ල්ස්‌ රෝහල් ශ්‍රවණාගාරයේදී (10 වන මහල) පවත්වනු ලබයි. දැඩි ශාරීරික හා මානසික අපහසුතා සහ වේදනා මැද පිළිකාවෙන් ජයගත් රෝගීන් සඳහා ශ්‍රී ලංකාව තුළ යොමුවන අවධානය අවම ය. ප්‍රතිකාරයෙන් පසු ලැබෙන උපදෙස්‌ ප්‍රමාණවත් නොවූ හෙයින්ද,

www.divaina.com - [c]

ලග්න හතරකට ජයෙන් ජය... සිකුරු මාරුවේ ප්‍රතිඵල මෙන්න

අඵතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යහපත්ව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. කටක - ඔබගේ ජන්ම පතේ 9 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට ගේදොර ඉඩකඩම්, යාන වාහන මෙන්ම මැණික්‌ ස

www.divaina.com - [c]

සමකාමීන් ගැන ඇත්ත කතාව මේකයි

හනට අනුගතවීමටයි. නමුත් කොහේ සිටියත් ඔවුන්ව සොයා එන සංවිධානාත්මක කණ්‌ඩායම් නිසා ඔවුන්ට ඇතිවන්නේ මහත් මානසික වධයකි. හැමදේම විකුණන හැමදේටම මිලක්‌ ගහන අද අප සමාජයේ ඇති ගරිල්ලා මාකටිං ක්‍රමවේදය නිසා එල් ජීබීටීවරුන්ටද හොඳ මිලක්‌ ලැබී ඇත. ඔවුන් අලෙවි කර ඔවු

www.divaina.com - [c]

රජතුමාගේ බොහෝ සේවකයන් වූයේ කොල්ලන්ය...

ානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැළැක්‌වීම සඳහා මතවාදීමය අරගලයක්‌ සමාජගත කිරීමටයි. එහිදී සමරිසිභාවය යනු මානසික රෝගයක්‌ය, අපරාධයක්‌ය, නීතිමය වශයෙන් දඬුවම් ලැබිය යුතු වරදක්‌ය, ඇබ්බැහිවීමක්‌ය, සමරිසියන් යනු අසම්මත චර්යාවන්හි නියෑළෙන පිරිසක්‌ය, ඔවුන් යහමාර්ග

www.divaina.com - [c]

සියයට 85 විශ්‍රාම වැටුප අහිමි ගුවන් හමුදා රණවිරුවෝ තවත් කැපිල්ලක්‌ මෙන්න ගුවන් හමුදාව ක්‍රියාන්

85 විශ්‍රාම වැටුප් ප්‍රදානයේදීය. යුද හමුදාවට සාපේක්‍ෂව ත්‍රිවිධ හමුදාව පිළිබඳ විවිධ කෝණයන්ගෙන් බලන මානසිකත්වයක බලධාරීන් සිරවී සිටීම හමුවේ මෙවන් තත්ත්වයක්‌ නිර්මාණය වීමට එකම හේතුව වී ඇත. වේලුපිල්ලේ ප්‍රභාකරන් පරලොව යෑවුණු ඉකුත් 2009 මැයි මස 19 වැනිදා

www.divaina.com - [c]
Results for "මානසික ගැටලු" Found 1000 in 0.01 seconds. Displaying : page 89 of 100