ධම්මපදය - භික්ඛු වග්ගය
කායෙන සංවරො සාධු,
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු,
සාධු සබබතථ සංවරො
සබබතථ සංවුතො භිකඛු
සබබදුකඛා පමුචචති
කයින් හික්මීම යහපති. වචනයෙන් හික්මීම යහපති. සිතින් හික්මීම යහපති. හැම තැන් හික්මීම යහපති. හැම තැන් හී සංවරය ඇති භික්ෂුනම හැම දුකින් මිදේ.