sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "යුධ ඉතිහාසය" ?
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 26 of 100

'සීලාංහි ඛේදවාචකය' ලියු පෘතුගීසි කපිතාන් ජොආඕ රිබෙයිරෝ

බෙයිරෝ ලංකා ඉතිහාසය හදාරන්නන්ට අමතක කළ හැකි චරිතයක්‌ නොවේ. ඔහු කවරෙක්‌ද යන්නත් ඉතිහාසඥයකු වශයෙන් සහ යුද භටයකු වශයෙන් ඔහුගේ කාර්යයන් විමසා බැලීමත් මින් අදහස්‌ කෙරේ. ක්‍රි.ව. 1622 වසරේ පෘතුගාලයේ ලිස්‌බන් නගරයේ දී දිළිඳු පවුලක උපත ලද රිබෙයිරෝගේ පියා තම

www.divaina.com - [c]

:::::: කසාපබ්බත ෴: August 2009

comments:Labels: රුවන් කතුවැකිTuesday, August 25, 2009"පැවැරුම්" තවමත් අවසන් නැතසරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි සමයේදී ඔහු ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයන් සමඟ කිට්‌ටු සම්බන්ධකම් පැවැත්වූ ලක්‍ෂ්මන් කුරේ නමැති පොලිස්‌ මුලාදෑනි මහතකු ගැන මේ

kasapabbatha.blogspot.com - [c]

:: හෙළ යුගය ::

්කෘතිය ලෝකය පුරාම ව්‍යාප්ත වීමට දේවයන්ගේ විනිශ්චය සමාජයේ පැවත්මට ඉවහල් වු ආකාරයට සාක්ෂිය.ආරක්ෂාව හා යුද්ධයරටේ ජනතාවට ආරක්ෂාව සැලසීම රටේ පාලකයන්ගේ පරම යුතුමකමකි. හෙළ ඉතිහාසය පුරාම ගත් කල රට වැසියාට වඩා තර්ජන එල්ල වී තිබුනේ රටේ පාලකයාටය. හෙල ඉතිහාසය පු

helayugaya.blogspot.com - [c]

සිංහලෙන් හිතමු......

න ලද්දේ අග්‍ර පුරෝහිත කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාය.| මෙතුමාගේ පුත්‍ර ලංකාපුර කුමරු පැරකුම්බා රජුගේ යුද හමුදාපති ලෙස කටයුතු කළ අතර, දකුණු ඉන්දියානු කුළශේඛර නම් සොලී රජු මධුරාපුර පරාක්‍රම පඬි රජු සමඟ යුද්ධයක පැටලී සිටියේය. පඬිරජ පරාක්‍රමබාහු රජතුමාගේ

www.bihananuranga.blogspot.com - [c]

විමර්ෂණාත්මක ලිපි: දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්‌ ද?

ති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසයපරිච්ඡේද ගණනාවක්‌ පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රබලතමයුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු 24 ක පරිපූර්ණ රාජ්‍යකාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක්‌ ක්‍රි.පූ. 161-137 කාලපරාසය සඳහා වෙන්කර තැබීම

amilasirhistory.blogspot.com - [c]

රජුන් හා සෙන්පතිවරු බල ගැටුමේ පුරාණය

‍රධානියා වූ ජෙනරාල් සරත් පොන්සේකා මහතා සේනාපතිවරයා වන්නේය. වර්තමානයේ මහරජුත් සේනාපතිවරයාත් අතර සීතල යුද්ධයක්‌ හට ගෙන ඇති බව පෙනේ. මෙය අළු යට ගිනි සහිත ගැටුමක්‌ බවට පත්ව ඇත. මේ ගැටුම අනාගතයට බාරදී අද අප ඒ දෙස බලා සිටින්නෙමු. බලය ඉදිරියේ රජු හා සෙන්පති

www.divaina.com - [c]

බූන්දි|BOONDI: අදහස් බූන්දි | දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි? - [අජිත්

ාතන්ත්‍රවාදය ලැබෙනු ඇතැයි සිංහල සමාජය බහුතරයේ අදහස විය. එනිසා රාජ්‍යය විසින් ගෙන ගිය දෙමළ ජන සංහාරක යුද්ධයට ආධාර දීම සිංහල සමාජය පැත්තෙන් ගත් කල තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයේ එක් අදියරක් ද විය. සිංහල සමාජයේ මෙම හැසිරීම අරුමයක් නොවන්නේප්‍ර

boondionline.blogspot.com - [c]

වර්ගපූර්ණිකාව: June 2012

රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගව

vargapurnikava.blogspot.com - [c]

මාර්තු | 2013 | අරුණි ශපීරෝ‍ වෙතින්

ින් එන ප්‍රහාර වලින් ආරක්ෂා විය නොහැකියි. එහි අන්තර්ගතය නොනැවතී පැහෙන කලහයක් වෙයි. ජර්මනියේ ඉතිහාසය යුද ඉතිහාසයකි. එම්ප්‍රදෝරුවා සහ කුමරුන් අතරත් දිස්ත්‍රික්ක අතරත් වූ යුද ඉතිහාසයකි. ශක්තිමත් අයට දුර්වලයන් පීඩනය කරන්නට අවසරයක් තිබූ ඉතිහාසයකි. විදේශ ආ

arunishapiro.wordpress.com - [c]

යදමින් බැඳ: November 2012

වට පැමිණෙන ලැනරෝල් නැමති ප්‍රංශ ජාතිකයා රජු හමුවට පැමිණේ. මෙම කාල වකවානුවේ රාජසිංහ රජු පෘතුගීසි සමඟ යුද වැදී ඕලන්දකාරයෝ සමඟ ගිවිසුමකටද එළඹව සිටීය. එනම් පැහැදිලි පාලන අස්ථාවරත්වයක් තිබිණි. එබැවින් එකී අවස්ථාවේ තමා හමුවට පැමිණි මෙම ප්‍රංශ ජාතිකයා මහත්

yadaminbeda.blogspot.com - [c]
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 26 of 100