sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "යුධ ඉතිහාසය" ?
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 59 of 100

:: හෙළ යුගය ::

. එහෙත් ඔහු රජවුණායින් පස්සේසීගිරිය නිර්මාණය කළායි කියලා හිතන එක නිවැරැදි නැහැ. ඔහුට රජකම් කරන්නයි, යුද්ධකරන්නයි සීගිරිය හදන්නයි මේ ඔක්කොම එකට කරන්න වෙලාවක් නැහැ. ඔහු යුව රජ කෙනෙක්විදියට දක්ෂිණ දේශය පාලනය කරන කාලේ ටික ටික ඕක හදාගෙන එන්න ඇති.සීගිරි චි

helayugaya.blogspot.com - [c]

:: හෙළ යුගය ::

් වඩාඅතීතකාලයක් විය හැකි යැයි ද විවිධ විද්වත්හු පවසති. කාල වකවානු කෙසේ වුවත් රාම –රාවණාඅතර බිහිසුණු යුද්ධය සිදුවූයේ මෙරට දි යැයි ද, එබැවින් රාවණා පැහැරගෙන ආසීතා සඟවාතැබුවේ මෙරට වූ අශෝක මල් උයනක යැයි ද සනාථ කිරීමට තරම් විවිධ සාක්‍ෂිදැනටමත් හමුවීඇත.පෞර

helayugaya.blogspot.com - [c]

තුෂාරගේ අන්තර්ජාල වියමන

මුළු ලෝකය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම් එA විදියට තමයි තියෙන්නේ. දැන් වර්තමාන ලෝකයේ තියන යුද්ධ තත්ත්වයන් පිළිබඳව සැළකිලිමත් වුණොත් ඛණිජ සම්පත් කියන කාරණය මුල් කරගෙන තමයි, මේ යුදමය වාතාවරණ ඇතිවෙලා තියෙන්නේ. ඛණිජ සඳහා වන ආක්‍රමණ තමයි තියෙන්න

pecrsrilanka.blogspot.com - [c]

:: හෙළ යුගය ::

ගත් රාවණාට මේඝනාද,අක්ෂය යනාදී වශයෙන් පුතුන් රැසක්ම සිටි බව කියනු ලැබේ.දිග් විජය හෙවත් රාජ්‍යයන් සමඟ යුද්ධ කොට එම රටවල් අල්ලා ගැනීමේ යෙදුණු රාවණාමිහිපිට වූ සියලු රාජ්‍ය අත්පත් කර ගත්තේය. මුළු පොළෝතලයම පාලනය කළ රාවණා සක්විතිරජෙකි.මිහිතලය ජය ගැනීමෙන් නො

helayugaya.blogspot.com - [c]

ඇමෙරිකාව | අරුණි ශපීරෝ‍ වෙතින්

Skip to contentSkip to search - Accesskey = sඅරුණි ශපීරෝ‍ වෙතින්ඇමෙරිකාවබරක් ඔබාමාට ලැබුණු නොබෙල් තෑග්ග බටහිරට කත් අදින, එහෙමත් නැත්නම් දක්ෂිණාංශ නැඹුරුවට බර නිසා නෝර්වේ වලින් නොබෙල් සාම තෑග්ග බරක් ඔබාමා‍ට දුන්නා කියල ලංකාවේ අය කියනවා. යුද්ධයක් ඉවර ක

arunishapiro.wordpress.com - [c]

සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතයට අපහාස නොකරනු! | වර්ගපූර්ණිකාව

්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය. අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙනුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තා

vargapurnikava.blogspot.com - [c]

Podi Kumarihami: සෙනෙහසට දිවිදුන් මුහුදු කුමරිය…

ේ එය ඈ කල වරදක් ලෙස.'ඔහුට එහෙම කිරීමට පිය රජතුමාගෙන් අවසර ලැබී තිබෙන්නේ. අපේ මංගල්ලෙට දින නියම වෙලා'යුද බිමදී සතුරාට පහර දෙන ඔහුගේ මුහුන පෙන්නෙන්නේ මෙලෙස වෙන්ට ඇති.ඈ බියෙන් මිරිකුනා.'හොඳයි අපි බලාගමු' ඒ දෙනෙත ඇයට පැවසුවා.*****************************

podikumarihami.blogspot.com - [c]

lankawebnews.com: April 2008

ත්‍රස්තවාදීන් යනු ම්ලේච්ඡ අමානුෂික ත්‍රස්තවාදීන්මවන බව මෙවන් ප්‍රහාර වලින් තවදුරටත් සනාථ වෙයි. නිරායුද අහිංසකසිවිල් වැසියන් ඝාතනය කරමින් මීට ඉහතදීද අවස්ථා ගණනාවකදී කොටිත්‍රස්තවාදීන් විසින් නොයෙකුත් ආකාරයේ ප්‍රහාරයන් දියත් කර ඇත.Posted byLaknewsat 7:

lankawebnews.blogspot.com - [c]

අභිමානවත් ලෙස ජාතිය ඔසවා තැබීමේ මහඟු අවස්ථාව පැහැර හරින්න එපා !

ස්ථානවලදී ඝාතනය කළා. එපමණක් නොවෙයි අපේ රටේ ඉතිහාසයේ පළමුවන වතාවට කොටි ත‍්‍රස්තවාදීන් විසින් වාර්ගික යුද්ධයක නියැලුණා. සිංහල හා මුස්ලිම් ජනතාව ජීවත් නොවන තමන්ට අවනත නැති දෙමළ ජනතාවද ජීවත් නොවන නවතම ආකාරයේ ෆැසිස්ට් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට ත‍්‍රස්ත

www.dinamina.lk - [c]

නිදහස් අරගලයේ අතීත සුවඳ

ප්‍රදේශවලට කැඳවීමට ඉංගශ්‍රීසි පාලකයන්ට සිදු වූ අතර, 1818 පෙබරවාරි 21 වැනි දින මුළු උඩරට ප්‍රදේශයේ ම යුද නීතිය ප්‍රකාශයට පත් කර ඉන්දියාවෙන් යුද ආධාර ඉල්ලා සිටීමට සිදු විය.ඌවේ වෙල්ලස්සෙන් ඇරඹුණු අධිරාජ්‍ය විරෝධී අරගලය ඒ වන විට මුළු උඩරට ප්‍රදේශය පුරා ව

www.dinamina.lk - [c]
Results for "යුද ඉතිහාසය" Found 1000 in 0.01 seconds. Displaying : page 59 of 100