sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "ලංකාවේ පණත්" ?
Results for "ලංකාවේ පනත්" Found 1000 in 0.01 seconds. Displaying : page 74 of 100

බටහිරට ගතු කියා රජය අපහසුතාවට පත්කරන උත්සාහය පරාජය කරමු

මට කිසිසේත්ම ඉඩ නොතබන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය. මානව හිමිකම් යෝජනා දිගින් දිගටම ගෙන එමින් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය බිද දැමීමට බටහිර කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මක වන බවත් එමඟින් මෙරට පරිපාලනය බිඳ දැමීමට ඔවුන් උත්සහ කරන බවත් හෙතෙම කීය. කෘෂිකර්ම කේෂත්‍ර

www.dinamina.lk - [c]

දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka

යටත් වෙන්නේ නෑ.ජනාධිපති මහින්ද රාජපක්ෂ2014 මැයි01 වැනිදා,කොළඹදී0Sri *anka Rupee Exchange Rateශ්‍රී ලංකාවේ කාලගුණයනීතියක් නැතැයි චෝදනා කරන අයට ඒ යුගයේ ටයර් සෑයවල් අමතක වෙලාජනපති හලාවත දී කියයිමේ රටේ නීතියක් නැතැයි කියමින් අපට චෝදනා කරන උදවියට ඒ යුගයේ

www.dinamina.lk - [c]

ලෝක තරුණ සමුළුවේ තොරතුරු චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ

ස්සේ ලෝක තරුණ සමුළුවට තව දින 3යිලෝක තරුණ සමුළුවේ තොරතුරුචන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේචමීර ඇල්ලදෙණියශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාව මහද්වීප පහමආවරණය වන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයතු යොදාඇත.ඒ සදහා ‍ වෙම

www.dinamina.lk - [c]

රනිල්ගේ අභියෝගයට මහින්දගෙන් පිළිතුරු

එකට ගේන්න. ඒ නිසා දැන් මනාප ක්‍රමය ඉවරයි. කීයටවත් ඒ නාස්තිකාර එකම පක්ෂයේ අය මරා ගන්නා ක්‍රමය ආයෙත් ලංකාවේ ඇතිකරන්න මම ඉඩ තියන්නෙ නෑ. අලුත් ඡන්ද ක්‍රමයට අදාළව සියලු දෙනාගේම යෝජනා මධ්‍යම කාරක සභාවට දීල එතැනින් අවසන් තීන්දුවක් ගන්න' යනුවෙන් ජනාධිපතිවරය

mawbima.lk - [c]

ධීවර බෝට්ටුවලට නිරීක්ෂණ යන්ත්‍ර නොමිලේ ලබා දීම‍ට රජය පියවර ගන්නවා

ි පාලිත රංග බණ්ඩාර මහතා- පුත්තලම දිස්ත්‍රික්කයේ මිරිදිය හා කරදිය මත්ස්‍ය සම්පත ඇති දිස්ත්‍රික්කයක්. ලංකාවේ ජනතාවට මෙන්ම ලෝකේ ජනතාවටත් පසුගිය රජය සෙල්ලම්දාපු නිසා ටික ටික කෙනෙත්තුවා. මත්ස්‍ය සම්පත මිල දී ගැනීම නැවැත්තුවා. ලෝක ප්‍රජාව ගහන ප්‍රහාර වැදුණ

www.dinamina.lk - [c]

බ්‍රිතාන්‍ය පක්ෂ නායකට මෛත්‍රී දිනන හැටි උගන්වයි

ඩේවිඩ් කැමරන් මහතා ලන්ඩන්හි ඩවුනින් වීදියේ ඔහුගේ කාර්යාලයේදී මුණගැසී එළියට බසින අවස්ථාවේදීය. එහිදී ලංකාවේ ආරක්‍ෂක හමුදාවට එරෙහිව 'ව්ධ ජ්ඪපඥ ඛධදඥ' චිත්‍රපටය නිෂ්පාදනය කළ කැලම් මැක්රේ එම චිත්‍රපටයේ සිංහල අනුවාදය සහිත සී.ඩී. තැටියක් මෛත්‍රිට ලබාදීමට උත

mawbima.lk - [c]

අන්තෝ ජටා - බහි ජටා

අන්තෝ ජටා - බහි ජටා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්‍ෂේත්‍රය සිව් වසරක 'කල් ඉකුත්වීමේ කාලපරිච්ඡේදයක්‌' පිළිබඳ ප්‍රශ්නයකින් හතර කොණ පටලවාගෙන ඇත්තේය. 1973 අංක 23 ක්‍රීඩා සංගම් පනතට අදාළව 2013 ජනවාරි 15 අංක 1793/3 අතිවිශේෂ ගැසට්‌ පත්‍රය ප්‍රකාර

www.divaina.com - [c]

දහනව වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය

මයට ඉක්‌බිතිවම පහත දැක්‌වෙන අලුත් අයිතමය එකතු කිරීම මගින්(- -"(ංසසස) වෙනත් රටකද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු"á". 15, 23. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 92 වන ව්‍යවස්‌ථාව පහත දැක්‌වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ (- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 92 වන

www.divaina.com - [c]

ගිය ආණ්ඩුව දුප්පතුන්ගේ ඉඩම් කොල්ල කෑවා

සභාවේ සිටි නීතීඥ මන්ත්‍රීවරු ඊට විරුද්ධ වුණා. හොර ඔප්පු බල රහිත කිරීමට ඉඩම් හිමිකම් පනත ඉවහල් වුණා. ලංකාවේ ඉඩම් වලින් සියයට 80ක් අයිතිය ඇත්තේ රජයටයි. මිනුම්දොරු හිඟය විසඳිය යුතුයි. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප)- මේ නියෝග ම

www.dinamina.lk - [c]

කාන්තා දේශපාලනයට පිරිමි අකැමැතිද?

්ගේ සංඛ්‍යාව 25%ක් විය යුතු බවට නීති සම්පාදනය කිරීම යනුවෙන් එහි 30 වැනි කරුණ ලෙස ඇතුළත් වෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් මෙන්ම මෙරටේ ඡන්ද දායකයන්ගෙන් 56%ක් කාන්තාවන් වූවද ප්‍රතිපත්ති සකස් කරන, ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නා ව්‍යුහ තුළ කාන්තා නියෝජනය ඉත

www.dinamina.lk - [c]
Results for "ලංකාවේ පනත්" Found 1000 in 0.01 seconds. Displaying : page 74 of 100