sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "ලංකාවේ පණත්" ?
Results for "ලංකාවේ පනත්" Found 1000 in 0.01 seconds. Displaying : page 91 of 100

සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ඉල්ලා හඬ නැඟුවේ ජවිපෙ පමණයිසිංහල දෙමළ හා මුස්‌ලිම් ජනතාවට සමා

ේම සමාන අයිතිවාසිකම්, අවස්‌ථාවන් ලබාදිය යුතුයි කියලා හඬ නැගූ සහ එසේ කටයුතු කළ පක්‍ෂයක්‌. එහෙම පක්‍ෂ ලංකාවේ කීපයක්‌ නැහැ. එකයි තියෙන්නේ ඒ ජනතා විමුක්‌ති පෙරමුණයි. ඒ වගේම මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා විශාල වෙහෙස මහන්සි වී කැපවීම් කළේ අපේ පක්‍ෂයයි.

www.divaina.com - [c]

ඔයාබ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද? (පළමුවැනි කොටස) – Equal Ranks in Three Forces (Part One) |

ෙටි යෙදුම (Offrs /ORs)මෙයින් නිලධාරීන් ලෙස සැලකෙන්නේ 2 වැනි ලුතිතන් සිට ජෙනරල් දක්වා නිලයන්. (ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති ඉහලම නිලය ජෙනරල්. වෙනත් සමහර රටවල ෆීල්ඩ් මාර්ෂල් Field Martial යනුවෙන් ඊට ඉහල නිලයක් තිබෙනවා.)සෙසු නිලයන් ලෙස සැලකෙන්නේ සාමාන්

jangun.wordpress.com - [c]

ජනසංසදය: November 2011

ොදු රාජ්‍ය මණ්ඩල තරගයේ අත්දැකීම් 2018 දී හම්බන්තොටදී විදීමට - නියෝජිතයින් අකමැත්ත පල කර තිබින.ශ්‍රී ලංකාවේ පොරොන්දු ගැන ලොවම දන්නා බව- පරාජයෙන් පෙන්නුම් කල තවත් සත්‍යයකි.ජාතියක් වශයෙන් මෙවන් අවස්තාවක් රටට අහිමිවීම සොම්නසට හේතුවක් නොවේ. එහෙත් පසුගිය අ

peoplesforumsl.blogspot.com - [c]

‘පමණට වඩා රජුට කිට්ටු වුණොත් විනාශයි‘

ි. ජනතාවගේ පරමාධිපත්‍යය සමඟ සෙල්ලම් කිරීම ගිනිගොඩක් මැදට පැනීමක් වැනි යයි පසුගිය ජනවාරි 8 දින ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට උරුමකම් කියූ ජනතාව ලෝකයටම පෙන්වා දුන්හ.18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කියැවුණේ 78 ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරනු ලැබූ ජනාධිප

www.lankadeepa.lk - [c]

අධිකරණය සතු යුතුකම – 01 | Sri Lanka Lawlessness

්ෂා කිරීමට අධිකරණය සතු යුතුකම සහ මේ පිළිබඳව අත්‍යවශ්‍ය මහජන මැදිහත් වීමජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලංකාවේ සමරනු ලබන්නේ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා ඇති ඉඩකඩ ලංකාවේ ඉතා පුළුල් ලෙස ඇහිරෙමින්පවතින තත්වයක් යටතේය. මෙම සියලුම ඇහිරීම් වල කේන්ද්‍රය ලෙස පව

srilanka-lawlessness.com - [c]

දළදා වහන්සේ - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

කු වූ බුරුමයේ අනුරුද්ධ රජු සමග මිතුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එය කෙතරම් දැයි කිවහොත් ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්ත ධාතුව ඉල්ලා එවීමට තරම් බුරුමයේ රජුගේ මිත්‍රත්වය දැඩි එකක් වී ඇත. එහෙත් ඤාණවන්ත රජු බුරුම රජුගේ වුවමනාව සංසිඳවූයේ දළදාවෙහි අනුරුවක්

si.m.wikipedia.org - [c]

W3Lanka - blog by Para: පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය

PagesHome English රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන දැන්වීම්2011-02-18පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය(2011 පෙබරවාරි 18, W3Lanka) ලංකාවේ පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස පනත් ගණනාවක් සම්මත කර ති

www.w3lanka.com - [c]

සංචාරක කුරුල්ලන්ට මීගමුවේදීබාධා| meepura

කරනවා. සමහර සංචාරක කුරුල්ලන්ට ඇතිවන විපත් වලින් ඛේරී සිටීමට අමතර උපකාර ද ඔවුන්ට අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කුරුල්ලන් ගැන උනන්දුවක් දක්වන අයව ද මහජනතාව ද දැනුවත් කිරීමේ වැඩසටහන් මෙම ඵසටර්යඑ උ්එජය මඟින් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව කුරුලූ පාරා

www.meepura.com - [c]

රිසානා නෆීක් සිදුවීම පිළිබඳ පසු විපරම - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

ීම දඩමීමා කරගෙන ඉස්ලාම් ආගම හා මුස්ලිම් වරුන් ගැන තමන්ගේ වෛරය පැතිරවීම සිදු කරන බව දක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ සියලු මුස්ලිම් වරුන් මෙම අවාසනාවන්ත සිදුවීම ගැන කම්පා වෙමින් සිටී. පසුගිය සිකුරාදා බොහෝ පල්ලි වල රිසානා නෆීක් වෙනුවෙන් යාච්ඤා පැවතුනි. සමහරෙක්

www.anvermanatunga.net - [c]

ආර්ථික අර්බුදයේ අහිතකර ප‍්‍රතිඵල මෙරටට ගලා ඒමට ඉඩ දෙන්නේ නෑ

නැඟෙනහිර වෙරළ කියන්නෙ අතිශය ආකර්ශනීය වෙරළක් සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට මෙය අතිශය වැදගත්. ශී‍්‍ර ලංකාවේ දේශීය වෙදකම කෙරෙහි සංචාරකයන්ගේ වැඩි කැමැත්තක් තිබෙනවා. එවැනි ක්ෂෙත‍්‍ර පුළුල් කළ යුතුයි. එමෙන්ම පාරිසරික පද්ධති පුළුල් කිරීම සුරක්‍ෂිත කිරීම මඟ

www.dinamina.lk - [c]
Results for "ලංකාවේ පනත්" Found 1000 in 0.01 seconds. Displaying : page 91 of 100