sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100

ජාතිවාදයෙන් තොර සිංහල අලුත් අවුරුද්ද

දත් සිංහල හා දමිළ ජනතාවගේ සංස්‌කෘතික,ආගමික හා දේශපාලනික යන අංග ලක්‌ෂණයන්ගෙන් සමන්විතව විකාශය වූවකි. ලංකාවේ අතීත ආගමික සහජීවනය පිළිබඳ සලකා බැලීමේදී සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වන්නේ පණ්‌ඩුකාභය රජ දවස වෙතටයි. ප්‍රධාන ආගමික ධාරාවන්ට එපිට වූ ඇදහිලි, විශ්වාස

www.divaina.com - [c]

මහ රහතුන් බවුන් වැඩූ චිතල පවත හෙවත් සිතුල්පව්ව ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 01 නිකුලස්‌, සී .ඩබි . පු

ඓතිහාසිකත්වය මාගම්පුර රාජධානි සමයටත් වඩා ඈතට ගෙනයාමට ජ ගඅ නිකොලොස්‌ කැමති වෙති. ( පුරාතන හා මධ්‍යගත ලංකාවේ ඓතිහාසික ස්‌ථාන විස්‌තරය ජග අ නිකොලොස්‌ 72( 73 පිටු ). ඊට අනුව පැරණි කතරගම නිදහස්‌ ප්‍රාදේශීය රාජ පෙලපතක්‌ වූ කතරගම ක්‍ෂත්‍රීයන්ගේ පාලන ප්‍රදේශ

www.divaina.com - [c]

කාලය | Kalaya.org| Professor Nalin De Silva | චින්තන පර්ෂදය: September 2012

්ධ අධිපතිවාදයකට විරෝධ වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය රැක ගැනීමට ය. අද ලෝකයේත් ලංකාවේත් ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ය. එය පතුරවන්නේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය මගින් හා ජනමාධ්‍යය මගිනි. කලින් සඳහන් කෙර

www1.kalaya.org - [c]

පරංගි යාපනය රාජධානිය යටත් කර ගැනීම - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

පරංගි යාපනය රාජධානිය යටත් කර ගැනීමවිකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්වෙත පනින්න:සංචලනය,සොයන්නක්‍රි:ව 1691 යාපනය රාජධානියේ යටත්විජිත සමය දැක්වෙන සිතියමපෘතුගීසි වෙළෙන්දන් 1505 දී නූතන ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන කෝට්ටේ රාජධානියට පැමිණ

si.wikipedia.org - [c]

12/4/11 - 12/11/11 ~ Sahurada Totupala :: සහෘද තොටුපළ

කරමි.මෙතෙක් ආ ගමනේ තැබූ සටහන්අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුඅපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?1.

seuslsla.blogspot.com - [c]

අභයගිරි දාගැබ - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

ාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත. ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිටා ඇත්තේය. අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට, මහා පවුරුවලින් ද අලංකාර පොකුණු වලින්ද කැටයම් කරන ලද ගරාදි වැට සහ සඳ

si.wikipedia.org - [c]

සත් සමුදුර: පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්. (Torture & Execution methods) -

ේක්‍ෂවයි. මම මීට කලින් ලියපු රාවණා නැවත ඉපදුනොත් අපේ සියළු ප්‍රශ්න විසදෙයිද? ලිපියෙත් දැක්වූ ආකාරයට ලංකාවේ රජවරුන් අතරින් සුදුම සුදු චරිත විදියට යම්තාක් දුරකට හෝ සලකන්න පුළුවන් සිරිසඟබෝ හා බුද්ධදාස යන රජවරුන් දෙපල පමණක් විය යුතුයි. අනෙක් සියළු දෙනාටම

sathsamudura.blogspot.com - [c]

සබරගමූවේ ආදිවාසීන් පූලින්දයෝ ද? වැද්දෝ ද?

දන් බහූලව සිටි ප්‍රදේශවල ප්‍රධාන ස්ථාන ආරක්ෂා කිරීමට වැද්දන් යොදා සිටි බව මෙයින් පැහැදිලිි වේ. ආදීම ලංකාවේ එකම අවස්ථාවක යාපනය, කැලණිය ආදී මූහූදුබඩ පෙදෙස්වල සහ සමහර පර්වතවල නාගයෝ ද,කල්මූණේ ආදී තවත් මූහූදුබඩ බොහෝ ප්‍රදේශවල වෙරළ වැද්දෝ ද, රිටිගල, දිඹූලා

www.divaina.com - [c]

වැද්දාගේ හේන හා වැද්දිගේ වත්ත

වැද්දාගේ හේන හා වැද්දිගේ වත්තවැද්දනගේ නිජබිම විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්‌ සීගිරිය ද ප්‍රාග් බෞද්ධ ශ්‍රී ලංකාවේ යක්‍ෂයන් හා සබැඳි ස්‌ථානයක්‌ වන්නට ඇතැයි මහාචාර්ය එච්.ටී. බස්‌නායක අනුමාණ කරයි. සීගිරි සිතුවම් වලින් නිරූපණය වන්නේ යක්‍ෂ කන්‍යාවන් බව වටද්දර Æ

www.divaina.com - [c]

කූරගල නඩු තීන්දුවෙන් – මුස්ලිම්වරු ඉවතට | ලංකා සයිබර් නිවුස්

ෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙමස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්න

lankacnews.com - [c]
Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 32 of 100