sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 5 of 100

ශ්‍රී ලංකාවේ සංවර්ධනය පසු බෑමට හේතු සහ පිළියම්

යටද, 25% ක්‌ ආර්ථික ක්‍ෂේත්‍රයට ද ඉතිරි 25% කලා, කළමනාකරණ ආදී අනිකුත් ක්‍ෂේත්‍රයටද යන පරිදිය. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මගින් උගතුන් බිහි කරන්නේ ආසන්න වශයෙන් 25% ක්‌ විද්‍යා, කාර්මික සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රයටද, 20% ක්‌ ආර්ථික ක්‍ෂේත්‍රයට ද ඉති

www.divaina.com - [c]

පුරාණ ලංකාවේ ස්‌ථූපවල යෙදූ අකුණු සන්නායක

පුරාණ ලංකාවේ ස්‌ථූපවල යෙදූ අකුණු සන්නායක මේ දිවයිනේ මුලින්ම තැනූ ස්‌ථූපය ලෙස මහාවංසයේ සඳහන් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස්‌ පරිදි දෙවනපෑතිස්‌ රජතුමා (ක්‍රි.පූ. 250-210) ඉදිකළ ථූපාරාමය වේ. ක්‍රි.පූර්ව 3 වැනි සියවසේදී ආරම්භ වූ ස්‌ථූප තැනීමේ තාක

www.divaina.com - [c]

පැරැණි ශ්‍රී ලංකාවේ උරුම කළමනාකරණය

භාවික උරුමය ආරක්‍ෂා කිරීම, උරුමය හා බැඳුණු ආකල්ප හා සම්ප්‍රදායන්, වන්දනාවේ යැම හා ධාතු වන්දනය ශ්‍රී ලංකාවේ උරුමය හා බැඳුණු පැරැණි සංකල්ප හා ක්‍රියාකාරකම් වශයෙන් හඳුනාගත හැකිය. ලෝකයේ පැරැණිතම කෞතුකාගාර සංකල්පයක්‌ මෙරට පැවැති බව මහාවංශය හා මහාවංශ ටීකාව

www.divaina.com - [c]

හරීගේ හීනලන්තය: ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස

හරීගේ හීනලන්තය1.21.2013ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටසටොක්..ටොක්..ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න

dreamsofharee.blogspot.com - [c]

ශ්‍රී ලංකාවේ "කටවුට්‌" දේශපාලනය

ශ්‍රී ලංකාවේ "කටවුට්‌" දේශපාලනයජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යැමේදී එම ආයතනවල ක්‍රියාකාරිත්වය හා මූල්‍යමය තත්ත්වයන් පවත්වාගෙන යනු ලබන්නේ එම මාධ්‍ය තුළින් ප්‍රචාරය කෙරෙන දැන්වීම් තුළිනි. එම නිසා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැන්වීම්වලට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි

www.divaina.com - [c]

පැරණි ලංකාවේ රැකී රක්‌ෂා

පුරාණ ලංකාවේ සමාජ රටාව විහිද ගියේ රැකී රක්‌ෂා ක්‍රම අනුව බව අපට පෙනී යන්නේ එදා සමාජ ව්‍යqහය දෙස සුපරීක්‌ෂාකාරී ලෙස විමසා බැලීමෙනි. එදා සිටි මිනිසුන්ගේ ජීවන රටාව හැඩගැසුණේ රැකී රක්‌ෂා ක්‍රම පදනම් කරගෙනය. ඒ ඒ සමාජ තලයන්ට උපතින්ම තමන්ට හිsමි රැකියාව වෙන

www.divaina.com - [c]

:::::: කසාපබ්බත ෴: January 2010

මාරු වී ඇත. ඇතැම් පිළිතුරු පාත්ත සන්ධානය අප හමුවේ මවාපාන වර්තමාන දේශපාලන පරිසරයට උචිත ලෙස සකසා ඇත. ලංකාවේ රජවරු කී දෙනකේ පාලනය කළා ද?1187ඒ අතරින් රට එක්සේසත් කළ රජවරු කී දෙනා ද?11මේ නාමාවලියට අලුතින් නම ඇතුළත් කරගත් රජතුමා කවුද?සරත් ෆොන්සේකාරුවන්වැල

kasapabbatha.blogspot.com - [c]

අසල්වැසි‍යාගේ සමීප සහයෝගය

අතීතයේ සිටම ලංකාවේ රජවරු ඉන්දියාව අප රට ආක්‍රමණය කරණු ඇතැයි බිය පත් වූහ. මහා භූමියක්, මහා සංස්කෘතියක් මෙන්ම බලවත් රජවරුන්ගෙන් පාලනය වන අතිවිශාල ජනතාවක් සහිත රටක් ආසන්නයේ පවතින කුඩා රටක රජවරුන්ට එසේ බිය දැනීම ස්වභාවිකය. අපේ පුරාණ රජවරු ඉන්දීය කුමාරිකා

www.silumina.lk - [c]

අනුරපුර යුගයේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්‌ති ක්‍රමය රටේ සියලු ඉඩම් රජුට හිමිවිය සාමාන්‍ය

අනුරපුර යුගයේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ඉඩම් භුක්‌ති ක්‍රමය ජයලත් මුණසිංහmunasinghejayalath@yahoo.comඅනුරපුර යුගයේ ආරම්භයේ සිටම ජනතාවට ඉඩම් මිලදී ගැනීමට, ප්‍රදානය කිරීමට හා විකිණීමට අයිතියක්‌ තිබී ඇත. සාමාන්‍ය පුද්ගලයන් අතර ඉඩම් විකිණීම් මිලදී ගැනීම්

www.divaina.com - [c]

පුරාණ ලංකාවේ විශාලතම ශිලාලේඛනය: ගල්පොත

පොලොන්නරුවේ ශිලා ලිපි ආචාර්ය පියතිස්ස සේනානායක පිටු අංක 6 – 7 (1998) මධ්‍යම සංස්කෘතික අරමුදල) ශ්‍රී ලංකාවේ රජවරුන් අතරේ සිය රාජ්‍යය ස්ථාවරව පවත්වා ගැනීම සඳහාත් මහජනතාවගේ ප්‍රසාදය ලබාගැනීම සඳහාත් ශිලා ලේඛන සන්නිවේදනය ඉතා බහුල ලෙසින් යොදාගත් රජු නිශ්ශං

www.silumina.lk - [c]
Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 5 of 100