sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 61 of 100

කොමියුනිස්ට් බලතණ්හාධිකයන් වෙතටයි | අරුණි ශපීරෝ‍ වෙතින්

බස ගන්නා සම්භාවිතාවය අඩුයි. ලාංකිකයා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස හරියට අත් විඳලා නැහැ. එ වෙනුවට ලංකාවේ තිබ්බේ සහයෝගී ජිවන රටාවක්. පවුල කේන්ද්‍රීය වුවක්. සම්පත් වල අයිතිය කේන්ද්‍රයට හිමි වුවක්. කොටින්ම වැඩ වසම් ක්‍රමයක්. මේක වෙනස් කරපු සුද්දන්ගේ ම

arunishapiro.wordpress.com - [c]

හැමදාම පිහිනුවේ උඩු ගං බලා මිස ගලන අතට නොවෙයි | අරුණි ශපීරෝ‍ වෙතින්

Skip to contentSkip to search - Accesskey = sඅරුණි ශපීරෝ‍ වෙතින්හැමදාම පිහිනුවේ උඩු ගං බලා මිස ගලන අතට නොවෙයිPosted in Uncategorized by arunishapiro on ජූලි 18, 2012ලංකාවේ නීතියේ රීතියක් (rule of law) අද නැතැයි බලලෝභී ‘බුර්ජුවාසියක්’ කෑ ගසති. හරියට අ

arunishapiro.wordpress.com - [c]

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාර කපයි | Colombo Telegraph

්කරු සංජීව බණ්ඩාර නීති විරෝධි එ්කරාශි කිරීමකට සහභාගි වීමේ බර පතල වරදට රිමාන්ඞ් භාරයට ගෙන ඇත. ශි‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඉංගී‍්‍රසි පුවත්පතක මෙම සිද්ධිය ගැන අදහස් දක්වන පාඨකයින් සංජීව බණ්ඩාරව සදාකාලිකව රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කරයි, නීති විරෝධ

www.colombotelegraph.com - [c]

ලන්දේසී පාලනයේ ප්‍රතිඵල ඉතිහාසය,සංස්‌කෘතිය,සමාජය හා නව ලොව පිළිබඳව ඔබගේ ඕනෑම ශාස්‌ත්‍රීය ලිප

තැමුන්ගේ පටු පරමාර්ථයන් තම වාසියට යොදාගෙන යුරෝපා ජාතීහු බලය ස්‌ථාපිත කරගත්හ. ප්‍රථමයෙන්ම පෘතුගීසීන් ලංකාවේ සමුදුරුබද පෙදෙස්‌වල බලය පිහිටුවාගත් අතර ඔවුන්ගේ බලය සි`දලීම ස`දහා උඩරට රජුගේ ඇරයුමෙන්a දිවයිනට පැමිණි ලන්දේසීන් ප්‍රයෝගකාරී ලෙස බලය ප්‍රතිෂ්ඨාප

www.divaina.com - [c]

ආහාර සුරක්‌ෂිතතාවට "දිවි නැගුම"

ආර්ථික අර්බුදයක්‌ තිබූ කාල වකවානුවක්‌ පසුකර ලෝක ආහාර අර්බුදයක්‌ කරා මනුෂ්‍ය ප්‍රජාව සංක්‍රමණය වී තිබේ. පසුගිය ආර්ථික අර්බුද සමයේදී විදේශ රටවල සේවය කරන ලංකාවේ ජනතාවට යම් කිසි අසීරුතාවකට මුහුණ දීමට සිදු වුවද යුද්ධයකට මැදිව සිටි අවස්‌ථාවකදී නමුත් ලංකාවේ

www.divaina.com - [c]

ජ්‍යෙතිෂය හා සිංහල අලුත් අවුරුද්ද

මොහෙන්ජදාරෝ හරප්පා නාගරික ශිෂ්ටාචාරයට හවුල් ඒ දැන සිටි පිරිස්‌ විජයට පෙර පැමිණියා විය යුතුයි. ඔවුන් ලංකාවේ මන්නාරම - අනුරාධපුර - උපතිස්‌සගම - මාගම - තිස්‌ස - කතරගම - කැලණිය අවට කුඩා ග්‍රාමවල පදිංචිව ඇත. ඒ ග්‍රාම ඒකකවල නායකයා "ගාමණී" නම් විය. ලංකාව ඉන

www.divaina.com - [c]

ප්‍රාන්ත 27ක්‌ තරහකරගැනීමේ පොට හෙවත් රාවණ බලය... හෙට

ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටු සැසිවාරයට ඉදිරිපත්වූ, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවය. එහිදී ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වූ ඉන්දියාව ශ්‍රී ලංකාවට විපක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම ලක්‌වැසි ජනතාවගේ බලවත් කනස්‌සල්ලට හේතු විය. ඉන්දියාව විසින් එවැනි පියව

www.divaina.com - [c]

අවස්‌ථාවාදී චාටුකථා අවසන් කර ජාතික ඉතිහාසය මත කෙළින් සිට ගනිමු

ස්‌කළ ජලය තම ධනය යයි ප්‍රකාශ කළ එතුමා තමන්ගේ සුඛවිහරණය සඳහා මහා මාළිගා නොතැනූ හෙයිනි. තම පියරජු දවස ලංකාවේ වස්‌තුව කොල්ලකාගෙන ගිය කරිකාලන් නමැති දෙමළ රජුට නීලමහයෝධයා ප්‍රමුඛ සේනාබලය පෙන්වා ලංකාවෙන් ගෙනගිය වස්‌තුවත් කොල්ලකාගෙන ගිය වස්‌තුවට වන්දිත් මෙර

www.divaina.com - [c]

මුතුරාජවෙල තෙත් බිම අතීත මතකයක්‌ පමණක්‌ වේ ද?

ාභාවික සම්පත් ඇතැම් අවස්‌ථාවාදීන් ගේ පටු වාසි ප්‍රයෝජන සඳහා බිලි වීමෙහි නිමක්‌ නොමැති බැවිනි. ශ්‍රී ලංකාවේ අගනුවරට තදාසන්න ව පිහිටා ඇති එවන් ඉතා වැදගත් තෙත් බිම් පරිසර පද්ධතියක්‌ ලෙස මුතුරාජවෙල හැඳින්විය හැකි ය. අගනා ජෛවවිවිධත්වයකින් මෙන් ම ස්‌වාභාවි

www.vidusara.com - [c]

මාතලන් | Maathalan: රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED

ගන්නවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් හීනෙකින් වත් වෙන්න බෑ. වෙන්නෙත් නෑ, රසීනාට වඩා සෞදියේ රජ්ජුරුවොයි. ලංකාවේ මුස්ලිම් චන්ද ටිකයි වටිනවනේ. කුමක් හෝ කරන්නේ නම් ඉදිරියේදි දැනුම් දෙන්නම්... ආධාර දීමට ඉදිරිපත් වූ සැමට ස්තූතියි හා පින්...රිසානා දුවේ ඔබට අල්ල

maathalan.blogspot.com - [c]
Results for "ලංකාවේ රජවරු" Found 1000 in 0.01 seconds. Displaying : page 61 of 100