sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100

ශී‍්‍ර ලංකාව හා ලෝක සූර ඉන්දියාව සමග මංගල ඕවර් විස්සයි-20 ගැටුම අද

වර්නන් ගුණසේකර ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ප‍්‍රථම අන්තර්ජාතික ඕවර විස්සයි /20 කි‍්‍රකට් තරගය ශී‍්‍ර ලංකාව හා ලෝක සූර ඉන්දියාව අතර අද ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගය ආරම්භ වන්නේ පස්වරු 7.00 ටය.පළමු තරග වාරය පස්වරු 8.20 දක්වා පැවැත්වීමෙන්

www.dinamina.lk - [c]

ආසියා පාපන්දු සම්මේලන සූරතාවලියේ අවසන් වටයට ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලබයි

ප‍්‍රින්ස් ගුණසේකර ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ රාති‍්‍රයේ පැවැති තරගය ගෝල් 2 – 2 ක් ලෙස තියුණු මුහුණුවරකින් නිමාවට පත්වුවද ‘ඩී’ කොටසේ ඉදිරියෙන් ම සිටිමින් ශ‍්‍රී ලංකාව ආසියා පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය. ’ඩී

www.dinamina.lk - [c]

ආසියානු බේස්බෝල් තරගාවලියේ ශී‍්‍ර ලංකාව අවසන් වටයට

කුසලාන තරගාවලි කිහිපයකට සහභාගි වී මූලික වටයේ ජයග‍්‍රහණ කිහිපයකට පමණක් මෙතෙක් සීමා වී තිබුණි. ශී‍්‍ර ලංකාව හා මැලේසියාව අතර පෙරේදා පැවැති තරගයේ මුල සිටම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ඉදිරියෙන් සිට මෙතෙක් සහභාගි වූ තරග අතුරින් වැඩිම ලකුණු පරතරයක් ද වාර්තා කළහ

www.dinamina.lk - [c]

හේරත්ගේ දඟ පන්දුවෙන් හා තුෂාරගේ වේග පන්දුවෙන් පකිස්තානයේ ජය ශී‍්‍ර ලංකාව ඩැහැගනී

පකිස්තානයේ ජය ශී‍්‍ර ලංකාව ඩැහැගනීවර්නන් ගුණසේකර ගාල්ලේ සිට රංගන හේරත් හා තිලාන්තුෂාර මිරැන්ඩෝ ගේ වමත් දඟ පන්දුව හා වමත් මද වේග පන්දුව හමුවේ අන්දමන්ද වූ පාකිස්ථානය ගාල්ල කී‍්‍රඩාංගණයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 50 ක පරාජයක

www.dinamina.lk - [c]

ශී‍්‍ර ලංකාව කඩුලු 3කට ලකුණු 293යි

වර්නන් ගුණසේකර ගාල්ලේ සිටශී‍්‍ර ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් හා තිලාන් සමරවීරගේ පිතිහරඹ මධ්‍යයේ ශී‍්‍ර ලංකාව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඊයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 3 කට

www.dinamina.lk - [c]

ශ්‍රී ලංකාව කෙලෙසන තවත් මඩ පහරකට අර අඳී

‘මතට තිත’ මෙහෙයුමෙන් රජයට කෝටි 15ක ආදායමක්ශ්‍රී ලංකාව කෙලෙසන තවත් මඩ පහරකට අර අඳීජී. එස්. පී + ඉල්ලුම්කැර තිබෙනවාපී. බී. ජයසුන්දර ඉදිරිපත් කළ මොසම අද ශ්‍රේෂ්ඨාධිකරණයටබස්නාහිර රැකියා හිඟය මකන්න රැකියා බැංකුවක්ක්‍රෙඩිට් කාඩ් මූල්‍ය වංචා මඬින්න ගිණුම් හ

www.dinamina.lk - [c]

ඉන්දියාව 642 යි: ශ්‍රී ලංකාව කඩුලු 1ට ලකුණු 66යි

ඉන්දියාව 642 යි: ශ්‍රී ලංකාව කඩුලු 1ට ලකුණු 66යිවර්නන් ගුණසේකර ඉන්දියාවේ සිටශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාන්පුුර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දෙවැනි දිනයේදී ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 642 ක් වාර්තා කළ අතර ඊට පිළිතුරු වශයෙ

www.dinamina.lk - [c]

ඩිල්ෂාන්ගෙන් අගනා ශතකයක් ශ්‍රී‍්‍ර ලංකාව කඩුලු 8කට ලකුණු 366යි

ඉන්දියාවට එරෙහිව මුම්බියිහි බ්‍රැඩර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් තරගයේ ඊයේ ආරම්භක දිනයේ තිලකරත්න ඩිල්ෂාන් දර්ශනීය පිතිහරඹයක නියැලෙමින් ලකුණු 109ක් වාර්තා කළ අතර ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 366ක් රැස් කර ග

www.dinamina.lk - [c]

ශ්‍රී ලංකාව 5-1කින් මාලදිවයිනට පරදී

පි‍්‍රන්ස් ගුණසේකරදකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගයේ දී මාලදිවයින ගෝල් 5-1 කින් ශ්‍රී ලංකාව පරදවා අවසන් මහා තරගයට ඊයේ සුදුසුකම් ලබා ගත්තේ ය.ශ්‍රී ලංකා පිලේ රෝහණ රුවන්තිලක (සුදු) බංග්ලාදේශය සමඟ පැවති තරගයේ දී උණුස

www.dinamina.lk - [c]

ශ්‍රී ලංකාව කඩුලු 9කින් බංග්ලාදේශය පරදවමින් අවසාන තරගයට පිවිසෙයි

බංග්ලාදේශයට එරෙහිව ඊයේ විශිෂ්ඨ පිතිකරණයක නියැළුනු මහේල ජයවර්ධන හා උපුල් තරංග යන ආරම්භක පිතිකරුවෝ ශතක වාර්තා කරමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 215ක් රැස් කරමින් ශ්‍රී ලංකාව කඩුලු 9 ක ජයග්‍රහණයක් කරා ගෙන ගියහ. ජයවර්ධන ලකුණු 108ක්ද තරංග නොදැවී ලකුණු

www.dinamina.lk - [c]
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100