sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 49 of 100

ශ්‍රී ලංකාව ඓතිහාසික ජයකට සැරසෙයි `

ශ්‍රී ලංකාව ඓතිහාසික ජයකට සැරසෙයිඅසේල විතාන ටෙස්‌ට්‌ ශ්‍රේණියේ අංක එකේ වැජඹෙමින් සිටින ඔස්‌ටේ්‍රලියාවට නුහුරු තරගාවලි පරාජයක්‌ අත්කර දුන් ශ්‍රී ලංකාව එම පරාජයේ බර වැඩි කිරීම සඳහා අද (13 දා) තෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට එස්‌.එස්‌.සී. ක්‍රී

www.divaina.com - [c]

කේරළයේ 21 ක්‌ ශ්‍රී ලංකාව හරහා ගොස්‌ සිරියාවේ ත්‍රස්‌තයන්ට එක්‌වෙලා

කේරළයේ 21 ක්‌ ශ්‍රී ලංකාව හරහා ගොස්‌ සිරියාවේ ත්‍රස්‌තයන්ට එක්‌වෙලා මුම්බායි පොලිසිය හෙළිකර ගනීසමන් ගමගේ ඉන්දීය කේරළ ප්‍රාන්ත වැසියන් විස්‌aඑක්‌ දෙනකු ඉකුත් ජනවාරියේ සිට ජූලි දක්‌වා මාස හතක්‌ තුළ ශ්‍රී ලංකාව හරහා සිරියාවට ගොස්‌ ඉස්‌ලාමීය අයිඑස්‌ ත්‍ර

www.divaina.com - [c]

ගෝලීය නිෂ්පාදනයට දායකවීමට ශ්‍රී ලංකාව ගතයුතු මග

ගෝලීය නිෂ්පාදනයට දායකවීමට ශ්‍රී ලංකාව ගතයුතු මග සැකසුම - සුනිල් චන්ද්‍රසිරි ශ්‍රී ලංකාවේ ඉපදී හැදී වැඩුණු ජාත්‍යන්තර කීර්තිධර ආර්ථික විද්‍යාඥයකු වන ඔස්‌ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මහතා මෑතකදී ලංකාවේ සිදුකළ සංචාරයේ

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව ඉන්දියානු ආක්‍රමණයන් අභියස නම් ඊට එරෙහි වීමට සියලු දෙනා එක්‌විය යුතුයි

ශ්‍රී ලංකාව ඉන්දියානු ආක්‍රමණයන් අභියස නම් ඊට එරෙහි වීමට සියලු දෙනා එක්‌විය යුතුයි උදය ගම්මන්පිලඑරික්‌ ගාමිණි ජිනප්‍රිය ශ්‍රී ලංකාව ඉන්දියානු ආක්‍රමණයක්‌a අභියස තිබේ නම් සියලුම වාද භේද පසෙක තබා ඊට එරෙහිව සමස්‌ත ජාතියම සමගි විය යුතු බවත් ඒ සඳහා ජනාධිප

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහකොමසාරිස්‌ කාර්යාල ස්‌ථාපිත කිරීමට තීරණයක්‌

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහකොමසාරිස්‌ කාර්යාල ස්‌ථාපිත කිරීමට තීරණයක්‌ අගමැතිගේ නවසීලන්ත සංචාරය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සම්බන්ධතා ශක්‌තිමත් කරලීම සහ අනාගතයේ ද්විපාර්ශ්වික සැලසුම් වඩාත් කඩිනමින් හා පුළුල් අන්දමින් ක්‍රියාත්මක කරලීම උදෙසා දෙරට

www.divaina.com - [c]

ලෝක අපනයන සංවර්ධන සම්මේලනය ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කළ පසු ශ්‍රී ලංකාව සංවර්ධන පිම්මක්‌ පන

ලෝක අපනයන සංවර්ධන සම්මේලනය ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කළ පසු ශ්‍රී ලංකාව සංවර්ධන පිම්මක්‌ පනිනවා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අරමුණු දෙකකට අපටත් යුද්ධයක්‌ තිබෙනවා ජාතික ආණ්‌ඩුවක්‌ හැදුවේ ඒකයි සංචාරක කර්මාන්තයේදී වැඩි අවධානයක්‌ හම්බන්තොටට ඩිජිටල

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව සතු ලොකුම ශක්‌තිය භූගෝලීය පිහිටීම සහ මිනිස්‌ සම්පතයි

අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කලාපයේ කිසිදු රටකට තර්ජනයක්‌ නොවේ අනුපූරණයක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ හොංකොං නුවර දී කියයි ශ්‍රී ලංකව සතු වඩාත්ම ශක්‌තිය වනුයේ භූ ගෝලීය පිහිටීම සහ මිනිස්‌ සම්පත බවත් ඒවා ද උපයෝගී කර ගනිමින් 2017 වන විට රටේ ප්‍රගමනය

www.divaina.com - [c]

ලංකාවට කැමැති ලංකාව අකැමැති රග්බි පිටියේ කැන්ගරුවා

පිළිබඳ මෙරටේ රග්බි ක්‍රීඩාවේ දැඩි අවධානයක් යොමු වීමට තවත් හේතුවක් බලපා තිබේ. ඒ ඔහුගේ උපන් රට ශ්‍රී ලංකාව වන බැවිනි. 1994 වසරේ පෙබරවාරි මස 07 වැනිදා ඔහු උපත ලැබුවේ බෙලිහුල්ඔය ප්‍රදේශයේදීය.ඒ වන විට ඔහුගේ ඔස්ට්‍රේලියානු මවුපියන් ශ්‍රී ලංකාවේ නිවාඩුවක්

www.silumina.lk - [c]

ශ්‍රී ලංකාව ප්‍රබල රටක්‌ කරනවා

'බලගතු ශ්‍රී ලංකාවක්‌' ආර්ථික සංවර්ධන සැලැස්‌ම ප්‍රකාශයට පත්කිරිම විදේශ ආයෝජන ඇතුළු පායශීලී ආරථික ක්‍රමවලින්ශ්‍රී ලංකාව ප්‍රබල රටක්‌ කරනවා අගමැති රනිල් වික්‍රමසිංහ අකිත පෙරේරා පිහිටීම සහ මිනිස්‌ සම්පත උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව ප්‍රබල රටක්‌

www.divaina.com - [c]

විද්‍යා ගවේෂණ Exploring Science:1973 දී ශ්‍රී ලංකාව තිබුනේ මෙහෙමයි

Thursday, 26 January 20171973 දී ශ්‍රී ලංකාව තිබුනේ මෙහෙමයි1970 දශකයේ ලංකාවේ ගමක දරුවන්. මෙයාල හැමෝද දැන් අවුරුදු 45-50 වයසේ තලතුනා අය.1973 ලංකාව තිබුණේ මෙහෙමයි කියලා පෙන්වන, දුර්ලභ වර්ණ ඡායාරූප වගයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා. විවිධ වෙබ් අඩවිවල

vidya-gaweshana.blogspot.com - [c]
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 49 of 100