sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 68 of 100

පිතිකරුවන්ගේ පාරාදීසයේ ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරදී

ති තීරණාත්මක අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පරාජයක් විඳගැනීමට ඊයේ (6) තරගයේ සිවුවැනි දිනයේදීම ශ්‍රී ලංකාවට සිදුවිය. කාසියේ වාසිය ලබාතිබියදීත් සිය අත්දැකීම් රහිත වේගපන්දුයවන්නන් කෙරෙහි අවදානමක් සහිත බලාපොරොත්තු ඇතිකරගත් ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩ

www.dinamina.lk - [c]

වර්ධනය වන ආර්ථික සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව ලොව සිවුවැනි තැනට

මහින්ද අලුත්ගෙදර වර්ධනය වන ආර්ථිකයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව ලෝකයේ සිවුවැනි තැනට පැමිණ ඇතැයි රජය සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව තහවුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව කලාපයේ දෙවැනි තැනට පත්ව තිබෙන බවත් චීනය පෙරමුණ ගෙන සිටින බවත් ආර්ථික සංවර්

www.dinamina.lk - [c]

ශ්‍රී ලංකාව ‘දිනිය යුතුම’ තරගය අදයි

‘කොමන්වෙල්ත් බැංකු කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වටයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය අද ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හි පැවැත්වේ. අවසන් වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජයගත යුතුමය. එසේත් නැත්නම්, අවම වශයෙන් තරගය සමව අවසන් කරගත යු

www.dinamina.lk - [c]

‘ෆයිව් නේෂන්ස්’ රගර් තරගාවලිය ශ්‍රී ලංකාව 35-10කින් සිංගප්පූරුව පරදවා පිට පිට දෙවැනි ජයත් ලබයි

ිය. සිංගප්පූරුවට එරෙහිව ඊයේ පැවැති දෙවැනි තරගයේ පළමු භාගයේදී ලකුණු 14 - 10 කින් පෙරමුණේ පසුවූ ශ්‍රී ලංකාව දෙවැනි භාගයේදීත් සාර්ථකව ක්‍රීඩා කරමින් අවසානයේ ලකුණු 35 - 10ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ලකුණු 35ට ගෝල් 5ක් වාර්තා විය.

www.dinamina.lk - [c]

ඇදහිය නොහැකි තරමට උඩ පන්දු රැක ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 37කින්පාකිස්තානය පරදවයි

ඇදහිය නොහැකි තරමට උඩ පන්දු රැක ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 37කින් පාකිස්තානය පරදවයිමාතලේ ප්‍රා. ලේකම් ක්‍රීඩා ශූරතාව නාඋල කොට්ඨාසයටප්‍රවේශපත් නොමිලේවිවෘත වෙරළ කඹ ඇදීමේ ශූරතාව ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයටකාල්ටන් සුපර් සෙවන්ස් රගර් දෙවැනි අදියර අද ඇරැඹේරන්

www.dinamina.lk - [c]

ගෝලීය සාම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

රටපුරා ස්ථාපිත වී ඇති නිදහස් හා සාමකාමී වාතාවරණයත් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය සාම දශකයේ (Global Peace Index - 2012) තවදුරටත් ඉදිරියට පැමිණ තිබේ. ලෝකයේ රටවල් 158 ක් මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාවට 103 වැනි ස්ථානය හිමිව ඇත. පසුගිය වසර

www.dinamina.lk - [c]

ජනපති මහින්දගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සාර්ථක රටක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දැවැන්ත සංවර්ධනයක් උදාකරගෙන සිටින ශ්‍රී ලංකාව සාර්ථකත්වය කරා තවදුරටත් ගමන් කරනු ඇති බවට තම විශ්වාසය බව චීන මහජන කොංග්‍රසයේ සභාපති වූ බන්ගුවෝ මහතා අවධාරණය කරයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා

www.dinamina.lk - [c]

මානව හිමිකම් සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් 99ක්

මහින්ද අලුත්ගෙදර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන කාලීන විශ්ව සමාලෝචන සැසියේදී අදහස් දැක්වීම සඳහා ලෝකයේ රටවල් 99 ක් දැනටමත් ඉදිරිපත් වී සිටින බව රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම මෙන්ම ප

www.dinamina.lk - [c]

ආර්ථික අතින් ශ්‍රී ලංකාව සාර්ථකයි

දිගුකාලීන සංවර්ධනය සඳහා ගෙන එන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ලෝක බැංකුව අවධාරණය කරයි. සෙසු මධ්‍යම ආදායම් රටවල් සමඟ සැසදීමේදී ආර්ථික අංශය අතින් ශ්‍රී ලංකාව සාර්ථකත්වයට පත්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍

www.dinamina.lk - [c]

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකාව සටනක් දී පාකිස්තානයට පරදී

හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්‍ෂඩේවිස් කුසලාන ආසියා ශාන්තිකර කලාපයේ දෙවැනි කාණ්ඩයේ, පළමු වටයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ නිමාවූ තරග වටයෙන් 3-2ක තියුණු ජයක් පාකිස්තානයට හිමි විය. ඒ අනුව නවසීලන්තය හා ලෙබනන් අතර නවසීලන්තයේදී පැවැති තරගාවලිය 5-0කි

www.dinamina.lk - [c]
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 68 of 100