sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100

ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කරන්නට එන්ජීඕ තිහක්‌ රහසිගත කුමන්ත්‍රණයක

ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කරන්නට එන්ජීඕ තිහක්‌ රහසිගත කුමන්ත්‍රණයක කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇතැයි පවසමින් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 30 ක්‌ ප්‍රමුඛ මාධ්‍ය ආයතන දෙකක්‌ සහ ජාත්‍යන්තර විද්වතුන් යෑයි හඳුන්වා ගන්නා දස දෙනෙක්

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව 34-18 කින් කසකස්‌තානයට පරදී

ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය යටතේ ශ්‍රී ලංකා සහභාගි වූ තෙවැනි තරගයෙන්ද කසකස්‌තානය හමුවේ ලකුණු 34-18 ක්‌ ලෙස පරාජයට පත්විය. කසකස්‌තානයේ පැවැති මෙම තරගයේ පළමු භාගයේ එක්‌ අවස්‌ථාවක ශ්‍රී ලංකාව ලකුණු 16-12 ක්‌ වශය

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව හොකී ජගත් ලීග් ශූරතා දෙවැනි තැන දිනයි

ශ්‍රී ලංකාව හොකී ජගත් ලීග් ශූරතා දෙවැනි තැන දිනයි ඉකුත් ඉරිදා (02 දා) නිමාව දුටු ලෝක ලීග් ශූරතා පිරිමි හොකී තරගාවලියේ පළමු වටයේ දෙවන ස්‌ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරගාවලිය පුරා අපරාජිත බව ආරක්‍ෂා කරගත් අසාර්බයිජාන් දේශයට ශූරතාව

www.divaina.com - [c]

එක්‌සත් රාජධානියේ සංචාරක වෙළෙඳපොළ සඳහා එමිරේට්‌ස්‌ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරයි

එක්‌සත් රාජධානියේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව වැදගත් සංචාරක ගමනාන්තයක්‌ බව සම්මානනීය එමිරේට්‌ස්‌ ජාත්‍යන්තර ගුවන් සේවය නැවත වරක්‌ අවධාරණය කර ඇත. එක්‌සත් රාජධානියේ සංචාරක වෙළෙඳපොළ සඳහා එමිරේට්‌ස්‌ විසින් නිර්මාණය කර ඇති 2012 වසරේ සුඛෝපභෝගී නිවාඩු ගත කි

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව කලින්ම තරගාවලිය දිනයි

ශ්‍රී ලංකාව කලින්ම තරගාවලිය දිනයි කුමාර් සංගක්‌කාරගේ සුපිරි පිති ප්‍රහාරය සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු ප්‍රහාරය හමුවේ ජවය ලද ශ්‍රී ලංකාව දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 61 ක ජයක්‌ වාර්තා කිරීමට ඊයේ (20 දා) සමත් විය. තර

www.divaina.com - [c]

කේරළය සහ ලංකාව

කේරළය සහ ලංකාව සිංහලයන්ට වඩාත්ම සමීප ඉන්දියාවේ ප්‍රාන්තය කුමක්‌ද යන ප්‍රශ්නයට ඇත්තේ එක්‌ පිළිතුරක්‌ පමණක්‌ යෑයි සිතමි. ඒ කේරළය ය. කේරළය බෞද්ධ ප්‍රාන්තයක්‌ නොවේ. එහි බෞද්ධ ජනගහනය 0.5% ක්‌ තරම්වත් නැත. එහෙත් සිංහලයන් හා කේරළ මලයාලම් ජනතාවගේ සංස්‌කෘතික

www.divaina.com - [c]

මහේල වීරයා වෙමින් ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන යයි

මහේල වීරයා වෙමින් ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන යයි සටන අත්නොහරින සිංහ රැලක්‌ මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (24 දා) රඟ දැක්‌වූ වික්‍රමාන්විත රංගනය හමුවේ ඔස්‌ටේ්‍රලියාව කඩුලු 3 කින් පරාජය කරමින් කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාව

www.divaina.com - [c]

අද ශ්‍රී ලංකාව දිනුවොත් දෙපිලේම ජයග්‍රහණ සමවේ

අද ශ්‍රී ලංකාව දිනුවොත් දෙපිලේම ජයග්‍රහණ සමවේ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගෙන සිටින ශ්‍රී ලංකාව මෙන්ම එංගලන්ත පිලට තරගාවලියේ පෙරමුණ ගැනීමට අතිශය තීරණාත්මක තෙවැනි එක්‌දින තරගය අද (28 දා) මැන්චෙස්‌ටර්හි ඕල්ඩ් ට්‍රැµර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/ර

www.divaina.com - [c]

දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කිරීමට හදනව

දකුණු ඉන්දීය අන්තවාදී සුළු පිරිසක්‌ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කිරීමට හදනවා - නි. ඇමැති නියෝමාල් පෙරේරා අපේ බැතිමතුන්ට නිදහසේ ඉන්දියාවේ සංචාරය කිරීමට අවස්‌ථාව උදාකරන්න - කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර ලසිත දුමින්ද සහ

www.divaina.com - [c]

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අනාගත ආර්ථික සංවර්ධන ගමනේ දී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයට ඉටු කිරීමටද පුළුල් මෙහෙයක්‌ තිබේ. ලෝකයේ දියුණු සෑම රටකම පාහේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ භාවිතයන් වර්ධනය වී ඇති අතර, ඒ නිසාම ඉහළ

www.divaina.com - [c]
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100