sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 94 of 100

 පූවත් ශී්‍ර ලංකාව දෙකඩ කිරීමට ඉන්දියාව කිසිසේත් එකඟ වන්නේ නෑ

ශී්‍ර ලංකාව දෙකඩ කිරීමට ඉන්දියාව කිසිසේත් එකඟ වන්නේ නෑ ඉන්දීය රාජ්‍ය වාණිජ ඇමැති ශී්‍ර ජයරාම් රාමේෂ් මල්වතු මහ නාහිමි බැහැ දකිමින් කියයි සිරිල් විමලසූරේන්ද්‍ර ශී්‍ර ලංකාව දෙකඩ කිරීමකට ඉන්දියාව කිසිසේත් එකඟ වන්නේ නැතැයිද ශී්‍ර ලංකාව එකමූතු ජනතාවක් වා

www.divaina.com - [c]

ක්‍රීඩා ශ්‍රී ලංකාව 128 කින් පරදවා ඔස්ටේ‍රිලියාව තරගාවලියේ පළමූ ජය වාර්තා කරයි

ක්‍රීඩා ශ්‍රී ලංකාව 128 කින් පරදවා ඔස්ටේ‍රිලියාව තරගාවලියේ පළමූ ජය වාර්තා කරයි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් සී. බී. කුසලාන තුන්කොන් ක්‍රිකටි තරගාවලියේ ඊයේ (08 දා) ඔස්ටේ‍රිලියාව සමග පැවැති තරගයෙන් ලකුණූ 128 ක පරාජයක් ශ්‍රී ලංකාව

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව ඔස්ටේ‍රිලියාවට යළි පරදියි තරගයේ වීරයා ගිල්ක්‍රිස්ටි ලකුණූ පූවරුව

ක්‍රීඩා ශ්‍රී ලංකාව ඔස්ටේ‍රිලියාවට යළි පරදියි තරගයේ වීරයා ගිල්ක්‍රිස්ටි නැවත වරක් ඔස්ටේ‍රිලියානූ පන්දු යවන්නන් හමූවේ අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඊයේ (15 දා) ඔස්ටේ‍රියාව හමූවේ ලකුණූ 63 ක පරාජයක් ලබන ලද්දේ සී. බී. කුසලාන තුන්කොන් ක්‍රිකටි තරගාව

www.divaina.com - [c]

ක්‍රීඩා "සහෝදරත්වය වෙනූවෙන්" පකිස්තානයට යෑමට ශ්‍රී ලංකාව සූදානම්

ක්‍රීඩා "සහෝදරත්වය වෙනූවෙන්" පකිස්තානයට යෑමට ශ්‍රී ලංකාව සූදානම් ආරකෂක හේතූන් මත පකිස්තානයේ පැවැත්වීමට නියමිත වූ ක්‍රිකටි තරග සංචාරය ඔස්ටේ‍රිලියාව විසින් කල් දැමීම හේතුවෙන් හිස් වූ තරග සමය පිරවීම පිණිස එක්දින තරගාවලියක් සඳහා තම රටට පැමිණෙන මෙන් පකි

www.divaina.com - [c]

ක්‍රීඩා ශ්‍රී ලංකාව යළි ඉන්දියාවට පරදියි ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ආසියානූ

ක්‍රීඩාආසියානූ කුසලාන කාන්තා ක්‍රිකටි තරගාවලිය ශ්‍රී ලංකාව යළි ඉන්දියාවට පරදියි ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ආසියානූ කුසලාන කාන්තා ක්‍රිකටි තරගාවලියේ ඉන්දියාව සමග පැවැති දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩූලු 8ක පරාජයක් ඊයේ (8 දා)

www.divaina.com - [c]

ශ්‍රී ලංකාව දියූණූව කරා යන ගමනට ඉරාන රජයේ සහයෝගය නිරතුරුව ලබා දෙනවා ඉරාන රජය අපට ලබාදෙන මේ පරිත්

සපූගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමේ ආරම්භක උළෙල ශ්‍රී ලංකාව දියූණූව කරා යන ගමනට ඉරාන රජයේ සහයෝගය නිරතුරුව ලබා දෙනවා ඉරාන ජනාධිපති මහමූද් අහමදිනිජාඩ් ඉරාන රජය අපට ලබාදෙන මේ පරිත්‍යාගයන් රටෙි නිදහස තහවූරු කිරීමට දෙන ත්‍යාගයන් සේ භාරගන්න ඕනෑ ජනාධිප

www.divaina.com - [c]

යටත් විජිත බවින් ලංකාව මූදවා ගැනීමට කටයූතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක

යටත් විජිත බවින් ලංකාව මූදවා ගැනීමට කටයූතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලකදොන් ඩැනියෙල් ජයතිලක සේනානායක ලියනාරච්චි මහතා සහ එලිසා පෙරේරා වීරසිංහ මහත්මියට දාව 1868.02.13 දා දොන් බාරොන් ජයතිලක පූතු මොලොව බිහි විය. ඒ පෑලියගොඩ වරාගොඩ මවූපිය දෙදෙනා සිටි කාලයේය.

www.divaina.com - [c]

වෙළෙද ශී්‍රලංකන් එයාර්ලයින්ස්, ග්වංචවූ ජාත්‍යන්තර සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයේදී ශී්‍ර ලංකාව ප්‍

වෙළෙද ශී්‍රලංකන් එයාර්ලයින්ස්, ග්වංචවූ ජාත්‍යන්තර සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයේදී ශී්‍ර ලංකාව ප්‍රවර්ධනය කරයි දැනටමත් සංචාරකයන් අති විශාල සංඛ්‍යාවක් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයට හඳුන්වා දෙමින් සිටින, දකුණූ චීනයේ ග්වංචවූ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයෙහි දී

www.divaina.com - [c]

ක්‍රීඩා ශී්‍ර ලංකාව මාලදිවයින සමග සම වී ඇෆ්ගනිස්ථානයට පරදියි ඉරානයේ ටෙහෙරාන් අගනූවර සහීඩ් බහූ

ක්‍රීඩා ශී්‍ර ලංකාව මාලදිවයින සමග සම වී ඇෆ්ගනිස්ථානයට පරදියි සූසිල් පේ්‍රමලාල් ඉරානයේ ටෙහෙරාන් නූවර සිට ඉරානයේ ටෙහෙරාන් අගනූවර සහීඩ් බහූනාර් කී්‍රඩා සංකීර්ණයේ ක්‍රියාත්මක ආසියානූ පාපන්දු සංගම් වයස අවූ. 14 න් පහළ පාපන්දු සැණකෙළියේ දකුණූ ආසියානූ කලාප

www.divaina.com - [c]

ක්‍රීඩා ශ්‍රී ලංකා පිලේ එංගලන්ත ක්‍රිකටි සංචාරය කල්යන ලකුණූ! ශ්‍රී ලංකාව වෙනූවට කොදෙව්වෝ එංගලන

ක්‍රීඩා ශ්‍රී ලංකා පිලේ එංගලන්ත ක්‍රිකටි සංචාරය කල්යන ලකුණූ! ශ්‍රී ලංකාව වෙනූවට කොදෙව්වෝ එංගලන්තයට "තවමත් අවසන් තීරණයක් නෑ" ඃ දුලිප් මංගල ධර්මප්‍රේම ශී්‍ර ලංකා ක්‍රිකටි කණ්ඩායමේ යෝජිත 2009 එංගලන්ත ක්‍රිකටි තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්

www.divaina.com - [c]
Results for "ලංකාව" Found 1000 in 0.01 seconds. Displaying : page 94 of 100