sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සංස්කෘතික සිංහල කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 61 of 100

ගුත්තිලය කළ වෑත්තෑවේ හිමියන් සිවුරු හැර පවුල් වී දරුවන් ලැබ දිසාපති තනතුරකුත් දරලා

කරමින් එදා පැවැති සම්ප්‍රදායට පිටුපෑමද ගුත්තිලය මහා කාව්‍යයක් නොවීමට හේතු වුණා යැයි සිතිය හැකිය.එකල සංස්කෘතික භාෂාව උගත්තවුන්ට විශේෂ තැනක් අත්වූයෙන් සංස්කෘතික රීතින්ටද වැදගත් තැනක් හිමිවිය. වෑත්තෑවේ හිමි වීදාගම හිමි ඇතුළු තවත් ප¾ඩිවරු තම නිර්මාණකරණයේ

mawbima.lk - [c]

කතන්දර: November 2010

කොල්ලන්ට, කෙල්ලන්ට එහෙ ගිහිං ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නේ. එහෙම රුසියාවට ගිය අපේ පොරවල්වලින් සමහරු ඒ සංස්කෘතික එකමුතුකම තවත් වැඩිකරගන්න හිතලා රුසියන් කෙල්ලන්ව කසාදත් බැන්දා. සමහරු එහෙම නතරවුණා. සමහරු ලංකාවට ආව. හුඟ දෙනෙක් හැබැයි දැන් ඉන්නේ එංගලන්තය, ඕ

kathandara.blogspot.com - [c]

වචන ටැක්සි: October 31, 2010

ගේ "පරාග"රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත"මේ කෘති 6ම බූන්දි ප්‍රකාශන වශයෙන් 2009 සැප්තැම්බරයේ සරල සංස්කෘතික සහ ප්‍රසාංගික උත්සවයකින් කලඑළි දැක්විණි. රෝහණ පොතුලියද්ද පළ කළ "අහස හැඩි වී ඇත" කාව්‍ය සංග්‍රහය කේන්ද්‍ර කරගෙන "වෙනස් වෙමු" කවයේ ප්‍රථම සාකච

poerty-dawson.blogspot.com - [c]

ආගිය කතා: රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05

එක ගැන නම් මේ සර් හරියටම දන්නේ නැහැ :)ඒත් මම හිතන විදිහට නම් ඒ ප්‍රදේශවල කාලාන්තරයක් තිස්සේ තිබුණු සංස්කෘතික ලක්ෂණ, ඒ ප්‍රදේශවලටම ආවේණික සංකේත, ජනප්‍රවාද වගේ දේවල් උපයෝගී වෙන්න ඇති ඒ ඒ ප්‍රදේශවල කොඩි සකස් කරන්නDeleteReplyPodi KumarihamiSunday, June

aagiyakatha.blogspot.com - [c]

අස්වැන්න: සඳ එළිය වගේ ගැලූ රොඩ්නිගේ ගී ගඟුල (2 වන කොටස)

න් බොල් වචන පිරි ගිරාපෝතක නිවේදක නිවේදිකාවන්ගේ හඬවල් ය.රොඩ්නි මේ ගීයෙන් කියන්නේ ඒ සෝදාපාලුවට ලක් වූ සංස්කෘතික සමාජයක සංගීත ක්‍රමය පිළිබඳව වූ යථාර්ථය නොවේ ද? ඔහු ඉඟි කරන්නේ මේ බිඳවැටෙමින් පවතින සංගීත ක්‍රමය පිළිබඳ නොවේ ද, එකී සිතුවිල්ල තුළසැබෑකලාකරුවා

aswanna.blogspot.com - [c]

Lanka Art Diary - ලංකා කලා දිනපොත: සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා...

13)නිවේදක (8)නිවේදිකා (7)පුවත් (208)පොත් (17)බූන්දිගෙන් (7)මතක සැමරැම් (148)වේදිකාව (208)සංගීතය (34)සංස්කෘතික (6)සාහිත්‍යය (9)සිංහල wikipedia [[ L-A-D]]උන්ඩි කර බෙදා හරින්නෝ - Sinhala SyndicatersTotal Pageviewsසිංහල Syndicaters Rss FeedLankeeya sithu

lankaartdiary.blogspot.com - [c]

සාහිත්‍යවේදියා සමාජයේ පිළිබිඹූවකි .....!

විශේෂාංග සාහිත්‍යය සාහිත්‍යවේදියා සමාජයේ පිළිබිඹූවකි .....! අනූරාධපූරයේදී පැවති ජාතික සාහිත්‍ය කලා මංගල්‍යයේ සමාප්ති උළෙලේ ප්‍රධාන සාහිත්‍ය දේශනය පැවැත්වීම සඳහා සංස්කෘතික අමාත්‍යංශයෙන් ආරාධනා ලැබූයේ විමල් වීරවංශ මහතාය. එහෙත් විමල් වීරවංශ මහතාට පෙර ම

www.divaina.com - [c]

සිරි ගුනසිංහගේ ඇසින් සීගිරිය යළිත් නරඹමූ !

්ය පිළිබඳවද සිරි ගුනසිංහයන්ගේ අදහස් අතිශය විවාදාත්මක විය. හැටෙි දසකයෙහි ඇරැඹූණූ විවාදවලදී මෙන්ම කලා සංස්කෘතික ප්‍රබෝධයෙන්ද සිරි ගුනසිංහයල්ගේ දායකත්වය අප්‍රමාණ විය. අසාමාන්‍ය විය. සම්ප්‍රදාය හිස තබානොගත් ගතානූගතිකත්වය නොඉවසන මනසක් ද අදීන දැක්මක් හා පූ

www.divaina.com - [c]

ජන ගී කාරයෙක් වීම නිසාම ගුවන් විදුලියේ තනතුරත් එදා මට අහිමි වූණා 71 කැරැල්ල වෙලාවේ "කොබෙයියනේ වරෙ

ණා. මකුලොලුව මහත්මයගෙ හැම වැඩකදිම මං හවූල්කර ගත්තා. 1957 මකුලොලුව මහත්මයගෙ ප්‍රධානත්වයෙන් අපේ රටෙන් සංස්කෘතික කණ්ඩායමක් රුසියාවට ගිය වෙලාවෙ අපේ රටෙි නිර්මාණයක් විධියට ඉදිරිපත් කරල තිබූණෙ හින්දුස්ථානි තනූවකට ගයපූ සිංහල ගීතයක්. ඒ වෙලාවෙ සෙසූ රටවල අය ඕක

www.divaina.com - [c]

පත්තිනි දේව සංකල්පයේ ප්‍රභවය සහ විකාශය ලාංකීය ඉතිහාසය ගොඩනැංවීමේදී සමීපතම රාජ්‍ය වූ ඉන්දියාවෙ

ිධානගත වීම ක්‍රි.පූ. 3 වන සියවසින් පසූව ක්‍රමිකව විකාශය වූවත් ඉන්දියානූ ආභාසය හරහා විවිධාංගීකරණය වූ සංස්කෘතිකාංග ලක්දිව සමාජයෙහි මිශ්‍ර වීමත් සමඟ නව ආගමික ප්‍රවණතාවන් දක්නට ලැබේ. හිංදු ආගමික බලපෑම් ඔස්සේ ලාංකේය දේව සංකල්පය මූල් අවස්ථාවේ දෙවිවරුන් කිහ

www.divaina.com - [c]
Results for "සංස්කෘතික සිංහල කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 61 of 100