sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100

විශේෂාංග කොසෝවෝ අපට කොහොමද ලොව පූරා පූවත්පත්වල ප්‍රධාන ජාත්‍යන්තර සිරස්තලයේ ශ්‍රී ලංකාව පිළිබ

නිවාස කටයූතු පවරා දුන් 1974 ආණ්ඩූක්‍රම ප්‍රතිසංස්කරණවලදී කොසෝවෝ ප්‍රාන්තයට පොලිසිය හා අධිකරණය ඇතුළු සමාජ ජීවිතයේ විවිධ ප්‍රදේශ පිළිබඳ ස්වයං පාලනයක් පවරන ලදී. ජනාධිපති මිලොස්වික්ගේ පාලනය යටතේ පැවැති සර්බියානූ රජය, යූගොස්ලේවියාවේ බිඳ වැටීමත් සමඟ කොසෝවෝ

www.divaina.com - [c]

ප්‍රචණ්ඩ දේශපාලනයේ ඉතිහාසය

ේ දක්වා ජනතා කැමැත්ත අනූව මහජන නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනීමට ඇතිවූ අභියෝග අපමණය. ලංකා සමසමාජ පක්ෂය 1934 දී පිහිටූවීමෙන් පසූ මැර දේශපාලන ක්‍රියාවලිය පටන් ගැනිණි. මෙම පක්ෂයේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කෙරෙහි ජනතාව තුළ ඇතිවූ ප්‍රසාදය ධනවත්

www.divaina.com - [c]

විශේෂාංග උද්දාමයේ අනෙක් පැත්ත බෙදීයෑමේ වර්්ධනයද? යාපනයේ උපත ලද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ප්‍

ලැබිණ. දුරකථනයේ අනෙක් අන්තයේ සිටියේ කලක් කොළඹ දේශීය මානූෂීය සංවිධානයක කටයූතු කළ මා දන්නා හඳුනන දමිළ සමාජ සේවකයෙකි. ඔහූ මට කතා කළ කාරණය පහදා දෙමින්, ඉල්ලා සිටියේ උතුරේ එල්.ටී.ටී.ඊ. ප්‍රදේශවල හිර වී සිටින සිවිල් ජනයා එහිදී විඳිමින් සිටින දුක්ඛිත තත්ත්ව

www.divaina.com - [c]

විද්‍යාලංකාර ප්‍රකාශනය සම්මත වේ

ධය නැති කරලීම පිණිස රටවැසියන්ගේ නොව තමන්ගේ ප්‍රයෝජනය තකා ගෙන ගිය එම ව්‍යාපාරය අනුගමනය කොට භික්‍ෂූන් සමාජයෙන් ඈත් කරලීමට උත්සහ කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. එසේම එය තම රටට ජාතියට ආගමට කරන බරපතල අපරාධයකි. එහෙයින් අපේ භික්‍ෂූන් වහන්සේත් අපේ බෞද්ධ ප්‍

www.divaina.com - [c]

සියලූ ජන කොටස්‌වලට සාධාරණය ඉටුකිරීමට රටේ හැම ප්‍රදේශයක්‌ම කඩිනමින් සංවර්ධනය කළ යුතුයි

ීමට වත් සෙනඟ ටිකක්‌ සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වෙලා. ජනාධිපතිතුමාගේ පරම අදිටන වී තිබෙන්නේ රට ආර්ථික, සමාජ, සංස්‌කෘතික නවෝදයකට ගෙන යැමයි. මේ සඳහා ඔහු දුරදක්‌නා නුවණින් යුතුව අවශ්‍ය සැලසුම් එකිනෙක ක්‍රියාවට නගමින් සිටී. අපගේ යුතුකම විය යුත්තේ ඊට අධික කැ

www.divaina.com - [c]

අද යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලකයන් රටට අවශ්‍යයි"එල්. ටී. ටී. ඊ. සතුව තිබූ මූල්‍ය ව

‌ත්‍රික්‌කයේ කැඳවුම්කරු කල්‍යාන ගුණවර්ධන, නිදහසේ වේදිකාවේ එම කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු, ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික නීතිඥ ලාල් විෙ-නායක, කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, නීතිඥ ප්‍රවීන මාධ්‍යවේදී කේ. ඩබ්. ජනරංජන, නිදහසේ වේදිකාවේ මාතර ස

www.divaina.com - [c]

සැමට ප්‍රතිලාභ ලැබෙන තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක්‌

්‌ දුරට අවම කර ගැනීමට ක්‍රියා කළ යුතුය. මෙහිදී පළාත් දළ දේශීය නිෂ්පාදිතය පමණක්‌ නොව වෙනත් ආර්ථික හා සමාජ දර්ශකවලින්ද රටේ සියලුම පළාත් ඉහළ මට්‌ටමට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් හා වැඩපිළිවෙළ සකස්‌ කොට ක්‍රියාවට නැගිය යුතුව තිබේ. මෙහිදී උතුරු, උතුරුමැද සහ ඌව

www.divaina.com - [c]

ඡන්ද ප්‍රචාරණයට සංදේශ-කතුවැකි-කවිකොළ යොදා ගනී ගැමි ආර්ථිකය නැංවීමේ ඩඩ්ලි සංකල්පය

මහතා ජලය නිසි ලෙස ලබා දෙන්නේ නම් අපේ කුඹුරු අස්‌වනු වලින් පිරී ඉතිරී යන බැව් දුටුවේය. මේ නිසාම ගොවි සමාජ පිහිටුවා අෙන්‍යාන්‍ය සුහදතාව දියුණු කිරීම පිණිස කටයුතු යෙදුවේ තම අධීක්‍ෂණය යටතේය. මේ කරුණු කාරණා නිසාම හෙතෙම සිව්වරක්‌ මේ රටේ අගමැතිකමින් පුද ලැබ

www.divaina.com - [c]

ජාතික පෝෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාව

පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ ඔවුන් තම පවුලේ ආහාරපාන පිළිබඳ දක්‌වන නොසැලකිලිමත්භාවයයි. නිරෝගිමත් ජන සමාජයක්‌ ගොඩනැඟීමට සෑම පුද්ගලයකු සඳහාම සමබල ආහාර වේලක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ යුතුව පවතී. මේ පිළිබඳ ගෘහමූලිකයා මෙන්ම ගෘහ පාලිකාව දැනුවත් විය යුතුය

www.divaina.com - [c]

උතුරේ සහ වන්නියේ සංවර්ධන සැලැස්‌මට ප්‍රවේශයක්‌

ාලනය කරමින් දිග් විජයෙහි යෙදුණහ. නමුත් සිංහල රජවරුන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා දකුණේ සිංහල ප්‍රදේශය සහ සමාජ ජීවිතය සුරක්‍ෂිත විය. මේ කාලයේ දකුණු ඉන්දියාව සහ ලංකාවේ තොටමුණු අතර සරුවට වෙළහෙළ¹ම් සිදුවිණි. කුඩා ජල යාත්‍රා යොදාගනිමින් කරන ලද වෙළෙ¹ම තොටමුණු ආ

www.divaina.com - [c]
Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100