sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 82 of 100

Pandukabaya's Blog: අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ)

මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් සිදුකළ පාලකයා වශයෙන් ජේ ආර් හැඳින්වීමට කැමැත්තෙමි. ජයවර්ධන මහතා රටේ සමාජ දේශපාලනික හා ආර්ථික තත්වය මූලික කාරනා කීපයකින්

king-pandukabaya.blogspot.com - [c]

සමකය වටේ: පුරුෂ අරහං සුමිත්‍රාවෝ

-07-30පුරුෂ අරහං සුමිත්‍රාවෝස්ත්‍රීවාදී ලේඛිකාවක වනසුමිත්‍රා රාහුබද්ධ මහත්මියටපිරිමි අරහං ය. අප අවට සමාජයේ දපවුල් සංස්ථාවේ ද සිදුවන සියලු ව්‍යසනවලට හේතුව පිරිමියා යැයිසුමිත්‍රා කල්පනා කරයි.ශ්‍රී ලංකාවේ ගැහැනියකටශරීර - බද්ධ නිවුන් දරුවන්ඉපදෙන්නේ ද පිර

samakayawate.blogspot.com - [c]

අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය ← සුදාරකගේ අන්තර්ජාල සටහන

ටනේ. ඉතින් ඒ පාසල් වලට යන්නේ ලොකු ලොකු පැලැන්ති වල උදවිය. මෙන්න මේක නිසා ‍එත‍න කිසි විවිධත්වයක් නෑ. සමාජයක් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නෑ. රජයේ පාසලක එහෙමද? උදාහරණයක් විදිහට අපේ පාසල ගමු. අන්ත දුප්පතාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ පුත්තු වෙනකම්ම එනවා. ඒ අ

blog.sudaraka.com - [c]

W3Lanka - blog by Para: ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි

jects: ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙ

www.w3lanka.com - [c]

බූන්දි|BOONDI: May 2014

ඒ අනුව, ජනමාධ්‍ය ඔස්සේ සහ අනෙකුත් ක්‍ර්‍රමවේදයන් හරහා එල්.ටී.ටී.ය සහ දෙමල ජනයා කෙරෙහි වෛරී ආකල්පයන් සමාජගත කිරීමටත්, ලංකාවේ සහ සිංහල ජාතියේ ඉදිරි ගමනට ඇති ප්‍රධානතම බාධකය ඔවුන්ය යන්න ඉතා සාර්ථකව උත්කර්ෂයට නැංවීමටත් රාජපක්ෂ රෙජීමය සමත් විය. මෙම සාර්ථක

boondionline.blogspot.com - [c]

W3Lanka - blog by Para: November 2010

, මතුගම, වධහිංසාශාස්තෲ නවකතාව ගැන කතා කරන්න බ්ලොග් අඩවියක්0 (2010 නොවැම්බර් 30, W3Lanka) නවකතාව යනු සමාජ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි - ගුණදාස අමරසේකර "මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්

www.w3lanka.com - [c]

ශ්‍රී ලංකා මුස්ලිම්වරු ව්‍යාපාර කිරීමට දක්ෂ ඇයි? - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

ෙකුට කියාදෙති, ව්‍යාපාර අවස්ථා පිළිබඳව කතා කරගනිති.අද විවිධ පුද්ගලයන් සම්බන්ධතා ගොඩනැගීම සඳහා යන්නෙ සමාජ ශාලා, මත්පැන් හල් වලටය. එසේම සම්බන්දතා ගොඩනැගීම සඳහා විවිධ සාද පවත්වති. Facebook, twitter, tumbler, linkedin වැනි සමාජ වෙබ් අඩවි අති සාර්ථකවීමට හ

www.anvermanatunga.net - [c]

සම්බුද්ධත්ව ජයන්තිය විනෝද සමයක් කර ගන්න එපා

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේදි මඟින් බුදු දහමේ වැඩි දියුණුවට සිදුවන සේවය කෙසේ ද, බුදු දහමේ වැඩි දියුණුවට ගිහි පැවිදි සමාජයේ දායකත්වය කෙසේ සකස් විය යුතුද පිළිබඳ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි සමඟ සිදු කළ සංවාදයකි.* අප ගත කරමින් සිටින්නේ 2600 සම්

www.dinamina.lk - [c]

නියම බුද්ධ පූජාව ලෝකයාට උපකාර කිරීමයි

නම් මූලිකව සිදුවිය යුත්තේ ආගමික අධ්‍යාපනය දියුණු කළ හැකි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමයි. ආගමික අංශයෙන් සමාජයට සේවයක් සිදුකරනවා වගේම සමාජ සේවා පාර්ශ්වය ගැනත් අවධානය යොමුකරන්න පුළුවන්. ඇත්තෙන්ම සංවිධානාත්මක ආගමික සංස්ථාවක් ඇති විටෙක සමාජය තුළ සිටින දිළිඳු

www.dinamina.lk - [c]

සාඩම්බර පක්‍ෂයක තිඹිරිගෙය

පිටරටින් ගෙනඒම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම හා මිල ගණන් පාලනය රජයේ පරිපාලනයට පත්කිරීම. (එ) සමාජ සේවක කොමිෂන් සභා යෝජනා වහාම ක්‍රියාවේ යෙදවීම. (ඒ) භාෂා භේදය අනුව යමින් වැටුප් පිළිබඳ ඇති කර ඇති වෙනස වහාම අහෝසි කිරීම. (ඔ) මහජනතාවගේ හිතසුව සඳහා

www.dinamina.lk - [c]
Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 82 of 100