sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 93 of 100

වීදුරු සිවිලිම කඩා දමා ඉහළට නැඟ්ග ජැකී රොබින්සන් | අරුණි ශපීරෝ‍ වෙතින්

ෙනාහ. 2013 වෙද්දී සුදුසුකම් සහ කුසලතා නොසලකා හරිමින්, ‘විද්වතුන්’ විසින් පීඩිත යැයි නම් කළ ජන කොටස් සමාජයේ වැඩි වරප්‍රසාද වලට හිමිකම් කියති.බලහත්කාරයෙන් සමානාත්මතාවය සාක්ෂාත් කරන්නට හැකි යැයි සිතන අය එහි නොසිතූ ප්‍රතිඵල තවමත් නොදකිති.ආසියානුවන්ට ඇති

arunishapiro.wordpress.com - [c]

අප්‍රේල් | 2013 | අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබය උපයන නිසා ඔවුන් “සූරාකන්නෝ” යැයි ලේබල් ගැසුවාට වෙළඳපොල බඩු හිඟය නැති කරගන්නේ කෙසේදැයි මේ කිසිම සමාජවාදී ජගතෙක් කියන්නට නොදනිති. බඩු මිල ඉහළ යාම ආණ්ඩුවේ නීතියක් ගෙනැවිත් තහනම් කළ පමණින් බඩු වෙළඳපොලේ ගන්නට හැකියාව නොලැබී යන්නේ ද ඔවුන් විසින් යහපත

arunishapiro.wordpress.com - [c]

ධනපති පන්තියේ ඉපදී පීඩිත පන්තිය වෙනුවෙන් ජීවිතය කැප කළ පීටර් කෙනමන 17 වන අනුස්‌මරණ දිනය 2014 ජනවා

. ලංකාවේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී හා ඉන් පිටතදී දොස්‌තර ඇස්‌. ඒ. වික්‍රමසිංහගේ මුවින් පමණක්‌ සමාජවාදය ගැන අසන්නට ලැබිණි. තම පියාගේ පුස්‌තකාලයේ පොත් පරීක්‍ෂා කර බලමින් සිටි එක්‌ දිනකදී ලෙනින්ගේ අධිරාජ්‍යවාදය නමැති පොත හමුවිය. ඔහු ඒ පොත ගෙන කියව

www.divaina.com - [c]

ජනහද දිනූ පොදු ජන අගමැති

යත්නයක අවසන් ප්‍රතිඵලය වශයෙන් හැඳින්වීමට පුළුවන. මෙරට ජනතාව තුළ යුග පෙරළියක්‌ ඇතිකරමින් සංස්‌කෘතික, සමාජ, ආර්ථික හා දේශපාලන ජීවිතයට එළියක්‌ දෙමින් නව යුගයක්‌ උදාකළ දිවංගත එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ ශ්‍රේෂ්ඨ දර්ශනය වත්මන් සමාජයටත් ඉත

www.divaina.com - [c]

නිල්පාට වාමාන්ශිකයාගේ දේශපාලනය

හැදී වැඩුණේ තම ප්‍රාණ සම නැඟණිය වූ ක්‍රිෂෝලි පෙරේරාට ආදර්ශවත් දයාබර ලොකු අයියණ්‌ඩිය වෙමිනි. ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරී අරටුවක්‌ වූ සිය පියාණන්ගේ සහ සක්‍රීය වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක මෙන්ම සමාජ සේවිකාවක වූ මවගෙන් ලද සමාජ සාධාරණත්වය සහ සමානාත

www.divaina.com - [c]

අද උපන් දිනය සමරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය

්ත්‍රවාදී ප්‍රබල ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම සඳහා සිංහල මහා සභාව එක්‌සත් ජාතික පක්‍ෂයට සහයෝගය දුන්නද, සමාජවාදී ක්‍රමයේ සිට කොන්සර්වේටිව් ක්‍රමය දක්‌වා මහජනතාවගේ නොයෙක්‌ ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය හැකි පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීම සිංහල මහා සභාවේ අරමුණ විය.

www.divaina.com - [c]

දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක්‌

දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක්‌ කරුණාතිලක දිසානායක ප්‍රධාන ලේකම්, මහජන එක්‌සත් පෙරමුණ දිළිඳුකම ලෝකයේ සෑම සමාජයක්‌ම මුහුණදෙන බරපතල සමාජ, ආර්ථික ගැටලුවකි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව උපනතීන් පරීක්‍ෂා කිරීමේ දී පසුගිය දශක දෙක තුළ දරිද්‍රතාවයෙහි ස

www.divaina.com - [c]

නව තාක්‍ෂණික ශිල්පීය ක්‍රමවේද භාවිතයෙන් ළමාරක්‍ෂක සේවාව ශක්‌තිමත් කරමු

කටයුතු කරන අතර, ළමුන්ට අදාළ වෙනත් කරුණු සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගන්නා අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු සමාජ සේවා වැනි වෙනත් රේ‚ය අමාත්‍යාංශවල සහාය නීති සංශෝධනයන්වලදී ලබා ගැනීම වැදගත්වේ. ළමුන්ගේ රැකවරණය හා ආරක්‍ෂාව සඳහා නිර්මාණය වී ඇති මෙම නීති රීති ක්‍ර

www.divaina.com - [c]

සමසමාජයේ චින්තකයා ලෙස්‌ලි

සමසමාජයේ චින්තකයා ලෙස්‌ලි තිලක්‌ සොයිසා අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරය ඔස්‌සේ මාක්‌ස්‌වාදියකු ලෙස දේශපාලනයට පිවිසි ලෙස්‌ලි ගුණවර්ධන තම මුළු ජීවිත කාලයම මේ රටේ නිර්ධන පන්ති ජනතාව වෙනුවෙන් කැප කළ සැබෑ විප්ලවවාදී නායකයෙකු විය. පානදුර ප්‍රදේශයේ සි

www.divaina.com - [c]

රනිල්ගේ ඇමෙරිකානු හඬ රනිල්, සතුරු බලමුළු ශක්තිමත් කිරීමට ගත් උත්සාහයක්

ංකාවේ ආර්ථිකයට සිදුවූ ධනාත්මක බලපෑම කොමිසම සම්පූර්ණයෙන් නොසලකා හැර තිබේ. සටන් විරාම ගිවිසුම නිසා ලද සමාජ හා ආර්ථික වාසි පිළිබඳව කොමිසම නිහඬය...” 2001 දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය බලයේ පැවතියේ වසර දෙකකට

www.silumina.lk - [c]
Results for "සමාජ ප්‍රතිපත්ති" Found 1000 in 0.01 seconds. Displaying : page 93 of 100