ධම්මපදය - සුඛ වග්ගය
පවිවේකරසං පීතවා
රසං උපසමස්ස ච
නිද්දරො හෝති නිපපාපෝ
ධම්මපීතිරසං පිබං
විවේක ස්ථානයකට පැමිණ සිත එකඟ කිරීමෙන් ලැඛෙන ප්රීතිය ද කෙලෙසුන් සන්සිඳීමේ ප්රීතිය ද අනුභව කොට නව ලෝකෝත්තර ධර්මය ලැබීමෙන් හටගත් ප්රීති රසය බොන්නා දාහ නැත්තෙක් ද පව් නැත්තෙක් ද වෙයි.