sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල ලිපි ලිවීම" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100

විසිවැනි සියවසේ සාහිත්‍යයේ ඉරණම ගැන සැකෙවින් හෝ කීම අපට අවශ්‍ය වූණා

ික සාධක විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. මන්දයත් මේ සියවසේ සමාජ සංස්කෘතික භූමිකාව මත ප්‍රභවය වූ නූතන සිංහල සාහිත්‍යය අතු ඉතිලා වැඩී විසල් රුකක් බවට පත් වනූයේ විසිවැනි සියවසේදී බැවිනි. සියවසක මග සලකුණූ නමින් විසිවැනි ශත වර්ෂයේ ශී්‍ර ලංකාවේ භාෂා සාහිත්‍

www.divaina.com - [c]

මේ සිංහල බැරි අපගෙ රටයි | සයිබර් අවකාශයේ හෙළ හඬ

ට/ ටෙලිනාටක/නාට්‍යසිතුවිලි වලට ඉඩක්හෙළ උත්සව හෙළ අවුරුද්දනිවස> කාළීන සිදුවීම්, දුටුගැමුණු බළකාය> මේ සිංහල බැරි අපගෙ රටයිමේ සිංහල බැරි අපගෙ රටයි2010 ජූනි 10චේතියාප්‍රතිචාරයක් ලබාදෙන්නGo to commentsස්වර 16ක් ව්‍යංජන 43ක්සහිතව එන අපේ හෝඩිය, එහෙමත් නැත්න

dutugemunu.wordpress.com - [c]

බ්ලොග්සඟරාව BLOGSANGARAWA: අවසානයේදී අප වෙතටද අසූචි .....

මතු වූ ජාතිකාභිමානී ව්‍යාපාරයන් දැකීමෙන් ඇති වූ බියජනක හැඟීමක් නිසාය. තවත් විස්තර කරන්නේ නම්,මේ රටේ සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් කථා කිරීමට අනගාරික ධර්මපාලයන් වලෙන් නැගිටුවාගෙන කෑගසන ජාත්‍යොන්මාදවාදීන් පිරිසක් බිහි වී සිටින බවත්, මෙරට ජීවත් වන අසි

mobile-mage-sithiwili.blogspot.com - [c]

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය ← සුදාරකගේ අන්තර්ජාල සටහන

‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය ප

blog.sudaraka.com - [c]

ආදණීය සොයුරනේ!... නවක මුස්ලිම් සොයුරියකගෙන් සියළුම සොයුරන්ට පණිවිඩයක්! - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුං

වෙබ් අඩවියේ විවිධත්වයට ඉන් හානියක් නැත. අද දින ඒකාකාරී ලිපි ලියන ඇය හෙට දින විවිධාකාරයෙන් ලියනු ඇත. සිංහල අකුරක් වත් ලියා ගන්න බැරි ඔබ වැනි අය එදාට හූල්ලනු ඇත.2012/09/29 at 2:49 PMReplyM zain says:Very very important massage to youth, jazakallah sham

www.anvermanatunga.net - [c]

දිවයින 2013 ජනවාරි මස 13 වැනිදා රිසානාගේ හිස ගසා දැමූ ශරියා නීතිය නම් ලිපිය විමසුමක්! - Anver Manatunga Blog Sinhala | අන

13 at 6:00 PM12 commentsAnver Manatunga12 Responsesආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:ශරියාව සම්බන්ධව සිංහල බෞද්ධ විද්වතුන්ගේ බොහෝ දෙනෙකුගේ විග්‍රහයන් සමඟ මාහට එකඟ විය නොහැකිය. ඔවුන් ඉස්ලාම් දහම පිළිබඳව ඇතිකරගෙන ඇත්තේ නිවැරදි දැනුමක් නොවේ. ඉස්ලාම් දහම

www.anvermanatunga.net - [c]

පුවත්පත් ලොවේ කිරුළු පළන් ‘දිනමිණ’ දිනේවා

ණ“, ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතාණන් විසින් එම ආයතනයෙන් නිකුත් කැරුණු පළමුවැනි සිංහල පුවත්පතයි. “දිනමිණ“ යන නම ද පසුව ඇරැඹුණු “ සිළුමිණ” පත්‍රයේ නම ද රත්මලානේ සිරි දම්රම් නාහිමිපාණන් විසින් තබන ලද බව කවුරුත් දනිති. පරිණත පත්‍රකලා

www.dinamina.lk - [c]

පුවත්පත් ලොවේ කිරුළු පළන් ‘දිනමිණ’ දිනේවා

ණ“, ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතාණන් විසින් එම ආයතනයෙන් නිකුත් කැරුණු පළමුවැනි සිංහල පුවත්පතයි. “දිනමිණ“ යන නම ද පසුව ඇරැඹුණු “ සිළුමිණ” පත්‍රයේ නම ද රත්මලානේ සිරි දම්රම් නාහිමිපාණන් විසින් තබන ලද බව කවුරුත් දනිති. පරිණත පත්‍රකලා

www.dinamina.lk - [c]

ජාතිකත්වයේ මුද්‍රිත මාධ්‍ය ලකුණ

ජාතිකත්වයේ මුද්‍රිත මාධ්‍ය ලකුණජාතිකත්වයේ මුද්‍රිත මාධ්‍ය ලකුණසිංහල සාහිත්‍යයේ පුරෝගාමි නවකතාකරුවන් තිදෙනා ලෙස සැලකිය හැක්කේ පියදාස සිරිසේන, ඩබ්ල්යු. ඒ. සිල්වා හා මාර්ටින් වික්‍රමසිංහ ය. මෙයින් පියදාස සිරිසේන ප්‍රථම සිංහල නවකතාවේ කතුවරයා ලෙස ද පිළිගන

www.silumina.lk - [c]

සිංහල නිෂ්පන්න කවිය අලංකාරවාදී වැල්ලේ ගිලී ගියේද ?

සිංහල නිෂ්පන්න කවිය අලංකාරවාදී වැල්ලේ ගිලී ගියේද ? ආරියවංශ රණවීර සිංහල කවියේ මුල් සුහුඹුල් ලක්‍ෂණ අපට සොයාගත හැකි වනුයේ සෙල්ලිපිවලය. සිංහලයා හෝඩියක්‌ නිර්මාණය කිරීමේ ඉතිහාසය ක්‍රි. පූ. 5 වන සියවස දක්‌වා දිsවෙන බවට යම් යම් සාධක ඇතැයි පැවසුවද, අපේ ශිලා

www.divaina.com - [c]
Results for "සිංහල ලිපි ලිවීම" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100