sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල ලිපි ලිවීම" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100

Right Way: July 2012

ා ඇතුලත් කරමින් අභ්‍යවකාශයට සාම පණිවිඩයක් යවන ලදී. එහිදී එම පටිගත කිරීමේදී දෙවනියට ඇතුලත් කර තිබුනේ සිංහල භාෂාවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ සිංහල භාෂාව පිටසක්වලින් පැමිනි භාෂාවක් ලෙස ඔවුන් විශ්වාස කරන බවයි. විශ්වය පුරා විසිරී පවතින මාගධී දේශනා හා

hmherath.blogspot.com - [c]

කතන්දර: කටුනායක එයාපෝට් එකේ සිදුවීමක් - What's wrong with Sinhala?

ස් කරලාද කොහෙද! කොහොම හරි මේ කියන නැව් නැගීමේ පත්‍රයේ, ඉංගිරිසියෙන් කියනවා නම්, එම්බාකේෂන් කාඩ් එකේ සිංහල, දෙමල සහ ඉංගිරිසි භාෂා තුනෙන්ම විස්තර තියෙනවා. අපිට කැමති භාෂාවකින් පුරවන්න පුළුවනි. මං සාමාන්‍යයෙන් මේ ෆෝර්මය පුරවන්නේ සිංහලෙන්. ඒක එහෙම කරන්න

kathandara.blogspot.com - [c]

sAm's Story | සෑම්ගේ කතාව

ස ගෙදරට එන පිරිස වාඩිවී රෑ දෙගොඩ හරිය වනතෙක්ම රෑප පෙට්ටිය දෙස බලා සිටිති. සෑම රාත්‍රියකදීම විකාශ වන සිංහල චිත්‍රපට බැලීමට කට්ටිය එකතු වී ඇත. පැමිනෙන පිරිස් බුලත් කෙල ගැසීම හා අපවිත්‍ර කිරීම නිසා පසුදා උදෑසනම ගෙදර පිරිසිදු කිරීමට සිදුවන්නේ හේමේටය. හේම

samindikasrimantha.blogspot.com - [c]

වෙද ගෙදර: ඔබට ස්තුතියි,!!!!!!!!!!දහ අට සන්නියසමඟ සන්නි කවි. 02

වීම වැනි කාරණා විශාල උපකාරයක් වුනා. ඔබටත් ස්තුතියි. තව ඉන්නවා මට විශාල සහයක් දුන්නු පිරිසක් ඒ තමයි, සිංහල බ්ලොග් කියවනය හෙවත් සිංහල බ්ලොගර්හි කාලිංග ඔබට ස්තුතියි. තව මාව පළමුවෙන්ම සින්ඩියකට ඇතුලත් කල කොත්තුහි ඉන්දි ඔබට ස්තුතියි. ඊලඟට ලාංකීය සිතුවිලි

wedagedara.blogspot.com - [c]

කතන්දර: August 2012

ස්පැෂල් ඇක්ස්ට්‍රාThursday, 23 August 2012සතියේ පඬි වැකිය - Nothing else to do today!"ආයුබෝවන්" යන සිංහල ආශිර්වාදය ක‍්‍රම ක‍්‍රමයෙන් අප අතරින් ගිලිහෙමින් පවතී. එය අද වන විට සම්ප‍්‍රදානුකූල උත්සව අවස්ථාවන්ට පමණක් සීමා වී ඇත. ඒ වෙනුවට අද අපි, "How are

kathandara.blogspot.com - [c]

අස්වැන්න: ෴ උදුම්බරා.. බඹරු ඇවිත්...෴

නමා කෘතියෙන් ඔහු හෙළි කල දේශපාලනය අද දවසට ද වලංගුය. අද දවසේ අප සිටින්නේ එවැනි සමාජ පසුබිමක ය. ලාංකේයසිංහල සිනමාවේ ධර්මසේන පතිරාජ වැනි දැවැන්ත සිනමාකරුවකුගේ සිනමාව සහ ඒ සිනමා කෘතිවල නිරූපිත නිර්මානාත්මක දේශපාලන අරගලය මීට වඩා දීර්ඝව විමසා බැලිය යුත්තකි

aswanna.blogspot.com - [c]

ආගිය කතා: කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

නිහා විස්තර කලේ නෑ. පස්සේ අපේ ඔෆිස් එකේ මිතුරියකගේ වෑන් මෙට් කෙනෙක් ආව. එයාගේ තාත්ත සිං කෙනෙක් අම්ම සිංහල. මම එයාගෙන් ඇහුවම එයා කිව්වා"අපේ ආගම ගුරු ජී ලා 9ක් එකතු වෙලා ලියපු පොතක්. ඒ පොත හැමදාම උදේට පෙරලා ලැබෙන පිටුව කියවන්න ඕනේ. එක ලොකු පොතක්. ඒ පිට

aagiyakatha.blogspot.com - [c]

හිස් අහස: පේදුරු මුත්තාගෙන් ලද අරුම පුදුම තෑග්ග !

එකම එක වචනයක් පමණ මට කියවන්න බෑ . ඒත් මගේ වයසක සීයා ඒ තිබුණු හැම වචනයක්ම ලොකු සී ආර් පොතක පිරිසිදු සිංහලෙන් ලියා තිබුණා . අද මේවා මගේ අල්මාරියේ තැන්පත් වේවි .! දවසක මේවා තව කෙනෙකුගේ අතට පත් වේවි ! ඔය විදිහට අතින් අත ගිහිං, ගිහිං දවසක නැති වෙලා යාවි.

hisahasa.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: අමතක වී ගිය සංවත්සරය - Fading away......!

තරුණයිව්‍යායාම් කරන මා ගතද හැමදා තරුණයිකාලය ගෙවී යයි ඒත් තරුණ බව නොමැකෙයිජාතිකවාදයේ බල මහිමය එහෙමයිසිංහල හාලට කොස් දෙල් කා හැදුණු පුත්තුඅල්ලට ගත් වැලි මිරිකා තෙල් ගත්තුඑහෙමයි රට රැක්කෙ අප පින් බර පුත්තුයහපාලනේට උන් කළ නොහැකිය මත්තු (මට්ටු)මීට, කුමාර

rasikalogy.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: මගේ මහා පාද යාත්‍රාව - Shed kilos, get fit, walk every day!

ර අප නිවසට ආවෝය. ගිය වසරේ උපන් ඔවුන් ගේ පුතණුවාට වයස තවම වසරක් හෝ පිරී නැත.සතුටු සාමීචි ක...ඔසී රටේ සිංහල දෙමව්පියන් මා දකින අයුරු - Becasue I canඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හෙවත් "මෙපුර" දී සහ සිඩ්නි හෙවත් " සිනුවර " දී මා ලබා ඇති අත්දැකීම් මත පදනම්ව,

rasikalogy.blogspot.com - [c]
Results for "සිංහල ලිපි ලිවීම" Found 1000 in 0.01 seconds. Displaying : page 56 of 100