sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "සිංහල සංස්කෘතිය" Found 1000 in 0.01 seconds. Displaying : page 84 of 100

සිංහලයේ ප්‍රභවය - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Home Index (පටුන) මා ගැන මගේ පොත් උපදෙස් මාලාව Contact Meසිංහලයේ ප්‍රභවයTweetTweetසිංහලයේ ප්‍රභවය පුංචි කාලයේ අසා තිබුණේ සිංහල අපගේ ආරම්භය විජය කුමාරයාගේ ආගමනයෙන් පසුව බවයි. එදා සිංහබාහු කථාව කියවන විට එහි කථා රසය ඉතාමත් ඉහලින් තිබුණද එය සත්‍යයක් නොව

www.anvermanatunga.net - [c]

අන්තවාදය Archives - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

. ප්‍රභාකරන්ට ඕනෑකර තිබුණේ ජාතින් අතර අසමගිය ඇති කරලා මේ රට දෙකඩ කරන්න. ප්‍රභාකරන්ට එරෙහිව සටන් කලේ සිංහලයන් පමණක් නොවේ දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජනවර්ගවල කොටස් ඊට එකතු වුණා. යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් මුත්තලිෆ්, කර්නල් මීඩීන් වැනි මුස්ලිම් නිලධා

www.anvermanatunga.net - [c]

අටම්පහුර: කිසිවක් නැතිව උන් මට

නැ. එතකොට උගේ pc එකේ තියෙනVir...5 days agoපුරුදු ආකාසේ6. පිං මාළු වලේ කුසල් හාමිලාගේ සත්ව අවිහිංසාව-සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම නිමිති කොට ගෙන සංවිධානය කොට තිබුණුඅවුරුදු උත්සවයකදී ප්‍රකට දේශපාලකයෙකු වන කබීර් හෂීම් මහතා විසින් අලියාට ඇහැතැබී

atampahura.blogspot.com - [c]

අටම්පහුර: stitchmech enterprises

වේවා!ReplyDeleteLalith pereraMay 13, 2015 at 2:22 PMජයෙන්ජයවේවා , ලංකාවේ හිටියනම්ඇවිත් යන්ඩ තිබුණා.සිංහල බ්ලොග්ගල. ReplyDeleteසඳමාලිMay 13, 2015 at 2:37 PMව්‍යාපාරික ලොවේ දිගු ගමනක් යන්නට ඔබටත් ඔබේ බිරින්දෑටත් ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා!ReplyDel

atampahura.blogspot.com - [c]

විචාර කලාව හිතවත්කම්වලට පාවා දීම අපරාධයක්

යුතු කරයි. කලක් ඉංග්‍රීසියෙන් උගත් එක්තරා පන්තියකට පමණක් සීමා වී තිබූ බටහිර සම්භාව්‍ය සංස්කෘති විෂය සිංහල මාධ්‍යය සිසුනට සිංහල මාධ්‍යයෙන් හදාරන්නට අවස්ථාව උදා කර දීමේ පුරෝගාමී මෙහෙවර ඉටුවන්නේ ඇය‍ගේ උත්සාහයෙනි.සිංහල මාධ්‍යයෙන් කව් හා කෙටිකතා රචනයෙන් න

www.silumina.lk - [c]

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: බහුසංස්කෘතික බහුබූතය 7

Main LogoMonday, 11 April 2016බහුසංස්කෘතික බහුබූතය 7බහුසංස්කෘතික බහුබූතය 7අප රටේ සිංහල බෞද්ධ උගතුන් යැයි කියන අයගෙන් ඉතා විශාල පිරිසක් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවූවෝ වෙති. මට විශ්වවිද්‍යාලයේ දී මේ සිංහල බෞද්ධ උගතුන්ගෙන් කිසිවක් ඉගෙනීමට

www1.kalaya.org - [c]

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: පාණදුරා වාදය

ුරෙන් කොළඹ ආවෙමි. එහෙත් පාණදුරා වාදය මගේ මනසෙහි රැඳී තිබිණි.එයට එක් හේතුවක් වූයේ හත්වැනි පංතියේ අපට සිංහල හා ගණිතය ඉගැන්වූ ගුරුවරයා ය. ටයි පටියක් පැළඳ කබායක් හැඳ පංතියට පෑමිණි ඔහු මා අද කියන ආකාරයට නම් යුදෙවූ ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කරන්නෙක්

www1.kalaya.org - [c]

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: ඕල්කට් බෞද්ධයෝ

Main LogoMonday, 25 April 2016ඕල්කට් බෞද්ධයෝඕල්කට් බෞද්ධයෝපාණදුරා වාදයෙන් බෞද්ධයන් ජයගත්තත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය විය. ඒ සමග සිංහල බෞද්ධයෝ ද පරාජය වූහ. එසේ නම් බෞද්ධයන් ජයගත්තේය යන්නෙහි තේරුම කුමක් ද? සිංහල බෞද්ධයන් ඉංගිරිසි (ඇංග්ලිකන්) ක්‍රිස්

www1.kalaya.org - [c]

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3

Main LogoSunday, 1 May 2016විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහා වාද ඇති වුණේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලො සැක්සන් හෙවත් ඇංග්ලිකන් ප්‍රභේදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ය. පාණදුරා වාදයට ම

www1.kalaya.org - [c]

කාලය | Kalaya.org|Nalin de Silva | චින්තන පර්ෂදය: ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යය හා ඕල්කට් බුද්ධාගම

්ලිකන් මතවාදයයි. ඊනියා උගතුන්ගේ, දේශපාලනඥයන්ගේ සිතුම් පැතුම් තීරණය වන්නේ මේ මතවාදයෙන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ මතවාද බල නොපානවා නොවෙයි. ඔවුන් ගෙවල්වල සිංහල බෞද්ධයන් ලෙස නොහැසිරෙනවත් නොවෙයි. මිනිසුන්ගේ සංස්කෘතිය පෞද්ගලිකව ගත්තත් ජ

www1.kalaya.org - [c]
Results for "සිංහල සංස්කෘතිය" Found 1000 in 0.01 seconds. Displaying : page 84 of 100