ධම්මපදය - කෝධ වග්ගය
පොරාණමේතං අතුල,
නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හීමාසීනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින්දන්ති
නත්ථී ලෝකේ අනින්දිතෝ
අතුලයෙනි, නින්දා කිරීම ත් ප්රශංසා කිරීම ත් බොහෝ පුරාණ එකකි. මෙය මෙ කල පමණක් සිදු වන්නක් නො වේ. නිශ්ශබ්ද ව හුන්නහුට නින්දා කරත්, බොහෝ සේ කතා කරන්නා ට ද නින්දා කරත්, ප්රමාණවත් කතා ඇත්තහුට ද නින්දා කරත්. ලෝකයෙ හි නින්දා නො ලබන්නෙක් නැත.