ධම්මපදය - නාග වග්ගය
එකස්ස චරිතං සෙය්යො,
නත්ථි බාලෙ සහායතා,
එකො චරෙ න ච පාපානි කයිරා,
අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤෙව නාගො.
අඥානයන්හා මිත්ර ව විසීමට වඩා හුදෙකලා ව හැසිරීම උතුම් ය. කැලෑවේ තනි ව හැසිරෙන මාතාංග හස්තියා මෙන් හුදෙකලා ව හැසිරෙන විට පව් ද, නො පිරේ.