ධම්මපදය - තණ්හා වග්ගය
නිට්ඨං ගතෝ අසන්තාසි
වීත්තණෙහා අනංගණො
අච්ඡින්දි භවසල්ලානි,
අනතිමොයං සමුස්සයො
යමෙක් සංසාරයාගේ කෙළවරට පැමිණියේ ද, ජීවිතාශා නැති බැවින් තැති ගැනීම් නැත්තේ ද, පහ කළ තෘෂ්ණා ඇත්තේ ද, කෙලෙස් නැත්තේ ද, හෙතෙම කෙලෙස් හුල් උදුරා දැම්මේ ය. මෙය ඔහුගේ අන්තිම ඉපදීමයි.