ධම්මපදය - පිය වග්ගය
ඡන්දජාතෝ අනක්ඛාතේ
මනසා ච ඵුටො සියා,
කාමේසු ච අප්පටිබදධචිත්තෝ
උද්ධංසෝතෝති වුච්චති
යමෙක් නිවන ලැබීමෙ හි කැමැත්ත ඇත්තේ සිතින් එය ස්පර්ශ කරයි ද, යමෙක් කාමයන් හී නො බැදුණු සිතැත්තේ ද හෙතෙම උඩට යන ස්වභාව ඇත්තෙකැ යි හෙවත් රූපලෝකාදියෙ හි පමණක් උපදින්නෙකැ යි කියනු ලැබේ.