ධම්මපදය - මග්ග වග්ගය
වාචානුරක්ඛි මනසා සුසංවුතෝ
කායේන ච අකුසලං න කයිරා
එතෙ තයෝ කම්මපථෙ විසොධයේ
ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං
වචනය රකින්නේ හෙවත් වාග් දුශ්චරිතයෙන් තොර වූයේ, සිතින් මනා සංවරය ට පත් වූයේ කයින් ද අකුසල් නො කරන්නේ ය. මේ කායකර්මාදී කර්මපථ තුන පිරිසිඳු කරන පුද්ගලයා ආය්යයන් ප්රකාශ කළ මාර්ගය ලබන්නේ ය.