ධම්මපදය - නිරය වග්ගය
චත්තාරි ඨානානි නරො පමත්තෝ
ආපජ්ජතී පරදාරූපසේවී
අපුඤ්ඤලාභං න නිකාමසෙය්යං,
නින්දං තතීයං, නිරයං චතුත්ථං
අනුන් ගේ භායාවන් කරා යන ප්රමාදී පුද්ගලයා අකුසල් රැස් කිරීම ය, කැමති සේ නිදි නො ලැබීම ය, තෙවෙනි වූ රටුන්ගෙන් එන නින්දාව ය, සිවු වෙනි වූ (මරණින් පසු) නරකාදියෙ හි ඉපදීම ය, යන කරුණු සතර ලබයි.