ධම්මපදය - පකිණ්ණක වග්ගය
මාතරං පිතරං හන්ත්වා
රාජානෝ දෙව ච සොත්ථීයෙ
වෙය්‍යග්ඝපඤ්චමං හන්ත්වා
අනීඝො යාති බ්රාහ්මණො
බ්‍රාහ්මණ තෙමේ මවද පියාද බ්‍රාහ්මණ වංශික රජුන් දෙදෙනෙකුන් ද ව්‍යාඝ්‍රයා පස්වෙනි කොට ඇති සතුන් ද නසා නිරුපද්‍රිතව යයි. (මෙහි ව්‍යාඝ්‍රයා පස්වෙනි කොට ඇති සත්තු නම් කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ උද්ධච්ඡ කුක්කුච්ඡ විචිකිච්ඡා යන නීවරණ පස යි. ඉතිරි මව් පියාදීහූ උඩ ගාථාවේ කී ලෙසින් දත යුත්තා හ.)