ධම්මපදය - පාප වග්ගය
භද්රො පි පස්සති පාපං
යාව භද්රං න පච්චති
යදා ච පච්චති භද්රං
අථ භද්රො භද්රානි පස්සති.
කුසල් කරන මිනිසා ද කුශලය විපාක දෙන තුරු අයහපත දකී, (හෙවත් ඔහු පෙර කළ පව්වලින් දුක් විදී) යම් කලක කුශලය විපාක දේ නම් එ කල් හී සත්පුරුෂයා යහපත දකී.