ධම්මපදය - දණ්ඩ වග්ගය
හිරිනිසේධෝ පුරිසෝ
කෝචි ලොකසමිං විජ්ජති
යො නින්දං අප්පබෝධති
අස්සෝ භද්‍රෝ කසාමිව.
යහපත් අශ්වයෙක් කස පහර ලැබීමට ලැජ්ජා වන්නාක් මෙන් ලැජ්ජාව නිසා පවින් දුරු වෙන්නා වූ කිසියම් පුද්ගලයෙක් ලෝකයෙ හි විද්‍යාමාන වේ. හෙතෙම නින්දාව සුළු කොට තකයි.