ධම්මපදය - මග්ග වග්ගය
තං පුත්තපසුසම්මත්තං
බ්යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝොව
මච්චු ආදාය ගච්ඡති
දරුවන් හා තමා අයත් ගවාදී සතුන් නිසා උඩඟු බවට පත් ඒවා කෙරෙහි විශේෂයෙන් ඇලූණු සිතැති මිනිසා මාරයා ගෙන යයි. කුමක් මෙන් ද?
මිනිසුන් නිදා සිටින විට පැමිණි මහ ගංවතුරක් ඒ මිනිසුන් සහිත ගම ගසාගෙන යන්නාක් මෙනි.