ධම්මපදය - දණ්ඩ වග්ගය
රාජතෝ වා උපස්සග්ගං,
අබ්භක්ඛානං ව දාරුණං,
පරික්ඛයං ව ඤාතීනං,
භෝගානං ව පභඞගුරං.
යමෙක් අනුන් ට හිංසා නො කරන්නා වූ අනුන් ට විපත් නො පමණුවන්නා වූ පුද්ගලයන්ට විපත් පමුණුවයි ද හෙතෙම රජුන්ගෙන් පැමිණෙන උපද්‍රවයකට හෝ දරුණු අසත්‍ය චෝදනාවකට හෝ භාජනය වෙයි. නෑයන් ගේ විනාශයකට හෝ සම්පත් වැනසී යාමකට පැමිණෙයි.