ධම්මපදය - ජරා වග්ගය
අචරිත්වා බ්රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොකදචා ව ඣායන්ති
ඛීණමච්ඡෙව පල්ලලෙ
තරුණ කාලයේ දී බ්රහ්මචර්යාවෙ හි නො යෙදී, (ගිහියන් විසින් ලැබිය යුතු) ධනයත් නොලැබ හෙවත් රැස් කර නො ගෙන, මසුන් නැති දිය සිදුණු විලක තැවෙන්නා වූ මහලූ කොස්වා ලිහිණි මෙන් තැවෙත්.