ධම්මපදය - නාග වග්ගය
සුඛං යාව ජරාසීලං,
සුඛා සද්ධා පතිට්ඨිතා,
සුඛො පඤ්ඤාය පටිලාභො,
පාපානං අකරණං සුඛං.
මහලු අවස්ථාව දක්වා සිල් රැකීම සැපයට හේතුවකි. නො සෙලවෙන සේ පිහිටි ශ්රද්ධාව සැපයට හේතුවකි. ලෞකික - ලෝකෝත්තර ප්රඥාව ලැබීම සැපයට හේතුවකි. පව් නො කිරීම සැපය ට හේතුවකි.