ධම්මපදය - තණ්හා වග්ගය
යෙ රාගරත්තානුපත්නති සොතං
සයංකතං මක්කටකොව ජාලං
එතම්පි ඡෙතවාන වජනති ධීරා
අනපෙක්ඛිනො සබ්බදුකඛං පහාය
රාගයෙන් මැඩුණු යම් කෙනෙක් තමා විසින් ම වියා ගන්නා ලද දැලෙ හි වැටෙන මකුළුවා මෙන් තෘෂ්ණා නැමැති සැඩ පහරෙහි වැටෙත් ද, කම් සැපයෙ හි බලාපොරොත්තු නැති නුවණැත්තෝ ඒ තෘෂ්ණා දැල ද කඩා දමා සියලූ දුක් දුරු කොට යති.