ධම්මපදය - මල වග්ගය
යස්ස චෙතං සමුචඡින්නං
මූලඝච්චං සමූහතං,
ස වෙ දිවා වා රත්තිං වා
සමාධිං අධිගච්ඡති
යමකු විසින් මේ (මේ භෝජනයෙ හි) නො සතුටුවීම (මූණ හකුලා ගැනීම) මනාසේ සිඳ දමන ලද්දේ ද, මුල් සහිතව උදුරා දමන ලද්දේ ද, හෙතෙම දාවල් හී හෝ රාත්රිරයෙ හි සමාධිය ලබයි. (සිතේ එකග බවට පත් වේ)