ධම්මපදය - මග්ග වග්ගය
ඉධ වස්සං වසිස්සාමි,
ඉධ හේමන්තගිමහිසු,
ඉති බාලෝ විචින්නේති
අන්තරායං න බුජ්ඣති
වර්ෂා කාලය මෙ හි ගත කරන්නෙමි, ශීත ඍතු - උෂ්ණ ඍතු දෙක මෙ හි ගත කරන්නෙමි යි අඥානයා සිතයි. පැමිණෙන්නට තිබෙන අනතුර ගැන නො දනී.
(කොයි අවස්ථාවේ දී වුවත් මරණය පැමිණිය හැකි බැව් නො සිතයි.)