ධම්මපදය - අප්පමාද වග්ගය
ඒතං විසේසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්ති
අරියානං ගොචරේ රතා
ආර්ය නැමැති බුදු -පසේ බුදු -රහතුන් නිතර ආශ්රය කරන, සතිපට්ඨානාදි ධර්මයන් හි ඇලුනා වු නුවණැතෝ අප්රමාදයෙ හි ඇති මේ කාරණය විශේෂයෙන් දැන අප්රමාදයෙ හි ඇලෙති.